කෝ හු^තෝ හාල් ?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හාල් නැනේ යකෝ. සුදු හාල්, සම්බා, කිරිසම්බා නැ.
    නාඩු විතරයි තියෙන්නේ.

    කිරිසම්බා, බාස්මති කකා හිටියේ දැන් කිරිසම්බා නෑ.
    බාස්මති කිලෝ දෙකේ පැකට් එක රුපියල් 65 කින් ගණන් ගිහින් සති දෙකකට විතර කලින් ගෙනාවට වඩා.

    හාල් හොයාගන්න නැති කොට අස්සක කඩේකින් සම්බා 5ක් ගත්තා කිලෝ එක 210 යි.
    හාල් නැතුව දවස් තුනක් නුඩුල්ස්/ uber eats කෑවා.

    koy halath ekay ban pissune ubalata
    Naadu haal ekka sambokayak hadan kanna mama wage
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    හාල් නැනේ යකෝ. සුදු හාල්, සම්බා, කිරිසම්බා නැ.
    නාඩු විතරයි තියෙන්නේ.

    කිරිසම්බා, බාස්මති කකා හිටියේ දැන් කිරිසම්බා නෑ.
    බාස්මති කිලෝ දෙකේ පැකට් එක රුපියල් 65 කින් ගණන් ගිහින් සති දෙකකට විතර කලින් ගෙනාවට වඩා.

    හාල් හොයාගන්න නැති කොට අස්සක කඩේකින් සම්බා 5ක් ගත්තා කිලෝ එක 210 යි.
    හාල් නැතුව දවස් තුනක් නුඩුල්ස්/ uber eats කෑවා.
    සල්ලි කාරයෙක් නෙ ෆ්‍රෙන් ඔයා
     
    • Like
    Reactions: TNHM

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    බය වෙන්න එපා කලින්ම Samba හන්ගන් හිටපුව රේඩ්කලා ඒව හෙට අනිද්ද බෙදනව 120 ගානෙ..ජය වේවා
     
    • Wow
    • Like
    Reactions: HKavinda and TNHM

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බය වෙන්න එපා කලින්ම Samba හන්ගන් හිටපුව රේඩ්කලා ඒව හෙට අනිද්ද බෙදනව 120 ගානෙ..ජය වේවා
    කොහොමද කොමසාරිස්තුමා SUV එකේ රේඩ් කරන්න ආපු ගාම්බීරත්වය?
     
    • Like
    Reactions: Champ HB and TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    සල්ලි කාරයෙක් නෙ ෆ්‍රෙන් ඔයා
    මාසෙට හාල් කිලෝ 12ක් වගේ යන්නේ (ගොඩක් වෙලාවට ඊටත් අඩුවෙන් ). කිරිසම්බා වල ඉදන් බාස්මති වලට මාරු උනාම වැඩිපුර රුපියල් 1500ක් වගේ යන්නේ.
    kiri samba 5kg gaththa 205 gaane
    ඒ කොහෙන්ද. කිරිසම්බා නම් දැක්කේ නැ. කාලෙකින්
    koy halath ekay ban pissune ubalata
    Naadu haal ekka sambokayak hadan kanna mama wage
    මම දවසට එක වෙලයි බන් කන්නේ. එක ඉතින් හොදට කනවා.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අහ් උබටත් හාල් නැද්ද ගුපියො, මට පේන්නෙ ගු ඇන් පි බඩු වලට හාල් නැති සීන් එකක් තියෙන්නෙ.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    I hope your cheap bike gets hit by a truck in the middle of Malabe junction and you slowly get crushed to death. I honestly wish that upon a filth like you!
     
    • Like
    Reactions: TNHM

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    හාල් නැනේ යකෝ. සුදු හාල්, සම්බා, කිරිසම්බා නැ.
    නාඩු විතරයි තියෙන්නේ.

    කිරිසම්බා, බාස්මති කකා හිටියේ දැන් කිරිසම්බා නෑ.
    බාස්මති කිලෝ දෙකේ පැකට් එක රුපියල් 65 කින් ගණන් ගිහින් සති දෙකකට විතර කලින් ගෙනාවට වඩා.

    හාල් හොයාගන්න නැති කොට අස්සක කඩේකින් සම්බා 5ක් ගත්තා කිලෝ එක 210 යි.
    හාල් නැතුව දවස් තුනක් නුඩුල්ස්/ uber eats කෑවා.
    බඩ ගැනම හිතන්නැතුව රට ගැන හිතන්නයි අපේ සෑර් අපිට උගන්නන්නේ. ඒක එතුමගේ "ජනතා දැක්ම" වෙනස් කිරීමේ ප්‍රොජෙක්ට් එක. ඕනකමින් හාල් අඩුකරලා "ඉන්න රටක්" තියෙන එක ගැන හිතලා ඒ සතුටෙන් බඩ ගින්න නැති කරන්නයි උගන්නන්නේ. මල පෙරේතයා වගේ හාල් හාල් ගාන්නේ නැතුව, හැමදාම බත්ම ගිලින්නේ නැතුව වෙනසකටත් එක්ක පාන්, කේක්, මාලු පාන්, ගල් බනිස්, කිඹුලා බනිස්, බිත්තර පාන් වගේ ඒවත් කාපාං.
     
    • Like
    Reactions: TNHM

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    ඒ කොහෙන්ද. කිරිසම්බා නම් දැක්කේ නැ. කාලෙකින්
    පිලියන්දල කඩේකින්, උන් පෙන්න දාල තිබේත් නැ, මම ඇහුවම කිව්වා අරලිය කිලෝ 5, 10 තියෙනවා හැබයි බිලක් දෙන්න බැ දෙන්නේ 205 ගානේ කියලා. මම එකෙන් තමයි අරන් ආවේ. දැන් තමයි හිතෙන්නේ සිරිමාවෝගේ කාලේ මිනිස්සු කොච්චර කට්ටක් කන්න ඇතිද කියලා.
     
    • Like
    Reactions: NRTG and TNHM

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    රු.625 5kg නිපුන කිරී සම්බා ගත්තා මත්තෙගොඩ තොග කඩෙන්

    නිපුන-cleaned.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බත් කන එකේ අගුණ දන්න එකෙක් කියන්න.. මම රචනාවකට කරුණු එකතු කරනව ..
    ඉස්සර අපේ මුතුන් මිත්තෝ බත් කාලා නෙමේ රට හෑදුවේ මහා වෑව් දාගෑබ් හෑදුවේ

    artworks-1ya4pHBEuubnBpZ2-6zFTyg-t500x500.jpg
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කන්න නැතත් ඉන්න රටක් ඉල්ලුව එක " ස " සීරියස් අරන් වගේ 😁😁😁

    අමුඩේ හරි . වේලක් තමයි නැත්තේ :-(
    වෙළක් නෑ කියන්න එපා බං. මුන් ඊගාවට කියයි වෙළක් නැත්නම වලක් කපන්. වැලලියන් කියලා 😁😁😁
    ------ Post added on Sep 27, 2021 at 1:18 AM