ඇයි බං ගෝටට දෙන්නෙ නැත්තෙ? පොරට වඩා සුදුසුකම් නෑනෙ වෙන කාටවත්.
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,825 113 Jun 28, 2022 #1 ඇයි බං ගෝටට දෙන්නෙ නැත්තෙ? පොරට වඩා සුදුසුකම් නෑනෙ වෙන කාටවත්. Reactions: sakuntha1996, hasithayad, Stimulus mind and 2 others
sakuntha1996 Well-known member Jan 13, 2017 11,382 21,300 113 Jun 28, 2022 #2 upades dunne lagadith Reactions: Stimulus mind
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,825 113 Jun 28, 2022 #3 sakuntha1996 said: upades dunne lagadith Click to expand... Reactions: sakuntha1996 and Stimulus mind
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,879 113 Fantasy Jun 28, 2022 #4 Honda.putha said: ඇයි බං ගෝටට දෙන්නෙ නැත්තෙ? පොරට වඩා සුදුසුකම් නෑනෙ වෙන කාටවත්. Click to expand... ශෙඩ් එකේ ඛනිජ තෙල් ගැහුවේ නෑනේ එයා Reactions: sakuntha1996 and Stimulus mind
Honda.putha said: ඇයි බං ගෝටට දෙන්නෙ නැත්තෙ? පොරට වඩා සුදුසුකම් නෑනෙ වෙන කාටවත්. Click to expand... ශෙඩ් එකේ ඛනිජ තෙල් ගැහුවේ නෑනේ එයා
Draco Malfoy Well-known member Feb 9, 2019 8,433 16,638 113 Malfoy Manor, Wiltshire, England. Jun 28, 2022 #5 ඔපෙක් සංවිධානෙන් බයයිලු ස' ව දාල තෙල් සැපයුම වැඩිවෙලා තෙල් මිල පහත ගියොත් ඔපෙක් රටවලට ආර්ථික අර්බුදයක් එයි කියල. Reactions: sakuntha1996 and Stimulus mind
ඔපෙක් සංවිධානෙන් බයයිලු ස' ව දාල තෙල් සැපයුම වැඩිවෙලා තෙල් මිල පහත ගියොත් ඔපෙක් රටවලට ආර්ථික අර්බුදයක් එයි කියල.
Stimulus mind Well-known member Feb 27, 2021 30,967 152,934 113 Jun 28, 2022 #6 එහෙනම් ඉන්ධනහල්වල පොම්ප බාර ඇමති කියලා අලුත් පට්ටමක් හදලා දෙන්න වෙයි. Reactions: sakuntha1996, Didy and Honda.putha