ගංජා කරළියට

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    මිනිස්සුන්ට ගංජා බොන්න පුරුදු කරොත් මිනිස්සුන්ව පාලනය කරන්න ලේසියි
    සුද්දොත් මුල් කාලේ අබින් පාවිව්චි කරේ ඕකට තමයි
     
    • Like
    Reactions: DjAnomaly

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    නීතිගත කරන්න ඕනේ ,මාස 2-3 පීක් එකක් යයි ඊය පස්සේ සාමාන්‍ය වෙනවා . එකෙන් සමාජ පරිහානියක් වෙන් නෑ එනම් අරක්කු සිගරට් වලිනුත් වෙන්න ඕනේ. හිර කරාම හොයන් ගජනවා තියනකොය හිතුනම ගහනවා ගහන එකා කෝමත් ගහනවා
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,588
    6,862
    113
    වදුරව
    Tobacco monopoly එක ඔවා legal කරන්න දෙන්නෙ නෑ. සල්ලි විසිකරල බුද්දික පතිරණ වගෙ උන් ගෙන්නල මිනිස්සුට ගන්ජ ගැන බිල්ලො මවනවා
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Tobacco monopoly එක ඔවා legal කරන්න දෙන්නෙ නෑ. සල්ලි විසිකරල බුද්දික පතිරණ වගෙ උන් ගෙන්නල මිනිස්සුට ගන්ජ ගැන බිල්ලො මවනවා
    ගංජා කිකියන්නේ මානසික රොග ඇති කරවන මත්ද්‍රව්‍යක්.
    හෙළ යක්ක වගේ අදහස් මිමිස්සුන්ගේ ඔලුවට කවලා ගංජ් නීති ගත කරන උපක්‍රම වලට එරෙහි වෙන්න ඕන. සෞඛ්‍ය වෘතිකයෝ විදියට මේ ගැන අදහස් දැක්වීම වරදක් නොවේ
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ගංජා සාක්කුවට දාලා කීයක් හරි කඩාගන්න චාන්ස් එක නැතිවෙනවා පොලීසියට, අර හදිසි නීතිය කාලේ අතිරේක ආදායම නැති උනොත් ආයේ බෝම්බ පුපුරන්නත් පුලුවං.

    නීතිගත කරන්න ඕනේ ,මාස 2-3 පීක් එකක් යයි ඊය පස්සේ සාමාන්‍ය වෙනවා . එකෙන් සමාජ පරිහානියක් වෙන් නෑ එනම් අරක්කු සිගරට් වලිනුත් වෙන්න ඕනේ. හිර කරාම හොයන් ගජනවා තියනකොය හිතුනම ගහනවා ගහන එකා කෝමත් ගහනවා
    රටේ ගණිකා වෘත්තියත් එකයි ගංජා නීතියත් එකයි, කැලෑ නීතියත් එකයි.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    ගංජා සාක්කුවට දාලා කීයක් හරි කඩාගන්න චාන්ස් එක නැතිවෙනවා පොලීසියට, අර හදිසි නීතිය කාලේ අතිරේක ආදායම නැති උනොත් ආයේ බෝම්බ පුපුරන්නත් පුලුවං.

    රටේ ගණිකා වෘත්තියත් එකයි ගංජා නීතියත් එකයි, කැලෑ නීතියත් එකයි.
    ලකේපංකාවේ පොලිසිය නම් ගූ , ඉලගට හමුදාවත් ගූ කරනව . වේසම ආයතනයක්.

    මේ කාලකන්නි ඕක 13වෙනි සංශෝධනය වගෙ රබර් කරනවා තව අවුරුදු 10-15