කෝ සෑර් බාගෙ

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    එක්තරා පුද්ගලයෙක් කාන්තාවකට ගසා උසාවි ගියේය. ගැසූ කාරණාව අසද්දී ඔහු මෙසේ පැවසුවේය.

    මේ මනුස්සයා බස් එකේ මං ළගම වාඩි වෙලා හිටියේ. කොන්දොස්තර සල්ලි ඉල්ලන්න ආවා.
    හෑන්ඩ් බෑග් එක ඇරියා. පර්ස් එක ගත්තා. හෑන්ඩ් බෑග් එක වැහුවා. පර්ස් එක ඇරි
    යා. සල්ලි ගත්තා. පර්ස් එක වැහුවා. හෑන්ඩ් බෑග් එක ඇරියා. පර්ස් එක දැම්මා. හෑන්ඩ් බෑග් එක වැහුවා. සල්ලි දුන්නා.
    ඉතින් ඒක යුෂ්මතාට මේ තැනැත්තියට ගහන්න කාරණාවක් නෙවීනේ. ඒ පැත්තේ නීතිඥ්ඥයා කට දැම්මා.
    විනිසුරුතුමා ඔලුව වැනුවා. මනුස්සයා ආයේ නඩුව කියන්න පටන් ගත්තේ විනිසුරුතුමා දෙස බලමින්.
    ඒක හරි ස්වාමීනි..... ඊට පස්සේ කොන්දොස්තර ගැටයා රුපියලක් තියනවද ඇහුවා.
    හෑන්ඩ් බෑග් එක ඇරියා. පර්ස් එක ගත්තා. හෑන්ඩ් බෑග් එක වැහුවා. පර්ස් එක ඇරි
    යා. රුපියල් 2ක් ගත්තා. පර්ස් එක වැහුවා. හෑන්ඩ් බෑග් එක ඇරියා. පර්ස් එක දැම්මා. හෑන්ඩ් බෑග් එක වැහුවා. සල්ලි දුන්නා.
    ඉන්පස්සේ......
    කොන්දොස්තර රුපියලක් දුන්නා. අයෙත් ඒක දාන්න ....
    හෑන්ඩ් බෑග් එක ඇරියා. පර්ස් එක ගත්තා. හෑන්ඩ් බෑග් එක වැහුවා. පර්ස් එක ඇරි
    යා.රුපියල දැම්මා. පර්ස් එක වැහුවා. හෑන්ඩ් බෑග් එක ඇරියා. පර්ස් එක දැම්මා. හෑන්ඩ් බෑග් එක වැහුවා.
    කොන්දොස්තර ආයෙත් රුපියල් 5ක් දුන්නා.
    මෙයා අයෙත් හෑන්ඩ් බෑග් එක ඇරියා. පර්ස් එක ගත්තා. හෑන්ඩ් බෑග් ..............
    හරි හරි තමුසේ හදන්නේ මාව පිස්සු වට්ටන්නද.... නීතිඥ්ඥයා ගෝරනාඩු කලා.
    ඒකම තමයි මටත් උනේ ස්වාමීනි. විත්තිකරු නඩුකාරයා දිහා බලලා කීවා.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    11. දොස්තර
    ඔන්න specialist ලා තුන්දෙනෙක් එයාලගේ යාලු දොස්තර කෙනෙක්ගේ මළ ගෙදරකට ගියා.
    මිනිහා heart specialist කෙනෙක්. කොහොමහරි තුන්දෙනා කයියක් දාගෙන ශෝක වේවි හිටියලු.
    අන්හිමට වැඩ කටයුතු ඉවර වෙලා මිනිය කනත්තට ගෙනිච්චා. ඉතින් මේ යාළුවො තුන්දෙනත් තමන්ගේ යාළුවගේ අවසන් ගමනට සුබ පතන්න කියලා හිතාගෙන කනත්තටත් ගියා.
    මැරුණ පොරගේ මිනිය වලදාන තැන entrance එක ලස්සන heart එකක් තමා හදලා තිබ්බේ.
    දැන් තුන්දෙනා හිටගෙන ශෝක mood එකේ ඉන්නවා.
    මිනිය වල දාද්දි නෑදැයෝ හෝ ගාල විලාපතියද්දි මෙන්න අර තුන්කට්ටුවේ එකෙක් බකස් ගාලා හිනා උනාලු.
    දැන් කට්ටිය පොරවල් දිහා බලනවලු රවාගෙන. අනිත් දොස්තරලා දෙන්නටත් හෙන අවුල්ලු වුන වැඩේට.
    ඔක්කොම ඉවර වෙලා ශේප් එකේ කාර් එකට ඇවිදන් යන ගමන් එකෙන් අර හිනාවුණා එකාගෙන් මෙහෙම ඇහුවලු.
    දොස්තර 01. මොකක්ද බන් අර කරපු කැත වැඩේ...
    දොස්තර 02. මට හිනාව නවත්තගන්න බේරී උනා බං sorry
    දොස්තර 03. ඒ මොකෝ බං , හිනාවෙන්නයැ ඕනි, අඬන්නනේ.
    දොස්තර 02. නෑ බං, මට මේ entrance එක දැකලා ඒ වෙලාවේ කල්පනා උනේ අපේ gynecologist කාරයා මැරුණ දවසට කොහොම entrance එකක් ගහයිද කියලා වල ළඟ..
    ඒක අහපු අනුත් උන් දෙන්නත් බඩ අල්ලන් හිනා වෙන්න ගත්තා. උන්ට මතක එච්චරයි. නැගිට්ටේ ඉස්පිරිතාලේ.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔන්න දවසක් ගොන් පොශ් කෙල්ලෙක් කතා කරනවා බැංකුවේ customer care line එකට.

    customer care : ආයුබෝවන් මැඩම්.මැඩම්ට මොකක්ද වෙන්න ඕන උදව්ව?

    කෙල්ල : මෙහෙමය්.මගේ ATM password එක ගහනකොට තරු 4ක් වැටෙන්නේ ඇය්?

    customer care : මැඩම්.එහෙම තරු වැටෙන්නේ මැඩම්ගේ password එක පිටිපස්සේ ඉන්න කෙනාට පෙන්නේ නැතිවෙන්න.

    කෙල්ල : හරි.හරි.ඒත් කවුරුවත් මට පිටිපස්සේ නැතත් password එක ගැහුවමත් තරු වැටෙනවනේ?
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නවීන පන්නයේ කාරයක් දරුණු රිය අනතුරකට ලක් විය.

    එම ස්ථානයට පැමිණි ප්‍රථමාධාර කණ්ඩායමට දැක ගැනීමට ලැබුනේ රියදුරු අසුනේ සිටි තැනැත්තා මහා හඬින් බෙරිහන් දෙන ආකාරයයි.

    ඔහු වෙත ළංවූ කණ්ඩායමේ සාමාජිකයෙක් ඔහු සන්සුන් කිරීමට උත්සාහ දැරීය.

    "මහත්තයා කලබල වෙන්න එපා, පේන විදිහට මහත්තයටනම් ලොකු කරදරයක් නෑ වගේ. නෝනනම් වීදුරුවත් කඩා ගෙන එලියට විසි වෙච්ච හින්දා ගොඩක් අමාරුයි වගේ!"

    "මොනවද **** ඔය කියවන්නේ? තමුසෙලා දැක්කේ නැද්ද ඒකිගේ කටේ තිබුනේ මොකක්ද කියලා?" පැවසූ ඔහු පෙරටත් වඩා උස් හඬින් කෑගැසීමට විය
     
    • Like
    Reactions: cala94