ගංජා නීතිගත කරමු

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ගංජා නීතිගත කරමු

    එකෝමත් එක කාලෙක පර සුද්දෝ ලංකාවට අවා ... අපිටත් වැඩක් නැති උන්ටත් වැඩක් නැති නීති ටිකක් මෙහෙ ඇටෙව්වා සුද්ද ගියා

    දැන් සුද්දා ඇත්ත තේරුම් අරන් උන්ගේ වැඩකට නැති නීති වෙනස් කරනවා .. අපේ උන් තාම වලේ
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    එකෝමත් එක කාලෙක පර සුද්දෝ ලංකාවට අවා ... අපිටත් වැඩක් නැති උන්ටත් වැඩක් නැති නීති ටිකක් මෙහෙ ඇටෙව්වා සුද්ද ගියා

    දැන් සුද්දා ඇත්ත තේරුම් අරන් උන්ගේ වැඩකට නැති නීති වෙනස් කරනවා .. අපේ උන් තාම වලේ

    ekanam sahathika aththa lokka:yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක නීතිගත කලාම වෙන්නෙ ලේසි නිසා හැම එකාම තියෙන රස්සා අතෑරල ගංජ වවන්න ගන්නව :sorry: :sorry:
    ලංකාවෙ උන්ගෙ හැටි දන්න නිසා තමා සම්මත කරන්න බැරි :sorry: :sorry:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    සුද්දා එන්න කලින් ලන්කාවේ ගන්ජා නීතිගත කරලා තිබ්බද?