ගංගොඩවිල සෝම හිමියන්

@thara@

Member
May 19, 2011
99
3
0
40
ගංගොඩවිල සෝම හිමියන්

attachment.php

ven_soma_thera_is20031224.jpg
moz-screenshot.png
ගංගොඩවිල සෝම හිමියන් අපවත් වි අදට වසර [FONT=kaputadotcom, sans-serif]08 [/FONT]ක් වුවත් අදටත් ‍මෙම අකල් අපවත් විම මතබේදයට තුඩු දෙන කරුණක් වේ[FONT=kaputadotcom, sans-serif]. 2003 [/FONT]දෙසැම්බර් මස [FONT=kaputadotcom, sans-serif]12 [/FONT]වන දින රුසියාවේ සෙන් පිටස් බෙර්ග්ස් හිදි පිරිනැමු ආචාර්ය උපාදිය ලබා ගැනිමට වැඩමවු අවස්ථාවේ ඇතිවු හදිසි හෘද්ධයාබාධයකින් සෙන් පිටස් බෙර්ග්ස් රෝහලකදි අපවත් විය [FONT=kaputadotcom, sans-serif]. [/FONT]උන්වහන්සේ අපවත්වන විට අවුරුදු [FONT=kaputadotcom, sans-serif]56 [/FONT]ක ආයු වලදා සිටි අතර[FONT=kaputadotcom, sans-serif], [/FONT]ලංකාවේ බෞද්ධ ශාසනයට හා සිංහල බෞද්ධයන්ට මහත් සේවාවක් ඉටු කලහ [FONT=kaputadotcom, sans-serif].
[/FONT]

30[5].jpg
ගංගොඩවිල සෝම හිමියන් අපවත් කරවිමට වගකිව යුත්තේ කවුද[FONT=kaputadotcom, sans-serif]? [/FONT]ඔබගේ අදහස්ද යොමු කරන්න
 

Attachments

  • ven_soma_thera_is20031224.jpg
    ven_soma_thera_is20031224.jpg
    29.7 KB · Views: 81
  • 30[5].jpg
    30[5].jpg
    62 KB · Views: 80

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    වැරදිකාරයින් හොයන්න කට්ටියක් වැව මැද බංගලාවට ගියා.. ඒත් ගිය අය ගැන තාම හොඩුවාවක් වත් හොයා ගන්න නැ.....

    මෙච්චරයි මට හිතෙන්නේ...... කරන්නේ හොඳ දෙයක් නම්... ඒ හැමතැනම සෝම හාමුදුරුවෝ ඉන්නවා.... ඒච්චරයි. :)
     

    @thara@

    Member
    May 19, 2011
    99
    3
    0
    40
    ඒ හැමතැනම සෝම හාමුදුරුවෝ ඉන්නවා.... ඒච්චරයි. :)
    [/QUOTE]


    :no::no::no: ?