ගංකුකුල්_මස් කාලා තියෙනවද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    Chicken-Slaughter-20091215-5028.jpg


    කටේ දාන් සූප්පු කරපන්
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    කුකුල්ලු මොක්කුද කියල හිතෙයි ගැරඬි මස් කෑවනං :yes: :yes:

    මූට Game of Thrones ලෙසටම අල්ලලා ගිහින් වගේ :P

    තාම මෙහෙට වින්ටර් නෑ බොල ගැරඬි මස් කන්න තරම් කෑම හිඟ වෙන්ට :lol:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    පැටියා;19439323 said:
    කනවනං ඕවා තමා කන්න ඕනෙ. ටිකක් හයියයි. හොයාගන්නත් අමාරුයි. මස් අඩුයි. බට් ඇඟට අගුනයක් නෑ. :yes:

    ekenma....
    farm un kanna hodath na....
    mun thama niyama
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    කාටිලේජ එහෙම කන්න බැ බොයිලර් උන්ගේ වගේ හෙන හයියයි.මස් රහයි බොයිලර් වලට වඩා.තව තියනවා parent කුකුල්ලු උනුත් ගං කුකුලලු වගේ තමයි
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,656
    113
    Auckland
    ගන් කුකුල් මස් කියල දෙන්නෙ නාකි කුකුල්ලු නේද ? හන්කඩ වගේනෙ කන්නෙ කොහොමෙයි
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    e wunata patta haiyaine
    party ekaka ethin owa tibboth baduma tama

    නෑ බ්‍රෝ.. මෙලෙක් වෙන්න හදන්න පුළුවන්.
    ඒවාට ක්‍රම තියෙනවා.
    විනාකිරි, සියඹලා තව තව ඒවා දාලා නියමෙට ගන්න පුළුවන්
    දැන්නම් වැඩිය කැවෙන්නේ නෑ...
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මට කියපල්ලා ඔය ගං කුකුල්ලු කඩවල් වල විකුනන්න ඉන්නවද කියල?

    කඩවල් වල තියනවා ඔය පැක් කරපු චිකන් ඔය CIC, අනන්මනන් කියන්නේ. ඒවා නේද බ්‍රොයිලර් කියන්නේ?

    තව තියනව සමහර තැන් වල නිකන් පැක් කරන්නැතුව කුකුලා පිටින් හමගහල වගේ , මන් හිතන් හිටියෙ උන් තමයි ගං කුකුල්ලු කියලා

    පොඩ්ඩක් පැහැදිලි කරපල්ලා