ගංජා පැළයක් සරුවට හැදෙනවා.....
පෝච්චියක ගංජ පැළයක් සරුවට හැදෙනවා....
කට්ටිය කියනවා විසි කරල දාන්න කියලා...

දුකේ බෑ..... රුක් රෝපණය දවසෙවත් ගහක් හිටවල නැති මම හිටවපු එකම ගහ මොන හිතකින් විසිකරල දාන්නද...? අනෙක් අතට ගහක් පැලයක් විනාශ කරන එකත් කොච්චර අපරාදයක් ද..? අපි කන්නේ අපි වවලයි වැඩසටහන යටතෙවත් බැරිවෙයිද ගොඩ දාගන්න.....

Last edited: