ගංවතුර කාලෙට සර්පයින්ට ඉන්න තැනක් නැහැ. කෙහෙල් කොට පාරුවෙන් යනකොට සර්පයෝ පීනාගෙන ඇවිල්ල එකට ගොඩවෙනවා. කොහොමද සනීප. පාරුව අමතක කරලා වතුරට පැනපු වෙලාවලුත් තිබ්බYata wena kaaleta kehel kota welin paaruwak hadela yanewa…( mama nemei habai paaruwa hadanne 🫢)
ගංවතුරන් පස්සේ වලවල්වල වතුර ඉතිරි වෙනවා. ඒවායේ මාළු ඉන්නවා හැංගිලා.
habai sihiyen iddi man ehema mathak karanneth naha owa wadiya kohoma penawada dan na