ගංජා ගැන ඇත්ත කියපන් ....

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    images


    මම දහ දොළොස් පාරක් ලෝකල් බඩුයි , KGහා ලංකාවෙන් පිටදිත් ගංජා ගහලා තියනවා. නමුත් මටනම් කවදාවත් ඔයකියන ෆීලින් එක දැනිලා නෑ. දෙකතුනක් ගහපුවහම උගුර පොඩ්ඩක් අවුල් වෙනවා එච්චරයි .... ඇත්තටම කියනවනම් හැමෝම කියන හින්දා කොල්ලෝ වැඩි දෙනෙක් වැදුන විදිහට act කරනවා නේද ???

    උබලට ඇත්තටම වැදිලා තියනවද ???
     
    • Haha
    Reactions: Ajithsemasingha

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිගා ගැහුවම උඹට මත් වෙනවද ලාවට ? පොඩි හරි වෙන්සක් තියේද ?
    වදිනවා බං...
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    822
    697
    93
    පොඩි දෙයයි කරන්න තියෙන්නේ

    හරියට ගහන හැටි එකෙක්ගෙන් ඉගෙන ගන්න එතකොට හරි.

    උබ ඔය කට හොදන එක කරනව ඇත්තේ.
     
    • Like
    Reactions: JuZe_BaNda

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    සිගා ගැහුවම උඹට මත් වෙනවද ලාවට ? පොඩි හරි වෙන්සක් තියේද ?
    වදිනවා බං...

    සිගා, රෝලින් ටුබැකෝ, පයිප් , ගංජා , සිගරට්, බොන්ගෝ ..ඔය කිසිම ටුබැකෝ අයිටම් එකකින් ෆීලින් එකේ වෙනසක් වෙන්නේ නෑ නේ ..පුදුම කරුමයක් !!

    හැබයි කරටි කැඩෙන්න බෝන්නනම් පුළුවං .. එකනම් වැඩකරනවා
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සමහරුන්ට හුස්ම ගන්නවා වගේ දුම ඇතුලට යවාගන්න අමාරුයි... මොකද ඇගෙන් රිෆියුස් කරනවා ගෑස්1... එහෙම අය නිකන් උඩට ඇදල එලියට දානවා... පෙනහලු වලට යන්නේ නෑ කියන්නේ වදින්නේ නෑනේ මචං... මම් හිතන්නේ ඒක තම හේතුව...ඕක ගොඩක් වෙන්නේ කුස්සිදුම ඇලජික් අයට. ඒ කිවේ කුස්සි දුමට හුස්ම ගන්න ගොඩක් අමාරු වෙන කදුලු බේරෙන උන්ට සිගා ඇතුලට යවාගන්න අමාරුයි..
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,153
    67,489
    113
    සිගා, රෝලින් ටුබැකෝ, පයිප් , ගංජා , සිගරට්, බොන්ගෝ ..ඔය කිසිම ටුබැකෝ අයිටම් එකකින් ෆීලින් එකේ වෙනසක් වෙන්නේ නෑ නේ ..පුදුම කරුමයක් !!

    හැබයි කරටි කැඩෙන්න බෝන්නනම් පුළුවං .. එකනම් වැඩකරනවා
    Ube mole canabies receptors nethuwa athi.depression walata medicine gannawada?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මොනාද තේ කුඩුද උබ ගැහුවේ .
    ඉස්සර පාඩම් ක්‍රද්දි තේ කුඩු ගහනවා බන්.. අම්මෝ බන් කලු කැරිම දුමක් එන්නේ... කැස්සක් හැදෙනවා බොකු කඩන් යන්න.. රූම්1 මදුරුවො කලන්තෙ දාල වැටෙනව දුමට..උන්ගෙ තටු හිර වෙනව දුමේ විසට... රූන් ගාල බිමට බානවා.. බාල පයින් ඇවිදින්න ගන්නවා... පුටු දිගේ විනාඩි 3,4ක් නගිනවා... නැගල එද්දි අතට අරන් උගෙ ඔලුව අත ගානව... ඔතන්නෙ පත්තර කොළ ගනට දාල පත්තරේ අකුරු පාවි පාවි යනව ...
     
    • Haha
    Reactions: dxx

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    Ube mole canabies receptors nethuwa athi.depression walata medicine gannawada?
    නෑ! නමුත් මටත් හිතෙන්නේ උබ කියනව වගේ දෙයක් තමා ... දවසක් මගේ යාළුවෙක් ඉන්නවා නැවක කප්පියෙක් ..ඌ රසියන්සිගා කියලා පැන්සල් වගේ දිග සිගා ටිකක් ගෙනාවා .. අපේ සෙට් එකේ හිටය උන්ට වැදිලා කියවන්නත් ගත්ත ...මට දැනුනේ නෑ ....කාලකන්නි කමද කොහෙද
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ඕක ගහන ටෙක්නීක් එකක් තියෙනවා බන්.. අපි නිකන් උරලා දුම විද්දට වදින්නේ නෑ.. ඕකේ දුම් ටික ඇතුලට අරන් ඕක සම්පූර්ණ පෙනහළු ලයින් එකේ යන්න ඕනේ.. හොඳ ඔස්තාර්ලා දුම ඇදලා ටිකක් වෙලා ඉඳලයි දුම පිටකරන්නේ.. අන්න එතකොට එනවා පොඩී පාවෙන ලයින් එකක්...

    අනිත් කාරණේ මේ ගොඩක් තැන් වල තියෙන මදුරු කොයිල් ගන්ජා නෙමේ, ඇඹිලිපිටිය / තණමල්විල සයිඩ් එකෙන් හොඳ ගංජා ටිකක් හොයන් ගහපන්.. ඇඬෙනවා...
     
    • Love
    • Angry
    Reactions: dxx and Don GasCan

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    same here bn :unsure: :unsure: :unsure: :unsure:

    සිරාවට ???

    ටෙක්නික් එකේ අවුලක් වෙන්න පුළුවන් . මම කරන්නේ සිගරට් ගහන හැටියට කටින් උරලා නහයෙන් පිටකරනවා ....
    බඩුනම් හොදම ඒවා තමා, මොනරාගලදී හේන් ඩයල් වලින්ම අරගන ගහලා තියනවා . ඒ විතරක් නෙමේ මම ජර්මනියේදීත් එහෙන් ගත්ත ඒවා ගහලා තියනවා නමුත් වෙනසක් නෑ... සෙන්සර් අවුලක් ද කොහෙද
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිගා, රෝලින් ටුබැකෝ, පයිප් , ගංජා , සිගරට්, බොන්ගෝ ..ඔය කිසිම ටුබැකෝ අයිටම් එකකින් ෆීලින් එකේ වෙනසක් වෙන්නේ නෑ නේ ..පුදුම කරුමයක් !!

    හැබයි කරටි කැඩෙන්න බෝන්නනම් පුළුවං .. එකනම් වැඩකරනවා
    1594485485578.jpeg

    images


    uba katin eddama ewa bellen pahalata yannea na oya nahayen enawa.... ekai wenne.. lung walata giya nam loweth wadinawa ithin...
    api gas1k katin athulata gattoth apata pluwan eka lung walata yawala or yawanne nathuwa nahayen out kranna.. eka tama siddiya othana thi.
     
    Last edited:
    • Like
    Reactions: JuZe_BaNda