ඛනිජ සම්පත් සහ තාක්ෂණය පාඨමාලාව ගැන
මට මේ කෝර්ස් එක ඇවිල්ලා.ඌව වෙල්ලස්ස කැම්පස් එකේ.
මොකද්ද යාලුවනේ මේක.මොනවා ගැනද මේකෙන් උගන්නන්නේ.ඛනිජ සම්පත් කියන්නෙ මැණික් ගැනද.
මොන වගේ ජොබ්ද කරන්න පුලුවන් මේ කෝර්ස් එක කරලා.කිරියෙ ඇති අනිවාරෙන් මේ ගැන දන්න අය.විස්තර දන්න කෙනෙක් ඉන්නවානම් කියනවද?