cherry picking පැහැදිලි කිරීමක් නෙවෙයි ප්‍රශ්නයෙන් පළා යාමක්.කර්මය කියන්නෙ statistics සහ probabilities ගැන අවබෝධයක් නැති, cherry picking කියන basic logical fallacy එක තේරුම් ගන්න මොළේ නැති මෝඩ හරක්කුන්ගෙ false pretense එකක්.![]()
ඕකවත් තේරෙන්නෙ නැතිවද උබ ධර්මාචාර්ය ලියන්න ගියේකාගේ කර්මය ද ඔතන තියෙන්නේ ?
ඕක සෙට් වෙන්නේ Cherry picking , අහඹු කියල පැනලා යන සෙට් එකට.බල්ලා ආවෙත් නෑ ගහ ඔලුවට වැටුනෙත් නෑ -> ඒකත් කර්මය
බල්ලා ආවේ නැතුව එතනම ඉඳල ඔලුවට ගහ වැටුනානම් -> ඒකත් කර්මය
බල්ලා ආවත් ගෑනිව ඇදගෙන ගියේ නැත්නම් -> ඒකත් කර්මය
බල්ලා ආව, ගෑනිව ඇදගෙන ගියා, ගහ වැටුනේ නැත්නම් -> ඒකත් කර්මය
බල්ලත් එක්ක ගිය තැනට ගහක් කඩාගෙන වැටිලා මරුණානම් -> ඒකත් කර්මය
බල්ලාගේ ඔලුවට ගහ වැටුනානම් -> ඒකත් කර්මය
බල්ලා බල්ලෙක් උන එක -> ඒකත් කර්මය
ගෑනි ගෑනියෙක් වීම -> ඒකත් කර්මය
කියපන් බලන්න කාගේ කර්මයද කියලාඕකවත් තේරෙන්නෙ නැතිවද උබ ධර්මාචාර්ය ලියන්න ගියේ
මැරෙන මොහෙතේ ඊලග භාවයට හේතුව සිත මොකද්ද ?ඕක සෙට් වෙන්නේ Cherry picking , අහඹු කියල පැනලා යන සෙට් එකට.
සියල්ලම කර්මයෙන් සිද්ධවේ කියන සෙට් එකට.ඕක සෙට් වෙන්නේ Cherry picking , අහඹු කියල පැනලා යන සෙට් එකට.

@asanka+++ කෝ උබ ?
ඔය අත්ත වැටුනේ කාගේ කර්මයකින් ද ?
අත්ත වැටුනු තැන ගෑනු කෙනා ඉදගෙන හිටපු තැනම උනේ කොහොමද ?
උබේ කර්මයකින් වෙන්න බැරිද ?ඔය අත්ත වැටුනේ @SLK_sri කර්මයකින් වෙන්න පුලුවන්![]()
උම්බේ කර්මයක් වෙන්නත් පුලුවන්, මොකද උම්බ , @SLK_sri දෙන්නම මගේ ත්‍රේඩ් බලල මල පන්න ගනන්වනේ, එ කියන්නෙ මම ත්‍රේඩ් දන්නේ උම්බලගෙ පවක් ගෙවන්න වෙන්නත් පුලුවන්උබේ කර්මයකින් වෙන්න බැරිද ?
උබ මේ ත්‍රෙඩ් එක දැම්මේ අත්ත වැටුන නිසා නේ.
අපි නෙවෙයි .. උබ නේ ඔය ඉතින් මල පැනල තියෙන්නේ.උම්බේ කර්මයක් වෙන්නත් පුලුවන්, මොකද උම්බ , @SLK_sri දෙන්නම මගේ ත්‍රේඩ් බලල මල පන්න ගනන්වනේ, එ කියන්නෙ මම ත්‍රේඩ් දන්නේ උම්බලගෙ පවක් ගෙවන්න වෙන්නත් පුලුවන්

මොකඩ නිකන් මල පනල වගේ, පොඩ්ඩක් අතල් එකෙ ඉන්දපන්කො. එක්කො ඔන්න ඔහෙ පහු ගිය කර්ම ටික ගෙවල දාපන්අපි නෙවෙයි .. උබ නේ ඔය ඉතින් මල පැනල තියෙන්නේ.
ගහකින් අත්තක් වැටෙන්න බෑ උස්සන් එනව background එකට සිදුවකුත් දාගෙන , කර්මය කියලා![]()

උබ නේ යකෝ හැමදාම උදේ ඉදින් ජීවිතේට බය වෙලා බියකරු සසර ගගා මේකේ වැලලෙන්නේ ..මොකඩ නිකන් මල පනල වගේ, පොඩ්ඩක් අතල් එකෙ ඉන්දපන්කො. එක්කො ඔන්න ඔහෙ පහු ගිය කර්ම ටික ගෙවල දාපන්![]()
උබ නේ යකෝ හැමදාම උදේ ඉදින් ජීවිතේට බය වෙලා බියකරු සසර ගගා මේකේ වැලලෙන්නේ ..
අපි වගේ ආතල් එකේ ඉදපන් ඔය මගුලේ එක එක කතා ගැන හිතාගෙන බය වේවි ත්‍රෙඩ් දාන්නේ නැතුව.
කවුරු හරි ආතල් ගත්තත් ඌ පායාස නිරයට යනවා කියලා ත්‍රෙඩ් දායි උබ. පට්ට බයකින් ජිවත් වෙන එකෙක්.