ගංජා ගහලා තියෙන එවුන් එමුකෝ බලන්න.....

ishanka25

Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    sarcasm bans :oo: ganja walata ochchara dewal wenne naha oya uba daala tiyenne crystal meth hari heroin hari gahapu ekek gana :P (mama dan awrudu 4k tisse ganja gahanava) ekak adala headset eka dagena song ekak dagena paya 2k vitara dream land ekaka inna nam puluvan ;)

    sirawata ban.. Dubstep ekak dagaththanam pawi pawi inna tibba.;);););)
     
    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    ගංජා

    ගංජා

    මේක ඇවිල්ලා දේශීය වෙදකමේ ගොඩක් බෙහෙත් වලට ගන්න දෙයක් ඉස්සර ගෙවල් වල කෑම උයද්දි සමහර කෑම වලට ගංජා දමනවා..සිද්දාලේප වෙද මහත්තයටත් අක්කර ගනනක පෝමිට් එකක් තියනවා කියලා අහල තියනවා..අපේ උන් මේක එක එක සෙල්ලම් දාලා බොනවනේ පුඩිම්.කෝපි .ටී.සුරුට්ටු.ඇපල් ගෙඩිය.තැබිලි වෑවර..(තව සෙල්ලම් ඇතේ) අනික හිග පැතිවල සුරැට්ටුවේ එක කොනක් එකෙක්ගේ කටේ අනිත් කොන අනිත් එකාගේ කටේ..අපිට තියන ආතල් එක ඔය සත්තුන්ටත් තියෙන්නේ මුවෝ එහෙම ඩබල් දාලා වැටිලා ඉන්නේ හේන් වල උදේ පාන්දර:lol:..ගන්ජා වලත් එක එක සෙල්ලම් තියෙන්නේ ඕකේ මික්ස් එක අනුවත් ඉතින් වදින්නේ එහෙම නැතුව යනවා..ගොඩක් ඉතින් පිටට යනකොට ඔර්ජිනල් බඩු නෙවයිනෙ එන්නෙත් ..දැන් කෙමිකල් එකක් ගහනව සමහර බඩු වලට..අඩු මාසෙන් කපන ඒවට තමා ගොඩක් වෙලාවට ඒ කෙමිකල් එක ගහන්නේ..අහලා ඇති කස්ටිය වස ගහපු බඩු කියලා කියන්නේ:yes:.. තනමල්විල ටවුන් එක කිට්ටුව ලගදිම උන සිද්දියක් කියන්නම්..ටවුන් එකේ ඉදලා මීටර් 300 විතර වැල්ලවාය පාරේ අපේ යාලුවෙක්ගෙ ගෙයක් තියනවා මුවමස් ටිකක් සෙට් කරන් ගැහුවා අපි සුපිරි අඩියක් ගහල ඉවර වෙලා අපේ කට්ටියට ජොයින්ට් එකක් දාන්න ඕන උනා සැන්ඩි තිබුනෙත් නෑ බඩු විතරයි දාලා ඔතලා ගැහුවා ගහල ඉවර වෙලා ටිකකින් බලනකොට එකෙක් මිදුලේ මක්කද ලියනවා බලන් හිටිය පාර මූ දුවන්න ගත්තේ නැතෑ වැල්ලවාය පාරේ මල හත්තිලව්වයි අපිත් දිව්වේ නැතෑ පස්සෙන් මූට කාගෙද මැරිච්ච ආත්මයක් වැහිලා වගේ කියවනවා සොහොන ඕනේ ඕනේ කිය කියා රෑ 1 විතර උදේ වෙනකන් කෑවේ නැතේ කට්ට මූ පිස්සුම වැටුනා එදා..අනන්තවත් අත්දැකීම් තියනවා ..
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    images
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මාත් මාසෙකට එකක් වගේ අදිනවා යාලුවොත් එක්ක , පට්ටම ආතල් , හිනා වෙවී ගොන් ආතල් ගන්න එක තමා ඉතින් . ගහල නැත්තන් අදම ගහපන්, ඇබ්බැහි නොවී ශේප් එකේ ගහන එක මටනම් අවුලක් නැහැ. උඹලට කොහොම වෙයිද මන් දන්නේ නැහැ. හැබැයි එකක් , ගංජා සීයක් ගැහුවත් එක සිගරට් එකක විස එන්නේ නෑ . තනිකර ඖශධීය ගුණ තියෙන්නේ. 100% ස්වාභාවිකයි. නෙදර්ලන්තේ සහ ඇමරිකාවේ සමහර ප්‍රාන්ත වල මේවා තහනම් නෑ. ගැහුවම වෙන්නේ හිතේ තියන සතුට අම්බානක වැඩි වෙන එක තමයි. බිව්වම වගේ ගහගන්න , මරාගන්න හිතෙන්නේ නෑ. ඇල්කොහොල් තහනම් නැති ලෝකෙක ගංජා තහනම් කිරීම හෙන අසාධාරණයි.

    100% :yes::yes: :(
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    ekenma mamat inne ube track ekemai.....................mtat oya kiyna ewa nm penne paniyta nmehma wela tynwa eka eka ewa set wena but JOINt ekta ehma ne;eth joint eka athal okotama wada;

    ඔව් බන් සිරාවටම . ජොයින්ට් ගැහුවට ඔය ආත බූත පේන්නෙ නෑ බන් , අසීමිතව හිනා යන එක තමා වෙන්නෙ.වෙලාව යනව තේරෙන්නෙ නෑ , පඩිපෙලක් එහෙම නගින්න ගත්තොත් දැනෙන්නෙවත් නෑ , ඔය අස්සෙ සුනිල් එදිරිසින්හ මහත්තයගෙ සින්දුවක් එහෙම ගියෙත් ආයෙ කවුරුත් මීක් නෑ , එකෙක් පොලොව දිහා බලාගෙන , අනික අහස දිහා බලාගෙන , තව එකෙක් අපි දිහා බලාගෙන , සමහර එවුන් ඇස් වහගෙන පට්ට ආතල් බන් .ජොයින්ට් ගහල ගත්ත පට්ට ආතල් එකක ෆොටෝස් වගයක් තියෙනව දාන්නම්
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    umba oya kiyanne confident kathwak...anika umbatath munawa hari effect ekak okey thiyenwa...
    ewagema umba kiyana kathawa aththa kisima ethuwak one naha oya oanama deyak use karanna..ewa boru.......
    anika umbata oka onama shanikayen nawaththanna puluwan...godak kastiyata oya uwamanawath,confident ekath naha..............

    a nisa oka podhuwe honda deyak nemeyi.............:no::no::no:

    ඔව් බන් සිරාවටම .
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    lol man nan gahala na ban,,kohomahari ape gewal laga ekk nan innawa u KG pappa,,
    u genawa gahanawa pawenawa,,mu karanne gedara kattiaya nati welatwata gahanawa,,
    mu me para AL karana ekk,,man eka parak munge gedara yaddi saddayak na
    liyanawa liyanawa mokadda pal haallak
    baladdi sinhala paper ekk liynwa jointa dala
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    lol man nan gahala na ban,,kohomahari ape gewal laga ekk nan innawa u KG pappa,,
    u genawa gahanawa pawenawa,,mu karanne gedara kattiaya nati welatwata gahanawa,,
    mu me para AL karana ekk,,man eka parak munge gedara yaddi saddayak na
    liyanawa liyanawa mokadda pal haallak
    baladdi sinhala paper ekk liynwa jointa dala

    better for education :rofl:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    ජොයින්ට් එකක් ගැහුවම මට වෙන දේවල්
    1. මුලින්ම අම්බානක හිනා යනවා . වෙන එකෙක්ගේ මුණක් දැක්කත් බඩ රිදෙනකල් හිනා යනවා. අනික් උන් එක්ක කතා කරත් හිනා යනවා බඩ පැලෙන්න. හිනාව බෝ වෙලා සෙට් එකම එකට විනාඩි පහක් දහයක් හිනා වෙනවා කිසිම හේතුවක් නැතුව.

    2. බොහොම අමාරුවෙන් හිනාව නවත්තගත්තම පට්ට බඩගින්නක් එනවා, කෑවහැකි යකෙක් උනත්.

    3. මොකක් හරි දේකට සෑහෙන්න අවධානය යොමු කරන්න පුළුවන්. සින්දුවක් ඇහුවොත් එකෙන් කියන දේ ගැන බොක්කෙන්ම හිතුවහැකි. ( ගහක මල් පිපිලා කියන සින්දුව කොලු සීන් එකක් ගැන කියන එකක් කියල මට හිතුන ජොයින්ට් එකක් ගහල ඉද්දි එක අහපු වෙලාවක, බලද්දී සීන් එක ඇත්ත )

    4. ජොයින්ට් එකේ සැර බහිනකල් ඇදට වෙලා එකම ඉරියව්වකින් හිටියහැකි, ඇග උඹට අයිති දෙයක් නෙවේ කියල හිතෙනවා වෙලාවකට. හිතපන් නිකන් මනොකායක් වෙලා ඉන්නවා කියල.

    5. ෆිල්ම් එකක් වීඩියෝ එකක් බැලුවොත් එකේ ඉන්නේ අපි කියල හිතෙනවා. ( යු ටියුබ් එකේ ජොයින්ට් ගහපු වෙලාවට බලන්න එල වීඩියෝ සෙට් එකක් තියනවා , සුපිරි )

    හැබැයි මෙතන සමහරු කියල තියනවා වගේ පිස්සු විකාර වීමක් නෑ , විකාර රුප මැවෙන්නේ නෑ ( හැලුසිනේෂන් ) , ඉන්නේ හොද සිහියෙන් , එත් පට්ටම ෆන් එකේ.

    මේවා උනාට බීපුහම වගේ කිසිම එකෙකුට වදයක් වෙන්නේ නැහැ, ගහනවානම් ඇබ්බැහි නොවී ගහපන් , මට දැනෙන ව්දියට හෙරොයින් , කොකේන් , මෙත් වගේ ඇබ්බැහි වීමක් නම් කොහොමත් නෑ . මාසෙකට දෙකකට පාරක් තමා ගහන්නේ . නාකි වෙලා ගෑනු දරුවෝ ඉන්න කාලේ මේවා කොරන්නද.
     
    :yes::yes::yes:
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මමත් ලංකාවේ ඉන්නකොට සැපටම පවිච්චිකලා.. එත් පිස්සු අතල් ගත්තේ ගහන්න ගත්ත මුල් කලේ විතරයි.. පස්සෙ පස්සෙ ගහපු ගමන්ම සින්දුවක් අහන්න තමයි ආස.. එ වෙලාවට පරන සින්දු අහලා එවගේ තෙරුම තෙරුම් ගන්න තමයි මම නම් ආස කලේ..
    අනේ මන්ද උබල මම ගන්ජා කරයෙක් ගනට දායිද කියලා.. ගන්ජා අතල් එක දන්නේ එක ටික දවසක් පාවිච්චි කරපු කොල්ලො විතරයි.. දවසක් දෙකක් ගහලා බයවෙල එකේ අතල් එකක් නැ කියන අයටවත් මොනවත් එපා අපිට අරක්කු හොදයි කියලා කියන අය තමයි මේකට තරහා... අනික ගන්ජා වලට අබ්බැහි වෙනවා කියන එක බොරුවක් කියලා මම නම් දන්නව.. මොනා උනත් මුලින් අතල් එකට පවිච්චි කලාට ටික කලෙකින් හිතට ලොකු බයක් දැනෙනවා එක එක ප්‍රශ්න ඔලුවට ආවම... කටවත් කරදරයක් නැතුව අතල් ගන්නනම් කියාපු බෙහෙත තමයි ගන්ජා ටික..