ක, ච, ග වලින් පුතෙක්ට දාන්න හොද නමක් කියන්න

sameerakodikara

Active member
  • Jan 6, 2011
    424
    157
    43
    www.aluth.com
    ටිකක් අලුත් නමක් වෙන්න ඕනේ. වැඩිය බාවිතයේ නැති එකක්. නමේ තේරුමත් දන්නවනම් ගොඩක් හොදයි.
     
    • Like
    Reactions: mrazeez

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    අරිසෙන් අහුබුදු (https://www.babynames.lk) ගාවට නම් යන්න එපා. ගූ නම් දෙන්නේ. පොඩි අයගේ නම්.
    දරුවා ලොකු උනාම නමෙන් වැඩක් නෑ. අවුරුදු 30-40 පැන්නමත් තියෙන්නේ පොඩි එකෙක්ගේ නමක්. උන් ඒකවත් හිතන්නේ නෑ.
    රු.800ට common නම් ටිකක් එවන්නේ
     

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,574
    4,075
    113
    Unkown
    x.com
    චනුක්ස් බ්‍රෝ

    tenor (4).gif