ගංජා ගහලා පිලිකාවෙන් මිදෙමු
පිළිකාව නසන ගංජා .
මරිජුවානා සාරයට පිළිකා සෛල නැසිය හැකි බව පිළිගෙන ඇති බව ලන්ඩනයේ ශාන්ත ජෝර්ජ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකළ පර්යේෂණයකින් හෙලි වී තිබේ.
ඇමරිකානු රජයේ පර්යේෂණ ආයතනයක් වන මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ජාතික ආයතනය ද එය සනාත කරමින් ඒ බව ඔවුන්ගේ නිළ වෙබ් අඩවියේ සඳහන්කර තිබේ.
එම වාර්තාවේ දක්වා ඇත්තේ මරිජුවානා සාරය මගින් නිශ්චිත පිළිකා සෛල විනාශ කළ හැකි අතර ඒවාවල විශාලත්වය අඩු කළ හැකි බව ද මෑතකාලීන සත්ව පර්යේෂණවලින් අනාවරණය වී ඇති බවයි.
එසේම ගංජා නිස්සාරකයක් මගින් අතිශය බරපතල මොළයේ පිළිකාවක සෛල වර්ධන වේගය පහත හෙළිය හැකි බව ද තහවුරු කර ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.
මේ වන විට ඇමරිකාවේ ප්‍රාන්ත 23ක් මරිජුවානා භාවිතය විවිධ මට්ටම්වලින් නීතිගත කර ඇති අතර කොළොම්බියා දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රාන්ත 4ක් ගංජා භාවිතය මුළුමනින් නීතිගත කර ඇති බව ද වාර්තා වේ.
කෙසේ වෙතත් ෆෙඩරල් නීතියට අනුව මරිජුවානා තවමත් නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන අතර ගංජා භාවිතයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බව එරට අධිකරණ දෙපාර්තමේන්තුව පසුගියදා යළි පවසා ඇතැයි වාර්තා වේ.
නමුත් නෙදර්ලන්තයේ ගංජා භාවිතය තහනම් නොමැත. ඕනෑම කෝපි සැලකින් ගංජා මිල දී ගැනීමේ හැකියාව තිබේ. එසේම තම පෞද්ගලික පාවිච්චිය සඳහා ගංජා පැළ 5ක් නිවසේ පැලකර ගැනීමේ හැකියාව ද තිබේ.
උපුටා ගැනීම
ඔව් ඔව් ගංජා ගහලා තමා.. වරෙං ඇතුලට තිය තිය බලන්නෙ නැතුව
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මාතෘකාව දැම්මේ ඒහෙම දැම්මේ නැත්තං තොපි බලන් නැති හින්දා

අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාලා යන්න 

Last edited: