ගංජා නැතිනම් කංසා ගැන සෑහෙන්න දෙවල් නම් දන්නවා......නමුත් උවමනා ම ටික කියන්නම්....
1. ගංජා වලට සංස්කෘත භාෂාවෙන් කියන්නේ ත්‍රෛයිලෝක විජය පත්‍ර- තුන් ලොවම ජයගත් කොල - කියල....මේ යෙදුම යොදග තියෙන්නේ ඒකෙ ඖෂධීය භාවිතාවන් ගැන සළකලා......
2. ගංජා තනිවම ඖෂධයක් සදහා යොදා ගන්නට බැහැ......
3. ගංජා වල තිබෙන ඖෂධීය ගුණ උකහා ගන්නට නම් වෙනත් ඖෂධ සමග නිසි මාත්රාවලින් යෙදිය යුතුයි.
4. නෂ්ඨ කාම රසායන(නැති වූ කාමාශාව නැවත ලබාදීමේ ඖෂධ), වාජීකරණ ඖෂධ ආදියෙහි ගංජා ප්‍රධාන ඖෂධයක් වේ. නිදසුන් ලෙස මහා කාමේෂ්වරී මොදකයෙහි ගංජා ප්‍රතිශතය බර අනුව 25%කි
5. ගංජා දුම පානය කිරීමෙන් කිසිදු සුගතියක් අත් නොවේ.........!!!!!