ක ර්මය දැඩි වූ කල මා කුමක් කරන්නද

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,026
    2
    15,771
    113

    කර්මය කියන්නෙ statistics සහ probabilities ගැන අවබෝධයක් නැති, cherry picking කියන basic logical fallacy එක තේරුම් ගන්න මොළේ නැති මෝඩ හරක්කුන්ගෙ false pretense එකක්. 😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    කර්මය කියන්නෙ statistics සහ probabilities ගැන අවබෝධයක් නැති, cherry picking කියන basic logical fallacy එක තේරුම් ගන්න මොළේ නැති මෝඩ හරක්කුන්ගෙ false pretense එකක්. 😂
    cherry picking පැහැදිලි කිරීමක් නෙවෙයි ප්‍රශ්නයෙන් පළා යාමක්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,125
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    බල්ලා ආවෙත් නෑ ගහ ඔලුවට වැටුනෙත් නෑ -> ඒකත් කර්මය

    බල්ලා ආවේ නැතුව එතනම ඉඳල ඔලුවට ගහ වැටුනානම් -> ඒකත් කර්මය

    බල්ලා ආවත් ගෑනිව ඇදගෙන ගියේ නැත්නම් -> ඒකත් කර්මය

    බල්ලා ආව, ගෑනිව ඇදගෙන ගියා, ගහ වැටුනේ නැත්නම් -> ඒකත් කර්මය

    බල්ලත් එක්ක ගිය තැනට ගහක් කඩාගෙන වැටිලා මරුණානම් -> ඒකත් කර්මය

    බල්ලාගේ ඔලුවට ගහ වැටුනානම් -> ඒකත් කර්මය

    බල්ලා බල්ලෙක් උන එක -> ඒකත් කර්මය

    ගෑනි ගෑනියෙක් වීම -> ඒකත් කර්මය

    GIF by Steve Harvey TV
     
    ඕක සෙට් වෙන්නේ Cherry picking , අහඹු කියල පැනලා යන සෙට් එකට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,842
    113
    එකමත් එක රටක
    ඕකවත් තේරෙන්නෙ නැතිවද උබ ධර්මාචාර්ය ලියන්න ගියේ
    කියපන් බලන්න කාගේ කර්මයද කියලා

    ඕක සෙට් වෙන්නේ Cherry picking , අහඹු කියල පැනලා යන සෙට් එකට.
    මැරෙන මොහෙතේ ඊලග භාවයට හේතුව සිත මොකද්ද ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,125
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක සෙට් වෙන්නේ Cherry picking , අහඹු කියල පැනලා යන සෙට් එකට.
    සියල්ලම කර්මයෙන් සිද්ධවේ කියන සෙට් එකට.

    නැත්නම් අහම්බෙන් වෙච්ච දෙයක් කර්මයක් එක්ක පටලවයිද!
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඔය අත්ත වැටුනේ @SLK_sri කර්මයකින් වෙන්න පුලුවන් :)
    @asanka+++ කෝ උබ ?
    ඔය අත්ත වැටුනේ කාගේ කර්මයකින් ද ?
    අත්ත වැටුනු තැන ගෑනු කෙනා ඉදගෙන හිටපු තැනම උනේ කොහොමද ?
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    උබේ කර්මයකින් වෙන්න බැරිද ?
    උබ මේ ත්‍රෙඩ් එක දැම්මේ අත්ත වැටුන නිසා නේ.
    උම්බේ කර්මයක් වෙන්නත් පුලුවන්, මොකද උම්බ , @SLK_sri දෙන්නම මගේ ත්‍රේඩ් බලල මල පන්න ගනන්වනේ, එ කියන්නෙ මම ත්‍රේඩ් දන්නේ උම්බලගෙ පවක් ගෙවන්න වෙන්නත් පුලුවන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,842
    113
    එකමත් එක රටක
    උම්බේ කර්මයක් වෙන්නත් පුලුවන්, මොකද උම්බ , @SLK_sri දෙන්නම මගේ ත්‍රේඩ් බලල මල පන්න ගනන්වනේ, එ කියන්නෙ මම ත්‍රේඩ් දන්නේ උම්බලගෙ පවක් ගෙවන්න වෙන්නත් පුලුවන්
    අපි නෙවෙයි .. උබ නේ ඔය ඉතින් මල පැනල තියෙන්නේ. :rofl:
    ගහකින් අත්තක් වැටෙන්න බෑ උස්සන් එනව background එකට සිදුවකුත් දාගෙන , කර්මය කියලා 🤭
     
    • Like
    Reactions: Spiderman.Ayya

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    අපි නෙවෙයි .. උබ නේ ඔය ඉතින් මල පැනල තියෙන්නේ. :rofl:
    ගහකින් අත්තක් වැටෙන්න බෑ උස්සන් එනව background එකට සිදුවකුත් දාගෙන , කර්මය කියලා 🤭
    මොකඩ නිකන් මල පනල වගේ, පොඩ්ඩක් අතල් එකෙ ඉන්දපන්කො. එක්කො ඔන්න ඔහෙ පහු ගිය කර්ම ටික ගෙවල දාපන් :)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,842
    113
    එකමත් එක රටක
    මොකඩ නිකන් මල පනල වගේ, පොඩ්ඩක් අතල් එකෙ ඉන්දපන්කො. එක්කො ඔන්න ඔහෙ පහු ගිය කර්ම ටික ගෙවල දාපන් :)
    උබ නේ යකෝ හැමදාම උදේ ඉදින් ජීවිතේට බය වෙලා බියකරු සසර ගගා මේකේ වැලලෙන්නේ .. :ROFLMAO:
    අපි වගේ ආතල් එකේ ඉදපන් ඔය මගුලේ එක එක කතා ගැන හිතාගෙන බය වේවි ත්‍රෙඩ් දාන්නේ නැතුව.

    කවුරු හරි ආතල් ගත්තත් ඌ පායාස නිරයට යනවා කියලා ත්‍රෙඩ් දායි උබ. පට්ට බයකින් ජිවත් වෙන එකෙක්.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ආන්න පොඩ්ඩක් මල පනල වගෙ නෙද, ඔක අකුසලයක්. ඔක මරෙන මොහෙතේ මතක් උනොත් උම්බ අපයෙ යන්න පුලුවන් :ROFLMAO: