ගංගාරාමට ගෙනා අලියා නිදහස ඉල්ලන අයුරු. harak wage da ali
http://www.33000.tv/2014/02/Elephant-tries-remove-chain-feet-near-Gangaramaya.html
කොළඹ හුණුපිටියේ ගංගාරාමයයේ නවම් මහා පෙරහැර පසුගිය 15 හා 16දා පැවැත්වුණා.
ඒ සඳහා අලි ඇතුන් 70ක් පමණ සහභාගී කරගන තිබූ අතර රැගෙන ආ අලින් ගාල් කර තිබුණේ කකුල් වලට දම්වැල් දමා ගැටගැසීමෙනි.
එක් සිටි එක් අලියෙකුගේ පාද හතරෙන් දෙකකටම දම්වැල් දමා දෙපසක වූ ගස් වලට බැඳ දමා තිබූ අතර එලියා හොඬවැල බිම තබා කකුලක් ඉහලට ඔසවමින් දම්වැලෙන් මිදී නිදහස් වීමට අපමන වෙහෙසක් ගත් අයුරු කාගේත් හද කම්පාකරවන දසුනක් විය.
එම අවස්ථාව කොළඹ රොයිටර් ජායාරූපශිල්පී දිනූක ලියනවත්ත ගේ කැමරාවේ සටහන්වූ අතර එය මේ වනවිට විදෙස් ජනමාධ්‍ය රාශියක පලවී තිබෙන්නේ "බෞද්ධ පන්සලක් වූ ගංගාරාමයේ පෙරහැරට ගෙනා අලියෙක් දම්වැල් වලින් නිදහස් වීමට උත්සාහ කරන අයුරු" යනුවෙනි.
එම ජායාරූපය පහතින්.

oya alla,jesu,budhdha kaagewat gal kollek newei mannam.