ගංජා ගහලා පිලිකාවෙන් මිදෙමු

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගංජා ගහලා පිලිකාවෙන් මිදෙමු

    ඔව් ඔව් ගංජා ගහලා තමා.. වරෙං ඇතුලට තිය තිය බලන්නෙ නැතුව
    .

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .

    මාතෘකාව දැම්මේ ඒහෙම දැම්මේ නැත්තං තොපි බලන් නැති හින්දා :dull:

    පිළිකාව නසන ගංජා
    .

    මරිජුවානා සාරයට පිළිකා සෛල නැසිය හැකි බව පිළිගෙන ඇති බව ලන්ඩනයේ ශාන්ත ජෝර්ජ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකළ පර්යේෂණයකින් හෙලි වී තිබේ.

    ඇමරිකානු රජයේ පර්යේෂණ ආයතනයක් වන මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ජාතික ආයතනය ද එය සනාත කරමින් ඒ බව ඔවුන්ගේ නිළ වෙබ් අඩවියේ සඳහන්කර තිබේ.

    එම වාර්තාවේ දක්වා ඇත්තේ මරිජුවානා සාරය මගින් නිශ්චිත පිළිකා සෛල විනාශ කළ හැකි අතර ඒවාවල විශාලත්වය අඩු කළ හැකි බව ද මෑතකාලීන සත්ව පර්යේෂණවලින් අනාවරණය වී ඇති බවයි.

    එසේම ගංජා නිස්සාරකයක් මගින් අතිශය බරපතල මොළයේ පිළිකාවක සෛල වර්ධන වේගය පහත හෙළිය හැකි බව ද තහවුරු කර ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

    මේ වන විට ඇමරිකාවේ ප‍්‍රාන්ත 23ක් මරිජුවානා භාවිතය විවිධ මට්ටම්වලින් නීතිගත කර ඇති අතර කොළොම්බියා දිස්ත‍්‍රික්කය ඇතුළු ප‍්‍රාන්ත 4ක් ගංජා භාවිතය මුළුමනින් නීතිගත කර ඇති බව ද වාර්තා වේ.

    කෙසේ වෙතත් ෆෙඩරල් නීතියට අනුව මරිජුවානා තවමත් නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන අතර ගංජා භාවිතයට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කරන බව එරට අධිකරණ දෙපාර්තමේන්තුව පසුගියදා යළි පවසා ඇතැයි වාර්තා වේ.

    නමුත් නෙදර්ලන්තයේ ගංජා භාවිතය තහනම් නොමැත. ඕනෑම කෝපි සැලකින් ගංජා මිල දී ගැනීමේ හැකියාව තිබේ. එසේම තම පෞද්ගලික පාවිච්චිය සඳහා ගංජා පැළ 5ක් නිවසේ පැලකර ගැනීමේ හැකියාව ද තිබේ.

    cannabis-670x390.jpg

    උපුටා ගැනීම

    අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාලා යන්න :D
     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ඔව් ඔව් ගංජා ගහලා තමා.. වරෙං ඇතුලට තිය තිය බලන්න ේ
    .

    :lol:

    bump
    rep+
    book marked
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බොරු කථා, මේවායින් වෙන්නේ තරුණ පරපුර තවත් මත් ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙන එකයි.
    Hollywood tv shows/movies බලලා ගංජා හොදයි කියලා brainwash වුන එවුන්ට කියන්න තියෙන්නේ දැන් වත් ඔය brainwash විල්ලෙන් මිදියල්ලා.

    http://alcoholism.about.com/od/pot/a/effects.-Lya.htm

    Distorted perception (sights, sounds, time, touch) (සංවේදනය අඩු වෙනවා)
    Problems with memory and learning (මතකය දුර්වල වෙනවා)
    Loss of coordination (පාරේ හරියට යන්න බැරි වෙනවා)
    Trouble with thinking and problem-solving (සිතිම සහා තර්කණ ශක්තිය අඩු වෙනවා)
    Increased heart rate, reduced blood pressure (රුධිර පීඩනය අඩු වෙනවා)
     
    Last edited:
    • Like
    Reactions: Dntec
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    Nikan ganja gehuwa kiyala cancer hodawenne na kukuloh 😝

    Ekata owagen wenama medicine hadanna one.

    Godak drugs medicine widihata hituwoth godak useful.

    Eth pissek wage dawasama owa gehuwa kiyala owa honda wenne na. Addiction eka wedi wena eka witarai wenne

    :lol: :lol: :lol:
     
    Last edited:

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    බොරු කථා, මේවායින් වෙන්නේ තරුණ පරපුර තවත් මත් ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙන එකයි.
    Hollywood tv shows/movies බලලා ගංජා හොදයි කියලා brainwash වුන එවුන්ට කියන්න තියෙන්නේ දැන් වත් ඔය brainwash විල්ලෙන් මිදියල්ලා.

    http://alcoholism.about.com/od/pot/a/effects.-Lya.htm

    Distorted perception (sights, sounds, time, touch) (සංවේදනය අඩු වෙනවා)
    Problems with memory and learning (මතකය දුර්වල වෙනවා)
    Loss of coordination (පාරේ හරියට යන්න බැරි වෙනවා)
    Trouble with thinking and problem-solving (සිතිම සහා තර්කණ ශක්තිය අඩු වෙනවා)
    Increased heart rate, reduced blood pressure (රුධිර පීඩනය අඩු වෙනවා)

    :yes:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90

    :yes::yes::yes::yes::yes: මත්ද්‍රව්‍යය කොහොමවත් හොඳ නැත....
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බොරු කථා, මේවායින් වෙන්නේ තරුණ පරපුර තවත් මත් ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙන එකයි.
    Hollywood tv shows/movies බලලා ගංජා හොදයි කියලා brainwash වුන එවුන්ට කියන්න තියෙන්නේ දැන් වත් ඔය brainwash විල්ලෙන් මිදියල්ලා.

    http://alcoholism.about.com/od/pot/a/effects.-Lya.htm

    Distorted perception (sights, sounds, time, touch) (සංවේදනය අඩු වෙනවා)
    Problems with memory and learning (මතකය දුර්වල වෙනවා)
    Loss of coordination (පාරේ හරියට යන්න බැරි වෙනවා)
    Trouble with thinking and problem-solving (සිතිම සහා තර්කණ ශක්තිය අඩු වෙනවා)
    Increased heart rate, reduced blood pressure (රුධිර පීඩනය අඩු වෙනවා)
    අනේ පල
    ගන්ජ්ජා කියන්නේ සිරා බාන්ඩයක් ,නැත්නම් වේද කමට ගන්නේ නැ
    අපිට ඔර්ජිනල් ගංජා එන්නේ නැ කවලම් එන්නේ එකයි අවුල

    ගංජා වලට ඇත්තටම මොකෝ උනේ කියලා ලිපියක් තිබ්බා හොයා ගෙන බලපන්
    මන් කියන්නේ ගංජා බොන්න නෙමේ ,ඔය ශාකයේ සැහෙන වැදගත් කම් ගොඩක් තිනවා

    ගංජා බිපුවාම හිනා නොවෙන එකත් හිනා වෙනවා ,එකෙන් හොයාගන්න පුළුවන් බඩු
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    අනේ පල
    ගන්ජ්ජා කියන්නේ සිරා බාන්ඩයක් ,නැත්නම් වේද කමට ගන්නේ නැ
    අපිට ඔර්ජිනල් ගංජා එන්නේ නැ කවලම් එන්නේ එකයි අවුල

    ගංජා වලට ඇත්තටම මොකෝ උනේ කියලා ලිපියක් තිබ්බා හොයා ගෙන බලපන්
    මන් කියන්නේ ගංජා බොන්න නෙමේ ,ඔය ශාකයේ සැහෙන වැදගත් කම් ගොඩක් තිනවා

    ගංජා බිපුවාම හිනා නොවෙන එකත් හිනා වෙනවා ,එකෙන් හොයාගන්න පුළුවන් බඩු
    :eek::eek::cool:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනේ පල
    ගන්ජ්ජා කියන්නේ සිරා බාන්ඩයක් ,නැත්නම් වේද කමට ගන්නේ නැ
    අපිට ඔර්ජිනල් ගංජා එන්නේ නැ කවලම් එන්නේ එකයි අවුල

    ගංජා වලට ඇත්තටම මොකෝ උනේ කියලා ලිපියක් තිබ්බා හොයා ගෙන බලපන්
    මන් කියන්නේ ගංජා බොන්න නෙමේ ,ඔය ශාකයේ සැහෙන වැදගත් කම් ගොඩක් තිනවා

    ගංජා බිපුවාම හිනා නොවෙන එකත් හිනා වෙනවා ,එකෙන් හොයාගන්න පුළුවන් බඩු

    වේද කමට ගන්නේ පොඩ්ඩයි, ඒකත් ලෙඩේ තියෙන කොට විතරයි,
    අපි හැමදාම පැනඩෝල් 5,6 බොන්න ගියොත් මොනවා වෙයිද? ඒ වගේ හිතපන්.
     
    Similar threads