@greenthunder love your explanations on this. I'm now intrigued to learn more about buddhas teachings 


බුද්දාගමේ ඕන තරම් තැන තියනව මේ මේ කුසල් වලට මේ මේ ආනිසංස ලැබෙනවා කියලා.
අර අස්ලිය කාරයා කොච්චර ත්‍රෙඩ් දාල ඇත්ද දුන් දේ ලැබේ කියලා.
සෙරෙප්පු දීල යාන වාහන ලැබෙන ත්‍රෙඩ් ඌ දාල ඇති.
දස අකුසල් , කුසල් ගැන ඒ ඒ කුසල් අකුසල් වලට අනුරුප විපාක දාල තියෙන්නේ ඇයි ??
එහෙම නැතුව අපිට පුලුවන් නේ මම ඇත්ත කියන කුසලයෙන් මට රජකම ලැබේව කියලා වෙන විපාකයක් ඉල්ලලා ගන්න. (ඛේමගේ කතාවට අනුව පුලුවන්) .. ඛේම තමයි තීරණය කරේ කොඩි දෙක දීපු කර්මයේ විපාකය මොකද්ද වෙන්න ඕනේ කියලා.
ඔතන මම කිව්වේ බන් ඔය දීම කියන එකයි , ප්‍රර්ථනාවයි සිද්දි දෙකක් නම් ග්‍රීන්තන්ඩර් කිව්වා වගේ,
ඒ ඒ සිද්දියට අදාලව තමයි විපාක දෙන්න ඕනේ කියලා
හැබැයි දීමේ විපාක විදියට ලැබිල තියෙන්නේ ඉල්ලපු දේ !!
(පලවෙනි සිද්දියේ විපාකය , දෙවැනි සිද්දියේ ඉල්ලපු දේ )
දැන් ඔය වගේ තව එකෙක් ඔය සෑයට රත්තරන් කොඩි පුජා කරොත් ඌටත් විපාක විදියට අදික කම්සැප ද හම්බෙන්නේ ?
මෙතන විපාකේ ක්‍රියාව කරන කෙනා ලන්සු තියල ගන්න ලොජික් එකක් නේ.
බුද්දාගමේ ඔහොම කර්ම පල විපාක දීමක් ද තියෙන්නේ එතකොට ?
ඕවා හොදයි දේවාල වලට.![]()
පින් කොට ප්‍රාර්ථනාවක් කරන්නහු විසින් නුවණින් එය කළ යුතු ය. සමහර විට නො මනා ප්‍රාර්ථනාවලින් තමාට පමණක් නොව අනුන්ට ද විපත් වේ. පෙර ලක්දිව අනුරාධපුරයේ විසූ ඒක දැරියක් චෛත්‍යයෙහි මල් පුදා “මේ පිනින් මම රූ ඇත්තියන්ගෙන් අග්‍ර වෙම්වා, ළහිරු මඩලෙන් මෙන් මාගේ ශරීරයෙන් රැස් විහිදේවා, මා දක්නා හැම පුරුෂයෝ ම කාමයෙන් මත් වෙත්වා, කිඳුරන් ගේ නාදය බඳු මිහිරි කට හඬ මට ඇති වේවා” යි ප්‍රාර්ථනා කළා ය. මේ ප්‍රාර්ථනාවෙන් ඇය ලැබූ රූප සම්පත්තිය නිසා රටවල් පසක රජවරුන් පස් දෙනකුන්ට සිය දිවි නසා ගන්නට සිදු විය. තරුණයන් පන්සිය දෙනකුන්ට උගැන්වීම කරමින් විසූ උද්දාල නම් බ්‍රාහ්මණ පණ්ඩිතයාට ද සිය දිවි නසා ගන්නට සිදු විය. උද්දාල බ්‍රාහ්මණයා ගේ ශිෂ්‍යයන් විසින් ඈ ද මරවනු ලැබුවා ය. මෙහි විස්තරය රසවාහිණියේ ස්වර්ණ තිලකා වස්තුවෙන් බලා ගත යුතු. බොහෝ භවභෝග සම්පත් පතන්නවුන්ට ද සංසාරය දික් වේ. සසර කොට කර ගැනීමට නම් පිනක් කළ කල්හි මේ පින් බලයෙන් ඉක්මනින් නිවනට පැමිණෙන්නට ලැබේවා යි පැතිය යුතු."ඕක හෙන අවුල් නේ බන්.
දැන් පොර ප්‍රර්ථනා කරන්නේ " ඤාති සනුහරේ ගෑණු හැර අනෙක් සියලු ගෑණු මා දැක මට ඇලෙත්වා".... වෙන විදියකට කිව්වොත් ලෝකේ ඉන්න සියලු ගෑනු කාම මිත්‍යාචාරය කියන අකුසලය කරගෙන මට සෙට් වේවා...!!
ඉතින් උගේ ප්‍රාර්ථනාව හරි ගිහින් ඒකෙ බලෙන් , ඊලග ආත්මේ දී ගෑනු ටික ඌට ඇලිලා අකුසල් වෙන්ව.
ඒ කියන්නේ කාට හරි පුලුවන් බුදුන්ට දානයක් / පුජාවක් දීල ප්‍රාර්ථනාවක් කරන්න ලෝකේ ඉන්න අනික් සියලු දෙනාටම අකුසල් රැස් වෙන විදියට ... ඒවා හරි යනවත් එක්ක.
කාම මිත්‍යාචාරයට ධාතු පුජාවෙන් උදව් ලැබුනා වගේ ප්‍රාණගාතයකට ප්‍රර්ථනා කරොත් ඒවත් කරල දෙනවද ?
1) ඉල්ලුවට පමනක් ලබෙන්නේ නෑහ, එකට අවශ්ය කුසල ශක්තියක් ඊට අදාල පිනේන් සකස් වෙන්න ඔනි. එ වගේම පින පල දෙන්න අවශ්ය පසු බිමක් සකස් වෙන්න ඔනි. උදාහරනයක් ලෙස කෙනෙක් පිනක් කරල යමක් ප්‍රාර්ථනාවක් කරන්වා. ඊත් ඔහු මරනින් පසු අපාගත වෙනවා. කල්ප ගානක් අපයෙ. ඉතින් අර පින පල දෙන්න සුදුසු වටපිටාවක් අපයෙ නෑති නිස පින පල දෙන්නේ නෑහ. අපයෙන් ගොඩට අවිත් මනුශ්ය ආත්මයක් ලබල , පින පල දෙන්න සුදුසු වටපිටාවක් ලබුනම එක පල දෙන්න පුලුවන්ඉතින් ඔය කොඩි දෙක දුන්නු එකේ විපාකය විදියට ලැබිල තියෙන්නේ ඌ ඉල්ලපු දේ..(කම් සැප)
බුද්දාගමේ ඒ විදියටද කර්ම පල දෙන්නේ?.?
නැත්නම් විපාකය සකස්වෙන්නේ කුසලයට අනුරුපව නෙවෙයිද?.
නෑ එහෙම එකක් නෙවෙයි. එකයි මම ඇහුවෙ කොහොමද අර මම කලින් අහපු විදියට නිගමනයකට ආවේ කියන එක.මෙතන විපාකේ ක්‍රියාව කරන කෙනා ලන්සු තියල ගන්න ලොජික් එකක් නේ.
බුද්දාගමේ ඔහොම කර්ම පල විපාක දීමක් ද තියෙන්නේ එතකොට ?
ඔය දෙක සිද්දි දෙකක් නම් දීමේ ආනිසංසය විදියට වෙන මොනවහරි ලැබෙන්න තිබ්බනේ.
ඒ අයටත් පුළුවන් ඒ කර්මයෙන් ගැලවෙන්න තමුන්ගෙ හිත මෙහෙයවලා. බුදු දහම තියෙන්නෙ ඒකට. ඛේම අන්තිමට කරගන්නෙ ඒකඉතින් ඒ ආකර්ෂණය ට මුල් උනේ අර කරපු ප්‍රාර්ථනාව ඉෂ්ට උන එක . එකනේ ගෑනු වශී වුනේ..
හොඳ පැහැදිලි කිරීමක්පින් කොට ප්‍රාර්ථනාවක් කරන්නහු විසින් නුවණින් එය කළ යුතු ය. සමහර විට නො මනා ප්‍රාර්ථනාවලින් තමාට පමණක් නොව අනුන්ට ද විපත් වේ. පෙර ලක්දිව අනුරාධපුරයේ විසූ ඒක දැරියක් චෛත්‍යයෙහි මල් පුදා “මේ පිනින් මම රූ ඇත්තියන්ගෙන් අග්‍ර වෙම්වා, ළහිරු මඩලෙන් මෙන් මාගේ ශරීරයෙන් රැස් විහිදේවා, මා දක්නා හැම පුරුෂයෝ ම කාමයෙන් මත් වෙත්වා, කිඳුරන් ගේ නාදය බඳු මිහිරි කට හඬ මට ඇති වේවා” යි ප්‍රාර්ථනා කළා ය. මේ ප්‍රාර්ථනාවෙන් ඇය ලැබූ රූප සම්පත්තිය නිසා රටවල් පසක රජවරුන් පස් දෙනකුන්ට සිය දිවි නසා ගන්නට සිදු විය. තරුණයන් පන්සිය දෙනකුන්ට උගැන්වීම කරමින් විසූ උද්දාල නම් බ්‍රාහ්මණ පණ්ඩිතයාට ද සිය දිවි නසා ගන්නට සිදු විය. උද්දාල බ්‍රාහ්මණයා ගේ ශිෂ්‍යයන් විසින් ඈ ද මරවනු ලැබුවා ය. මෙහි විස්තරය රසවාහිණියේ ස්වර්ණ තිලකා වස්තුවෙන් බලා ගත යුතු. බොහෝ භවභෝග සම්පත් පතන්නවුන්ට ද සංසාරය දික් වේ. සසර කොට කර ගැනීමට නම් පිනක් කළ කල්හි මේ පින් බලයෙන් ඉක්මනින් නිවනට පැමිණෙන්නට ලැබේවා යි පැතිය යුතු."
https://dhamma.lk.ingreesi.com/2020/10/967.html
1) ඉල්ලුවට පමනක් ලබෙන්නේ නෑහ, එකට අවශ්ය කුසල ශක්තියක් ඊට අදාල පිනේන් සකස් වෙන්න ඔනි. එ වගේම පින පල දෙන්න අවශ්ය පසු බිමක් සකස් වෙන්න ඔනි. උදාහරනයක් ලෙස කෙනෙක් පිනක් කරල යමක් ප්‍රාර්ථනාවක් කරන්වා. ඊත් ඔහු මරනින් පසු අපාගත වෙනවා. කල්ප ගානක් අපයෙ. ඉතින් අර පින පල දෙන්න සුදුසු වටපිටාවක් අපයෙ නෑති නිස පින පල දෙන්නේ නෑහ. අපයෙන් ගොඩට අවිත් මනුශ්ය ආත්මයක් ලබල , පින පල දෙන්න සුදුසු වටපිටාවක් ලබුනම එක පල දෙන්න පුලුවන්
2) # ප්‍රාර්ථනා ඉටුවීමට අවශ්‍ය කරුණු හා ප්‍රාර්ථනා ...
උදා: "ප්‍රාර්ථනා සිද්ධියට සිල්වත් බව විශේෂයෙන් වුවමනාය. එබැවින් “ඉජ්ඣති භික්ඛවෙ සීලවතො චෙතොපණිධි විසුද්ධත්තා - පෙ- තඤ්ච ඛො සීලවතො වදාමි නො දුස්සීලස්ස” යනුවෙන් “මහණෙනි, සිල්වතා ගේ ප්‍රාර්ථනාව විසුද්ධ නිසා සිද්ධ වන්නේය. ඒ ප්‍රාර්ථනා සිද්ධිය සිල්වතා ගැන කියමි. දුශ්ශීලයා ගැන නො කියමි” යි අංගුත්තර අට්ඨක නිපාතයේ වදාරා තිබේ. දුශ්ශීලයන්ගේ ප්‍රාර්ථනා ද සර්වාකාරයෙන් සිදු නො වන්නේ නොවේ. සමහරවිට සිදුවෙයි. එහි සිද්ධිය අනියත ය. සිද්ධ වූව ද සිල්වතාට මෙන් දීප්තිමත්ව පුණ්‍යඵලය නො ලැබේ.
ශීලයෙහි පිහිටා කරන කුශලය මහත්ඵල යයි කියා ඇති බැවින් පින්කම් කිරීමට පූර්වභාගයෙහි බෞද්ධයෝ පන්සිල් ගනිති. එහෙත් ඒ ගන්නා පඤ්ච ශීලය පින මහත් ඵල වීමට ප්‍රමාණවත් වෙතැයි නො කිය හැකිය. පින මහත්ඵල වීමට නම් කවදත් පඤ්ච දුශ්චරිතයෙන් වැළකී සිල්වත්ව සිටිය යුතුය. දුසිල් බවය කියනුයේ ප්‍රාණඝාතාදී පව්කම් කිරීම ය. සිල්වත් බවය කියනුයේ ඒවායින් වැළකී සිටීම ය. පව්වලින් වැළකී සිටීමක් නැතිව නිකම් ම පන්සිල් සමාදන් වීමෙන් සිල්වත් නොවේ. දුශ්ශීලයාට ප්‍රාර්ථනා සිද්ධිය අනියතය යයි කියනුයේ කළ පව්කම් වලින් ඔහු අපායට ගියාම පිනට ඔහුගේ ප්‍රාර්ථනාව සිදුකරන්නට අවස්ථාවක් ඇති නො වන බැවිනි. මෙතේ බුදුන් දැක නිවන් දැකීමට කොතෙකුත් ප්‍රාර්ථනා කර තිබුණ ද පව්කම් කොට ඒ කාලයේ අපායෙහි සිටිය හොත් මෙතේ බුදුන් දැක බණ අසන්නට නො ලැබේ. නිවන් දැකීම ගැන කවර කථා ද?
ඇතැම් අවියත් ධර්ම කථිකයෝ “අප්පමත්තකම්පි භවං න වණ්ණෙමි. අන්තමසො අච්ඡරාසංඝාතමත්තම්පි” යන පාඨය දක්වමින් භවය නො පැතිය යුතුය කියා පින් කරන ජනයා නොමඟ යවති. භවය නො පැතිය යුතුය කියා බුදුරදුන් වදාරා නැත. භවය නො පතා සිටීමෙන් මරණින් මතු කිසිම භවයක නූපදිනවා නම් හොඳය. නො පැතුව ද රහත් නො වූ පුද්ගලයා මරණින් මතු කොතැනක හෝ උපදී. එසේ උපදින තැනැත්තා විසින් තමාට නිවන් මඟ පාදා ගැනීමට උපකාර වන යහපත් තැනක් පතා එහි උපදින තැනට කටයුතු සලසා ගත යුතුය. එසේ නො කොට සුගතියෙහි වුව ද පිනට අනවකාශ තැනක උපන හොත් ඔහුට වඩාත් නිවන දුර වන්නේ ය. ඒ නිසා නිවන් දකිනු රිසි පින්වතුන් විසින් පවින් තොරව වෙසෙමින් පින් කිරීමට ද ඉඩ ලැබෙන තැන් පැතිය යුතුය. මිනිස් ලොව උපාසකෝපාසිකාවන් ඇති, භික්ෂූන් වහන්සේ ඇති, දහම් අසන්න ලැබෙන ප්‍රදේශ ඉපදීමට සුදුසු ස්ථානයෝ ය. පින් කිරීමට ඉතා හොඳ තැන මිනිස් ලොවය. එබැවින් නොයෙක් විට දිව්‍ය ලෝක බ්‍රහ්මලෝකවල උපන් බෝසත්හු ආයු ඇති තෙක් ඒවායේ නො සිට පෙරුම් පිරීම සඳහා මිනිස් ලොව උපදිති. මිනිස් ලොව පින් කිරීමට හොඳම තැන වුව ද පවින් වැළකී සිටීමට දුෂ්කර තැනකි. පව් කරන්නට සිදුවන නොයෙක් අවස්ථා මිනිසාට පැමිණේ. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල පවින් වැළකී සිටීම පහසුය. ඔවුන්ට අපට මෙන්ම පව් කරන්නට වුවමනා අවස්ථා නො එළඹේ. දෙවියන්ගේ ආයුෂ දික් බැවින් එදා බුදුරදුන්ගෙන් බණ අසා සෝවාන් ආදී මගඵල වලට පැමිණි දෙවියෝ අදත් එහි ජීවත්ව ඇත. ඔවුන් හා එක්වන්නට ලැබීම ඉතා යහපතකි. එබැවින් දෙව්ලොව ඉපදීමට පැතීම ද යහපත් බව කිව යුතුය."
------ Post added on Apr 18, 2024 at 3:57 AM
ඉතින් එහෙනම් බුද්දාගමේ විදියට පිනක් කරල විපාකය ලන්සු තියන්න පුලුවන් එහෙනම් "ප්‍රර්ත්නාවකින්" තමන්ට ඕන විපාකය select කරල.ඇයි එක නැතුව වෙන එකක් ලැබෙන්න තිබ්බනෙ කියල කියන්නෙ.
දැන් ඔයිට වඩා දරුණු ඒවත් පින් නොකර ඉල්ලලා සසර පුරාම ලැබුණා කියලා තියෙනවනේ දේවදත්ත වගේ අයට. එතකොට තව බුදුහාමුදුරුවොත් එහෙමයිනේ පාරමිතා ගත්තහම. ඒවත් එක්තරා විදියක ප්‍රාර්ථනා
මට තේරෙන්නේ මේක ලිහා ගන්න තව මොකක් හරි අඩුවක් තියෙනවා කර්මය ගැන දැන ගෙන ඉන්න දැනුමේ. එකයි මේ පටලැවිල්ල.
එතකොට නෑදා සනුහරේ හැර සියලු ගැහැණු මා දැක මට ඇලෙත්වා කියන්නේ සිලවතෙක් ගේ ප්‍රර්ථනා වක් ද ?"ප්‍රාර්ථනා සිද්ධියට සිල්වත් බව විශේෂයෙන් වුවමනාය. එබැවින් “ඉජ්ඣති භික්ඛවෙ සීලවතො චෙතොපණිධි විසුද්ධත්තා - පෙ- තඤ්ච ඛො සීලවතො වදාමි නො දුස්සීලස්ස” යනුවෙන් “මහණෙනි, සිල්වතා ගේ ප්‍රාර්ථනාව විසුද්ධ නිසා සිද්ධ වන්නේය.
පිනකට විතරක්ම නෙවෙයි ඕක වැඩ කරලා තියෙන්නේ. දේවදත්ත එහෙමත් ඔහොම ඉල්ලානේ සේරිවානිජ කතාවේ වෛර බඳින්නේ.ඉතින් එහෙනම් බුද්දාගමේ විදියට පිනක් කරල විපාකය ලන්සු තියන්න පුලුවන් එහෙනම් "ප්‍රර්ත්නාවකින්" තමන්ට ඕන විපාකය select කරල.
ඔය උඩ අස්ලිය දාල තියන
ඉල්ලපු ඔක්කොම අයට ඒව හම්බ වෙලා ඇති කියන උපකල්පනය හරි නන් ඔය කතාව හරි.චෛත්‍යයෙහි මල් පුදා “මේ පිනින් මම රූ ඇත්තියන්ගෙන් අග්‍ර වෙම්වා, ළහිරු මඩලෙන් මෙන් මාගේ ශරීරයෙන් රැස් විහිදේවා, මා දක්නා හැම පුරුෂයෝ ම කාමයෙන් මත් වෙත්වා, කිඳුරන් ගේ නාදය බඳු මිහිරි කට හඬ මට ඇති වේවා” යි ප්‍රාර්ථනා කළා ය
කියන කතාවට අනුවත් ඒක එහෙමයි.![]()
ඔක්කොම නෙවෙයි පොඩ්ඩක් හරි ,පිනකට විතරක්ම නෙවෙයි ඕක වැඩ කරලා තියෙන්නේ. දේවදත්ත එහෙමත් ඔහොම ඉල්ලානේ සේරිවානිජ කතාවේ වෛර බඳින්නේ.
ඉල්ලපු ඔක්කොම අයට ඒව හම්බ වෙලා ඇති කියන උපකල්පනය හරි නන් ඔය කතාව හරි.
ඕන වැඩක් කරත් ඒකට කියන්නෙත් විපාකය නේ ??පිනකට විතරක්ම නෙවෙයි ඕක වැඩ කරලා
කර්මයක් කරල , ඒකට විපාකය තමන්ට සිලෙක්ට් කරල ගන්න පුලුවන් කියන එක අත ඇරලා ඔක ඇහුවේ. එහෙම පුලුවන් ලු නේ..ඇයි එක නැතුව වෙන එකක් ලැබෙන්න තිබ්බනෙ කියල කියන්නෙ.
කුසල් සහ පින් කියන දෙකම මේකේ තියෙනවා කියලා මට තේරෙන්නේ.ඔක්කොම නෙවෙයි පොඩ්ඩක් හරි ,
කරන කෙනාගේ තෘෂ්ණාව සපල කර ගන්නත් කුසල් වලින් පුලුවන් නේ ?
මේකේ කේමා කරලා තියෙන කුසලය මොකද්ද? පින මොකද්ද කියලා වෙන් කරගන්න වෙනවා.ඒ වගේ ම උබල කියන විදියට බුදුදහමේ තියනව කුසලයක් කරල
මේ සිද්ධියට සහ තවත් සිද්ධි කිහිපයකට හරි. එහෙම නොවුන සිද්ධිත් තියෙනවා.තමන්ට ඕන විපාකේ ලන්සු තියල ගන්න ක්‍රමයකුත් . (ලන්සු වෙනුවට උබල ප්‍රර්ථනා කියලා කියනව ඔකට)
දෙන්නෙක් එකම කුසලය කරල ඔය කියන දේවල් ටිකත් හරියට තියනව නම් දෙන්න වෙන වෙනම තියන ලන්සු (ප්‍රර්ථනා) ලබාගන්න හැකියාවක් තියනව විපාක විදියට.
ඕක හරි නේ ??
ඔව් හරි.
ඕන වැඩක් කරත් ඒකට කියන්නෙත් විපාකය නේ ??
සමහර ඒවට හරි සමහර ඒවට නෑ.විපාකය විදියට ප්‍රාර්ථනාවක් කියල ගන්න පුලුවන්.
------ Post added on Apr 18, 2024 at 10:27 AM
දැන් තෘෂ්ණාවෙන් , ලෝබ සිතෙන් ප්‍රර්ථනාවක් කරාම ඒක අකුසලයක් වෙන්නේ නැද්ද ?සමහර ඒවට හරි සමහර ඒවට නෑ.
තේරෙන විදියට එක අකුසලයක් වෙන්න ඕනි.දැන් තෘෂ්ණාවෙන් , ලෝබ සිතෙන් ප්‍රර්ථනාවක් කරාම ඒක අකුසලයක් වෙන්නේ නැද්ද ?
16000 kiyala sure da machan ?Kassapa died at the age of sixteen thousand years, in the city of Kashi, in the Kashi Kingdom (now known as Varanasi, in the modern-day Indian state of Uttar Pradesh)
So he got women after many billion years?or he got women on every birth after mallawapora?
උඹ මේ කියන්නේ මේ ත්‍රෙඩ් එකට අදාල කස්සප බුදුහාමුදුරුවෝ ගැන නේද ? මටනම් හිතෙන්නේ ඊට වඩා ගොඩක් වැඩියි කියලාWiki eke tiyenne
Ai ita wediy kiyala hitenne?උඹ මේ කියන්නේ මේ ත්‍රෙඩ් එකට අදාල කස්සප බුදුහාමුදුරුවෝ ගැන නේද ? මටනම් හිතෙන්නේ ඊට වඩා ගොඩක් වැඩියි කියලා
දැන් තෘෂ්ණාවෙන් , ලෝබ සිතෙන් ප්‍රර්ථනාවක් කරාම ඒක අකුසලයක් වෙන්නේ නැද්ද ?
කුසලයේ විපාක විදියට අකුසල් සිත් සපලවිම ද වෙන්නේ ඉතින්?සාමාන්යයෙන් පෘතක්යනය ඕනෙම ප්‍රාර්තනාව කරන්නේ, රාගය, මෝහය, දේවශය සහිත සිත් වලින්..ඉතින් ප්‍රාර්තනාවක් කියන්නෙත් අකුසලයක් තමයි..