ගංජා පැළයක් සරුවට හැදෙනවා.....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ගංජා පැළයක් සරුවට හැදෙනවා.....

    පෝච්චියක ගංජ පැළයක් සරුවට හැදෙනවා.... :cool: කට්ටිය කියනවා විසි කරල දාන්න කියලා...:(:(:(:( දුකේ බෑ..... රුක් රෝපණය දවසෙවත් ගහක් හිටවල නැති මම හිටවපු එකම ගහ මොන හිතකින් විසිකරල දාන්නද...? අනෙක් අතට ගහක් පැලයක් විනාශ කරන එකත් කොච්චර අපරාදයක් ද..? අපි කන්නේ අපි වවලයි වැඩසටහන යටතෙවත් බැරිවෙයිද ගොඩ දාගන්න.....
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පෝච්චියක ගංජ පැළයක් සරුවට හැදෙනවා.... :cool: කට්ටිය කියනවා විසි කරල දාන්න කියලා...:(:(:(:( දුකේ බෑ..... රුක් රෝපණය දවසෙවත් ගහක් හිටවල නැති මම හිටවපු එකම ගහ මොන හිතකින් විසිකරල දාන්නද...? අනෙක් අතට ගහක් පැලයක් විනාශ කරන එකත් කොච්චර අපරාදයක් ද..? අපි කන්නේ අපි වවලයි වැඩසටහන යටතෙවත් බැරිවෙයිද ගොඩ දාගන්න.....
    විගහට ගෙට ගනින්. සිවිලිමේ හංගලා තියපන්, අවුව වැටෙන්න විදුරු උලුකැටයක් හරි ෆයිබග්ලාස් ෂීට් එකක් හරි දාපන්. මතක ඇතිව එxසොස්ටින් ෆෑන් එකක් දාපන් වහලට.:yes::yes:

    තනිව රසවිදපන්. තව එකෙක් දන්නවනං ගහද ඇට දෙකද කියලා තීරණයකරපන්. :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    07adco_450.jpg

    history repeats in different ways :yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    විගහට ගෙට ගනින්. සිවිලිමේ හංගලා තියපන්, අවුව වැටෙන්න විදුරු උලුකැටයක් හරි ෆයිබග්ලාස් ෂීට් එකක් හරි දාපන්. මතක ඇතිව එxසොස්ටින් ෆෑන් එකක් දාපන් වහලට.:yes::yes:

    තනිව රසවිදපන්. තව එකෙක් දන්නවනං ගහද ඇට දෙකද කියලා තීරණයකරපන්. :baffled:

    ෆෝමලීන් මෝටීන් නොගහපු ඔර්ජිනල් දේශීය බඩු ටිකක් කියන්නෙ අම්මෝ :love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    පෝච්චියක ගංජ පැළයක් සරුවට හැදෙනවා.... :cool: කට්ටිය කියනවා විසි කරල දාන්න කියලා...:(:(:(:( දුකේ බෑ..... රුක් රෝපණය දවසෙවත් ගහක් හිටවල නැති මම හිටවපු එකම ගහ මොන හිතකින් විසිකරල දාන්නද...? අනෙක් අතට ගහක් පැලයක් විනාශ කරන එකත් කොච්චර අපරාදයක් ද..? අපි කන්නේ අපි වවලයි වැඩසටහන යටතෙවත් බැරිවෙයිද ගොඩ දාගන්න.....

    :angry::angry::angry::angry::angry::angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ගෙදරක එක ගහක් තියෙන්න පුළුවන්ලු හැබැයි එකේ කොළ අතු කඩන්න බෑ ලු
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    පිස්සුද බන් , ඔය මල් පොච්චි දෙක්කට කවර් වෙන්න තියහන් වැඩිට ඇහැ නොගැටෙන ඉර එලිය වැටෙන තැනක. බිමනම් තියෙන්නේ පරිස්සමෙන් ගලවල පොච්චියකට දාන්න ටිකක් ගැඹුරු එක්ක. ගහේ බඩු නේ . ආතල් එකේ ඔතල ගහන්න තියෙන්නේ. කිරි එලදෙනක් වගේ බලා ගනින්
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    විගහට ගෙට ගනින්. සිවිලිමේ හංගලා තියපන්, අවුව වැටෙන්න විදුරු උලුකැටයක් හරි ෆයිබග්ලාස් ෂීට් එකක් හරි දාපන්. මතක ඇතිව එxසොස්ටින් ෆෑන් එකක් දාපන් වහලට.:yes::yes:

    තනිව රසවිදපන්. තව එකෙක් දන්නවනං ගහද ඇට දෙකද කියලා තීරණයකරපන්. :baffled:

    :P:P:P:P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අවුරුදු 08 උඩදී මමත් එකක් පෝච්චියේ හැදුව. මල් පිපෙන්න කලින් අයින් කළා......... මල පිපෙද්දී නම් සුවඳ පැතිරෙනවා.
    පෝච්චිය දාස් පෙතියා පැල එක්ක කලවමේ තියපන්. :yes: