ඕං ඉතිං එක කන්‍යාරමයකට රෑ හොරෙක් ඇතුල් වෙලා කලබලයක් උනාලු . මෙ විස්තරය දැනගත්තු කන්‍යාරාමය බාරව කටයුතු කරන ප්‍රධාන කන්‍යා සොයුරිය පසුදා පාන්දර හොරා පැනපු කාමරේ හිටපු කන්‍යා සොයුරියන් 4 දෙනෙක් තමන් ලඟට ගෙන්වලා විස්තර ඇහුවලු .
1 වන කෙනා :- මදර් මම ඒ හොරාගෙ රහස් අවයව දැක්කා මට සමා වෙන්න
ප්‍රධාන මවිතුමිය :- ඒ පා පි අවයව දුටු ඔබගේ දෑස ඔය ශුද්ද වූ ජල බඳුනේ ඇති ජලයෙන් සෝදා ගන්න
2 වන කෙනා :- මව්තුමියනි ඒ පාපී අවයව මා ස්පර්ෂ කලෙමි
ප්‍රධාන මවිතුමිය :- ඔබගෙ දෑත් ශුද්ද වු ජල බඳුනෙන් සොදා ගන්න
3 වන කෙනා දෙසට හැරුනු ප්‍රධාන කන්‍යා සොයුරිය ඇගෙන් යමක් විමසිමට කලින් 4වනුවට සිටි කන්‍යා සොයුරිය සුද්ද වු ජළ බඳුනෙන් තමන්ගෙ කට සෝදන්න ගත්තලු . මේකට කේන්ති ගියපු ප්‍රධාන කන්‍යා සොයුරී " මොකද්ද ඒ කරපු අශෝබන වැඩේ තමුන්ට විනයක් නැද්ද " කියලා ඇහුව්වලු .
4වන කන්‍යා සොයුරිය :- මදර් 3 වන සොයුරිය #ක සේදිමට පෙර මා කට සෝදා ගතිමි . කිව්වලු