ගංජා ගැන ඇත්ත කියපන් ....

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සිරාවට ???

    ටෙක්නික් එකේ අවුලක් වෙන්න පුළුවන් . මම කරන්නේ සිගරට් ගහන හැටියට කටින් උරලා නහයෙන් පිටකරනවා ....
    බඩුනම් හොදම ඒවා තමා, මොනරාගලදී හේන් ඩයල් වලින්ම අරගන ගහලා තියනවා . ඒ විතරක් නෙමේ මම ජර්මනියේදීත් එහෙන් ගත්ත ඒවා ගහලා තියනවා නමුත් වෙනසක් නෑ... සෙන්සර් අවුලක් ද කොහෙද
    ane manda bn wadila wge boruwata
    indala shape wenawa ..dn nm gannema
    na.. aparadene wena ekekge dum tika :dull:
     

    Sen-lu

    Well-known member
  • මම දන්න එකකුත් හිටිය ඔහොම වදින්නේ නෑ කියපු. අපිට වැදිලා මූ හැමදාම කියනව ඌට වදින්නෙ නැ කියල. දවසක් ඌට අඳින්න කියල අපි සෙට් වෙලා උගෙ කටයි නාහෙයි තද කරලා වැහුව. ඔය ඊට පස්සෙ හිටියෙ බඹර වගේ. ඌ නම් වදින්නේ නෑ කියල පොර වෙන්න ට්‍රයි කරපු මන්ද මානසික එකෙක්. බිව්වට වදින්නේ නෑ කියලත් ඕක ඉස්සර කියනව හොරාට බොන්නේ නැතුව ඉඳල. අපි ඕක note කරල ඕකට කබිබ යනකම් පොව්වනව. මට ඔයවගේ එවුන් පේන්න බෑ අපේ ආතලුත් කුඩු කරනව.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සිගා, රෝලින් ටුබැකෝ, පයිප් , ගංජා , සිගරට්, බොන්ගෝ ..ඔය කිසිම ටුබැකෝ අයිටම් එකකින් ෆීලින් එකේ වෙනසක් වෙන්නේ නෑ නේ ..පුදුම කරුමයක් !!

    හැබයි කරටි කැඩෙන්න බෝන්නනම් පුළුවං .. එකනම් වැඩකරනවා
    bonapartlata kohomath owwa set wenne na bn