ගංජා ගැන ගූගල් කරාම උඩින්ම අවේ

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Brain health: Marijuana can cause permanent IQ loss of as much as 8 points when people start using it at a young age. These IQ points do not come back, even after quitting marijuana. Mental health: Studies link marijuana use to depression, anxiety, suicide planning, and psychotic episodes.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,368
    26,904
    113
    Kandy
    ඔව් පරම්පරාවේ කාට හරි ට්‍රැක් අවුට් වෙලා තිබුනොත් ගන්ජා ගහනකොට ගහන එකාටත් ට්‍රැක අවුන්ට් යන්න චාන්ස් එකක් තියේලු .
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    Brain health: Marijuana can cause permanent IQ loss of as much as 8 points when people start using it at a young age. These IQ points do not come back, even after quitting marijuana. Mental health: Studies link marijuana use to depression, anxiety, suicide planning, and psychotic episodes.
    මගෙ යාලුවෙක් ඉන්නවා ට්‍රැක් අවුට් ගියපු. බැලූ බැල්මට අවුලක් නෑ. හැබැයි වැඩක් කරන්න ගියාම තනි පිස්සා. පෙන්නන ලොකුම ලක්ෂණේ තමා short term memory loss එක.
     
    Sen-lu

    Well-known member
  • මේක ඇත්ත වෙන්න ඇති. මමත් දන්න පොරක් ඉන්නව ගංජ ගහන්න කලින් හොඳට මොලේ තියෙන මීටරයක්. ඌ ගංජ ගහන්න ගත්ත ඩේලි. දැං පිස්සුමයි කෙලින්නෙ.

    දැං හෙන දාර්ශනිකය හැබැයි. එපා වෙනව සෙට් උනාම
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,739
    31,077
    113
    අපායෙ දොරකඩ
    Brain health: Marijuana can cause permanent IQ loss of as much as 8 points when people start using it at a young age. These IQ points do not come back, even after quitting marijuana. Mental health: Studies link marijuana use to depression, anxiety, suicide planning, and psychotic episodes.

    I have depression and anxiety, and do occasional suicide planning but I don't use marijuana :dull:
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,345
    1,180
    113
    Brain health: Marijuana can cause permanent IQ loss of as much as 8 points when people start using it at a young age. These IQ points do not come back, even after quitting marijuana. Mental health: Studies link marijuana use to depression, anxiety, suicide planning, and psychotic episodes.
    ගංජා සහ මරිජුවානා කියන්නේ දෙකක් නේද...
     
    • Like
    Reactions: B.Chat