සිරාවට හුලං නෑනේ. මොකද මේ සීන් එක? රාජපක්ෂලාගේ සම්බන්දයක් තියද මේකට?
සිරාවට හුලං නෑනේ. මොකද මේ සීන් එක? රාජපක්ෂලාගේ සම්බන්දයක් තියද මේකට?
හුලං බොකනව...
ඇත්තම කිව්වොත් ගෙදර ඉදන් මාලිමාවක් ටියලා බැලුවොත් හුලන් එන්නේ ඒ පැත්තෙන්. හුම්මානේ ගිහින් තියද?පල්සර් එකකින් ගිහිල්ල බලපන් මැදමුලනේ වත්තේ හුළං ඇති![]()
@erozan ගේ අම්මාගේ වත්තේ හුලං තියෙනවා![]()
sirawata ? ade mn nidagannet e welawata. e time eliyata gihin balanna onaude pandara 5ta withara tikak enawa. maru sanipai e hulaga nan
Ai dan rajapakalata hulanbakannadda?සිරාවට හුලං නෑනේ. මොකද මේ සීන් එක? රාජපක්ෂලාගේ සම්බන්දයක් තියද මේකට?
issara [ 2000 di wage] ape gameth sarungal hadanne agosthu wala nemei may wala... mam hithanne issara sawu kola wala case ekak colombo walin pita thibila thiyenawa ... godak ma hethuwa eka wenna ona...වෙසක් එකට කූඩුනේ බන් හදන්නේ සරුංගල් අරින්නේ අගෝස්තු නේ
අනුරාධපුරේ නම් බන් මේ කාලේට තමා සරුංගල් යවන්නේ නිරිත දිග මෝසම අවාම පට්ට හුලං මෙහෙට , අගෝස්තු කියන්නේ වේලෙන කාලේ මෙහෙ නම්වෙසක් එකට කූඩුනේ බන් හදන්නේ සරුංගල් අරින්නේ අගෝස්තු නේ