ගංජා අදහසක්

Raskolnikov

Active member
  • Oct 29, 2019
    170
    153
    43
    පිං කරනවා කියන්නේ system hack එකක්. System එක අපට ඕනෑ විදියට හරවගන්න පුළුවන් trick එකක්.

    උදාහරණයක් විදියට මම බයිසිකලේ එලියෙන් දාන හැම දාම වහිනවා. මම ඒ තරම් පවුකාරයෙක්. System hack එකක් විදියට මට වැසි වස්සන්න ඕනෙ නම් බයිසිකලේ එලියට දාන්න පුළුවන්.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    වැරදියිනෙ.
    උඹ වැසි වස්සන්න ඕන අරමුණෙන් හිතා ගෙන bike එක එළියට දැම්මොත් වහින්නෙ නෑ.

    System hack නම් compromise උනහම control එක අතට එන්න ඕන. එහෙම වෙන්නේ නෑ always outta control
    ------ Post added on Mar 19, 2021 at 12:36 PM
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    @Mohowk comment please.
    පහුවදා වෙඩින් එකක් තියෙනවනම් කලින් දවසෙ රෑ ඉදන් කරන්ට් නෑ රෙද්දක් මැදගන්න.
    අපෙ ගෙදරට අලුත් ඉලෙක්ට්‍රික් බඩුවක් ගෙනාවමත් එදා රෑට කරන්ට් යනවා

    බයිසිකලේ එලියට දැම්මම වහින එක හරියි කියමු. එතකොට මොකද මෙච්චර හෙන ගහන්නෙ. උඹ තවත් මොනව හරි එලියට දානවද? 🙄
    බයිසිකලෙත් එක්ක ඌත් එලියට බහිනවනෙ
    ------ Post added on Mar 19, 2021 at 1:38 PM
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    පහුවදා වෙඩින් එකක් තියෙනවනම් කලින් දවසෙ රෑ ඉදන් කරන්ට් නෑ රෙද්දක් මැදගන්න.
    අපෙ ගෙදරට අලුත් ඉලෙක්ට්‍රික් බඩුවක් ගෙනාවමත් එදා රෑට කරන්ට් යනව
    ------ Post added on Mar 19, 2021 at 1:38 PM
    උබටත් මට වගේම සුපිරි වෙලාවක් තියෙන්නේ😂😂😂,,අම්මලා එහෙමයි තව යාළුවො ගේ අම්මලා,ගෙවල්වල අයයි අපි ට්‍රිප් එකක් යන්න කතා කරගත්තා,කල් ගිහින් ගිහින් කොහ්ම හරි යන දවසක් දාගත්ත,අපේ ගෙදරින් තමා බත් ඒක හදාගන්න හිටියේ ඔක්කොම,අනිත් අය කරි genawa කිව්වා,වෙනදා වගේ රෙදි එහෙමත් උදේ අයන් කරගන්න හිතගෙන හිටියේ,මෙන්න පාන්දර ම කරන්ට් ගිහින්,සැප තමා ඉතින්,විදුලිබල එකේ උන්ගේ පව්ලේ ඔක්කොම මත්ක් කර කර,උදේ පාන්දර ගම වටේ ඇවිදලා ගෙදරක අස්සක දාලා තිබ්බා පොල්කටු අයන් එකක් හොයාගෙන එකෙන් රෙදි අයන් කරගෙන Gas එකේ බත් ඒක හදාගෙන ගියේ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබටත් මට වගේම සුපිරි වෙලාවක් තියෙන්නේ😂😂😂,,අම්මලා එහෙමයි තව යාළුවො ගේ අම්මලා,ගෙවල්වල අයයි අපි ට්‍රිප් එකක් යන්න කතා කරගත්තා,කල් ගිහින් ගිහින් කොහ්ම හරි යන දවසක් දාගත්ත,අපේ ගෙදරින් තමා බත් ඒක හදාගන්න හිටියේ ඔක්කොම,අනිත් අය කරි genawa කිව්වා,වෙනදා වගේ රෙදි එහෙමත් උදේ අයන් කරගන්න හිතගෙන හිටියේ,මෙන්න පාන්දර ම කරන්ට් ගිහින්,සැප තමා ඉතින්,විදුලිබල එකේ උන්ගේ පව්ලේ ඔක්කොම මත්ක් කර කර,උදේ පාන්දර ගම වටේ ඇවිදලා ගෙදරක අස්සක දාලා තිබ්බා පොල්කටු අයන් එකක් හොයාගෙන එකෙන් රෙදි අයන් කරගෙන Gas එකේ බත් ඒක හදාගෙන ගියේ
    Apith ohoma madala tynwa,
    Parana polkatu ewa mapakadath kaala samahara welawata. Wathura daala bedsheet dekak wtra medala ganna oona