ඛනිජ සම්පත් සහ තාක්ෂණය පාඨමාලාව ගැන

Haritha97

Active member
  • Jan 1, 2018
    216
    47
    28
    ඛනිජ සම්පත් සහ තාක්ෂණය පාඨමාලාව ගැන

    මට මේ කෝර්ස් එක ඇවිල්ලා.ඌව වෙල්ලස්ස කැම්පස් එකේ. :)
    මොකද්ද යාලුවනේ මේක.මොනවා ගැනද මේකෙන් උගන්නන්නේ.ඛනිජ සම්පත් කියන්නෙ මැණික් ගැනද.
    මොන වගේ ජොබ්ද කරන්න පුලුවන් මේ කෝර්ස් එක කරලා.කිරියෙ ඇති අනිවාරෙන් මේ ගැන දන්න අය.විස්තර දන්න කෙනෙක් ඉන්නවානම් කියනවද? :) :)
     
    • Like
    Reactions: willpower

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    ගල් කෝර්ස් එකක්ද බන් ? බැචිලර් ඔෆ් ස්ටෝන් කටින් (B.Sc) උපාධිය ලබා ගනින්. :lol::lol:
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,385
    113
    I think it's studying about mineral resources of earth how to mine those resources etc.... Not only gems but minerals such as Ilmenite, rutile, zircon etc... and granite .... And the path of this degree may lead to mining engineering, geotechnical engineering, and some research areas ...
     
    • Like
    Reactions: Haritha97

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    1st class 1k dannama palayan rata yanna balagena..
    mehe nam oya dgr walata value1k na as I know.. inna un serama mineral coprtn1ta danna bane... so okata ynwanam gpa1 care krpn godakma
     
    Haritha97

    Active member
  • Jan 1, 2018
    216
    47
    28
    1.uba hitha tharam 1st degree eka ,teach karana na

    2.syllabus eka balapan , lecture coordinate katharapan

    Man syllabus eka hoyala balannam :)
    I think it's studying about mineral resources of earth how to mine those resources etc.... Not only gems but minerals such as Ilmenite, rutile, zircon etc... and granite .... And the path of this degree may lead to mining engineering, geotechnical engineering, and some research areas ...
    thankas aiya.e kiyanne me cours eka chemistry paththata bara wadi athi neda
     
    Haritha97

    Active member
  • Jan 1, 2018
    216
    47
    28
    1st class 1k dannama palayan rata yanna balagena..
    mehe nam oya dgr walata value1k na as I know.. inna un serama mineral coprtn1ta danna bane... so okata ynwanam gpa1 care krpn godakma

    Eka thamai aiya.mage 2nd shy ekata meka awe.3rd ekata ready wela hitiye.3rd ekath karalama danawa ekko :)