ගංජා ගැන ගූගල් කරාම උඩින්ම අවේ

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    KG kiyala mortine gahapu jarawa gahaddi ohoma thamai. and mixing with tobaco. Api vage kush parak or local parak gahala hitiyanam iwarane. mata nam energy wadi. Api kush hoyanne CDB wadi ewa sativa.

    Marjuwana = THC wadi ewa means hallucinogenic
    Ganja/Hemp = CDB, Used to make Medicine , Relaxing
     
    Last edited:
    • Haha
    Reactions: Bitter Truth

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ගංජා සහ මරිජුවානා කියන්නේ දෙකක් නේද...
    දෙකේ පොඩි වෙනස්මක් ඇති. මම දන්නේ නෑ ඕවා ගැන හරියට

    KG kiyala mortine gahapu jarawa gahaddi ohoma thamai. and mixing with tobaco. Api vage kush parak or local parak gahala hitiyanam iwarane. mata nam energy wadi
    නෑ ඔය තියෙන්නේ මරිජුවානා ගැහුවම වෙන දේවල් නේ. හැබැයි මරිජුවානා , hemp කියලා දෙකක් තියෙනවලූ cannabis වල
    ------ Post added on Nov 20, 2022 at 10:41 AM
     
    • Like
    Reactions: Yakka putha

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    oya kiyana tharam dewal wenne na ban. mara widiyata addict wela wage dawasata hatharapas sarayak gahana unta nam wenawa athi nathuwa nam mehema wenne na.
    math issara gahuwa danuth masekata sarayak desarayak gahanawa athal arenna wena deyak na ithin.
     
    • Like
    Reactions: krizta

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,235
    113
    නෑ ඔය තියෙන්නේ මරිජුවානා ගැහුවම වෙන දේවල් නේ. හැබැයි මරිජුවානා , hemp කියලා දෙකක් තියෙනවලූ cannabis වල
    ------ Post added on Nov 20, 2022 at 10:41 AM
    Neuron එක්ක සෙල්ලම් දාන Chemical ඕනම එකක් හොඳක් වෙයි කියල හිතන්න අමාරුයි
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    දෙකේ පොඩි වෙනස්මක් ඇති. මම දන්නේ නෑ ඕවා ගැන හරියට


    නෑ ඔය තියෙන්නේ මරිජුවානා ගැහුවම වෙන දේවල් නේ. හැබැයි මරිජුවානා , hemp කියලා දෙකක් තියෙනවලූ cannabis වල
    ------ Post added on Nov 20, 2022 at 10:41 AM
    Oww, Marjuwana kiyala typically kiyanne THC wadi ewa, eke nama Indica... parak gahala track ekak dagattama kelinma in the clouds.

    Ganja means hemp, hemp thamai medicine hadanna use karanne..Sativa thamai meke classification eka.. mewa smoke kalata wikara penne na, energy wadi, concentration wadi wela relaxing state ekak enava pattama..

    Nicotine smoke kalama ena high ekata wada mewa wenas.. onema deyak too much use kaloth aniwa it can be bad ne.. its same with everything.. doctors recomend having glass of wine or shot of whisky everyday.. but more than that it will shorten ur life expectancy..

    anyway if you haven't tried drugs, you SHOULD NEVER try them..
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මේකනම් සම්පූර්ණ ඇත්ත. Short time memeory loss එකනම් තියෙනව ගොඩක් උන්ට. මේ කියන එක මේ මතක නෑ
     
    • Like
    Reactions: B.Chat

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මේකනම් සම්පූර්ණ ඇත්ත. Short time memeory loss එකනම් තියෙනව ගොඩක් උන්ට. මේ කියන එක මේ මතක නෑ
    ඔව්වා මොකවත් ගහන්නේ නැතුවත් මට නම් තියනවා. කඩේට ගිහින් ගෙදරට call එකක් ගන්නවා ගේන්න කිව්වේ මොනවද අහල.