Siraawataඋබ නේ යකෝ හැමදාම උදේ ඉදින් ජීවිතේට බය වෙලා බියකරු සසර ගගා මේකේ වැලලෙන්නේ ..
අපි වගේ ආතල් එකේ ඉදපන් ඔය මගුලේ එක එක කතා ගැන හිතාගෙන බය වේවි ත්‍රෙඩ් දාන්නේ නැතුව.
කවුරු හරි ආතල් ගත්තත් ඌ පායාස නිරයට යනවා කියලා ත්‍රෙඩ් දායි උබ. පට්ට බයකින් ජිවත් වෙන එකෙක්.