ගංජා කිකියන්නේ මානසික රොග ඇති කරවන මත්ද්‍රව්‍යක්.Tobacco monopoly එක ඔවා legal කරන්න දෙන්නෙ නෑ. සල්ලි විසිකරල බුද්දික පතිරණ වගෙ උන් ගෙන්නල මිනිස්සුට ගන්ජ ගැන බිල්ලො මවනවා
රටේ ගණිකා වෘත්තියත් එකයි ගංජා නීතියත් එකයි, කැලෑ නීතියත් එකයි.නීතිගත කරන්න ඕනේ ,මාස 2-3 පීක් එකක් යයි ඊය පස්සේ සාමාන්‍ය වෙනවා . එකෙන් සමාජ පරිහානියක් වෙන් නෑ එනම් අරක්කු සිගරට් වලිනුත් වෙන්න ඕනේ. හිර කරාම හොයන් ගජනවා තියනකොය හිතුනම ගහනවා ගහන එකා කෝමත් ගහනවා
ලකේපංකාවේ පොලිසිය නම් ගූ , ඉලගට හමුදාවත් ගූ කරනව . වේසම ආයතනයක්.ගංජා සාක්කුවට දාලා කීයක් හරි කඩාගන්න චාන්ස් එක නැතිවෙනවා පොලීසියට, අර හදිසි නීතිය කාලේ අතිරේක ආදායම නැති උනොත් ආයේ බෝම්බ පුපුරන්නත් පුලුවං.
රටේ ගණිකා වෘත්තියත් එකයි ගංජා නීතියත් එකයි, කැලෑ නීතියත් එකයි.