කෝ හු^තෝ හාල් ?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    නුඩුල්ස්/ uber eats කෑවා සිංහල ජාතියටත් අපහාසයක්. අපිට නම් රතු හාල් වල අඩුවක් නෑ
    මම රතු හාල් කන්නේ නැ.
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    තියන හාල් වලත් ගල්, වී වැහි වැහැලා 🤨
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    අහ් උබටත් හාල් නැද්ද ගුපියො, මට පේන්නෙ ගු ඇන් පි බඩු වලට හාල් නැති සීන් එකක් තියෙන්නෙ.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    1633143266300.png
     
    • Like
    Reactions: wawula

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113

    කෝ හු^තෝ​

    කෝ හු^තෝ​

    කෝ හු^තෝ​

    හාල් ?​

     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඇයි බං උඹලා මල පෙරේතයෝ වගේ හාල්ම ඉල්ලන්නේ, අපේ අන්‍රයියා, හඳුනා වගේ කඩේකින් වෙනසකට එක්ක "බත්" කාපල්ලකෝ! :baffled:

    haal-anura.png
     
    • Haha
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,138
    24,739
    113
    tracing Geo-location.. ... ...
    එරෝසන් කොපිරයිට් ගැහුවා නන් සැහෙන ගානක හොයාගන්න තිබ්බ.

    මේ නුලේ පොර කියල තියෙන ඒවමයි ශ්‍රමදානෙට ගිය උන් කියන්නෙත්.

    එහෙනම් අනාගතේ සුබයි.. 🤭
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,688
    113
    හාල් මාෆියාව හැමදාම තිබ්බ දෙයක්.. උන්ගේ ස්ටොක් වැඩිපුර තියෙන ඒවා මාර්කට් එකට දාලා අනීත් හාල් අඩු කරනවා... මේ ආණ්ඩුවට එකට හරි ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා..
    හැබැයි ඊට කලින් මිනිස්සුන්ට සාදාරන ගානකට හාල්, පොල් දෙන එක..

    ඊට පස්සේ හාල් මෆියවටයි, රිලවු, ඌරො ,ඉත්තාවෝ, මොනරු ප්‍රසන වලට හරි උත්තර හොයන්න ඕනි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඌබර් ඊට්ස් එක රනිල්ගේ ඇප් එකක් එකයි එකෙ විතරක් බත් තියෙන්නෙ
     
    • Haha
    Reactions: supun_sg

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    හාල් නැති නිසා හාල් තියෙන රටකට පැන්න හොරෙන්