ගංජා වවලා සල්ලි හොයමුද 👍🔥

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    නිකමට බලහන් අපේ උන් එදා අයවැයෙන් අරන් තියෙන්නේ ඔය ගංජා කතාව විතරයි.
    පාර්ලිමේන්කතුවේත් ඕක කිය කියා දෙගොල්ලෝ හිනාවෙවී ඉන්නවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,213
    113
    එකමත් එක රටක
    නිකමට බලහන් අපේ උන් එදා අයවැයෙන් අරන් තියෙන්නේ ඔය ගංජා කතාව විතරයි.
    පාර්ලිමේන්කතුවේත් ඕක කිය කියා දෙගොල්ලෝ හිනාවෙවී ඉන්නවා.
    ඉතින් ඕක අයවැය අස්සේ කිව්වෙත් ඒක ගැන කියව කියව ඉන්න තමයි බන්.
    නැතුව ඕක ඇත්තට කරන්නේ නෑ .
    කමිටුවක් දානවා කියලා කිව්වේ. එළියේ උන්ට ආතල් ගන්න , කියවන්න, අයවැයේ අනිත් දේවල් ගැන අවදානය නැති කරන්න වගේ දෙයක් වෙන්නේ. හාමුදුරුවරු සෙට් එකක් දාල ඕක රටට හොද නෑ කියල නවත්තයි.

    වසන්තගේ කේස් එකත් ඒ වගේ. දැන් කට්ටිය පාරට බහින්නේ රටේ ප්‍රශ්න නිසා නෙවෙයි. වසන්ත , සිරිධම්ම ව එලියට ගන්න කියන්න. රටේ ප්‍රශ්න ගැන කියන්න එලියට බහින්න ඉන්න උන්ට වෙන මාතෘකාවක් හදල දුන්න ඇදගෙන යන්න.
     
    • Sad
    Reactions: techhelpme