ගංජා වවා රට යවා සියළු ණය 2025 වනවිට ගෙවා දමමු..- ඇමති බන්දුලගෙන් යෝජනාවක්..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ගංජා වගා කර අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති සියළු විදේශීය ණය ප‍්‍රමාණය 2025 වසර වන විට ගෙවා නිම කළ හැකි බව වෙලද ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

    ගංජා ශාකයේ ඖෂධීය වටිනාකම කොටස් විදේශීය රටවලට අපනයනය කිරීම මගින් ඉතා විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බවද ඔහු පවසයි.

    ගංජා වගාවන් ඇති කර එයට හමුදා ආරක්ෂාව යොදා රැකගත හැකි බව පවසන ඔහු විදේශයන්ට අපනයනය කිරීමෙන් මේ රටට අවශ්‍ය සියලුම ආනයනික ද්‍රව්‍ය මිලට ගත හැකිද පැවසීය.

    නෙත් ගුවන් විදුලිය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    Past
    ඇන්කර් තහනම
    හලාල් තහනම
    සිගරැට් ලේබල් size 40% -> 80% කිරීම
    Lorry chassis bus importing
    Cow killing

    Future
    නාමල් ට Tobbaco එකෙන් ගාණක් හොයාගන්න ක්‍රමයක් ලෑස්ති වෙනවා වගේ.
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Past
    ඇන්කර් තහනම
    හලාල් තහනම
    සිගරැට් ලේබල් size 40% -> 80% කිරීම

    Future
    නාමල් ට Tobbaco එකෙන් ගාණක් හොයාගන්න ක්‍රමයක් ලෑස්ති වෙනවා වගේ.

    Ai thawa hara merima thahanama...
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    Why not Prostitution, Drug traffic, trans national crimes, trans national crimes ....... many more to make money. (contract killing, ship pirates,,)
    Jokes after 2/3 power
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    කොටුවෙ එකයි, ඉරාජ් වගෙ උනුයි දැන් පදනම් දාගෙන යන්නෙ , ගංජා නොගහණ නිසා හෙලයොන්ගො දියුණුවක් නෑ කියලා සොන්නලුන්ගෙ ඔලු වෙනස් කරනවා,
    මමනම් කැමති ඕකට, දැන් හැම එකාම ඩිග්රි කරනවා, එකෙන් වෙන්නෙ ඩිග්‍රියට තියන තැන නැතිවෙන එක. ඕකට මුකුත් කරෙ නැත්තන් පොල්ගෙඩිය ක් කඩාගන්න මනුස්සයෙක් නැතිවෙනවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මොන මගුල ක් හරි කරලා ණය ටික ගේවනවනම් එච්චරයි . 🤣🤣

    election ekata kalin naki maina kiuwe apita salli thiyenwa hema deyakma karnanna kiyala, dan golayo kiyanawa ganja wikunamulu,
    eken penawa anduwata salli nethi eka
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    election ekata kalin naki maina kiuwe apita salli thiyenwa hema deyakma karnanna kiyala, dan golayo kiyanawa ganja wikunamulu,
    eken penawa anduwata salli nethi eka
    සල්ලි තියෙනවා තමා යකෝ ඒවා නිකං එන්නේ නැහැ සල්ලි හොයන්න ඕනේ . නැත්නම් යහපාලන ආණ්ඩුව වගේ වරාය විකුණලා හරි සල්ලි හොයන්න ඕනේ 🤣🤣🤣
     
    • Like
    Reactions: KOTA NIHAL

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Aulak na.. Wena ratawal guns wage vikunanna puluwan nam, Marijuana vikunana eka aulak na mata hithana vidiyata.
    Habai ape Narcotics eka wage unoth thamai case eka. Mokada ape unta oka pass unoth ithin wadak na.

    Puluwan nam cigarette ekath nawaththala ganja suruttuwa purudu karanna one ape unta.
     
    • Like
    Reactions: Ajnaagni

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    සල්ලි තියෙනවා තමා යකෝ ඒවා නිකං එන්නේ නැහැ සල්ලි හොයන්න ඕනේ . නැත්නම් යහපාලන ආණ්ඩුව වගේ වරාය විකුණලා හරි සල්ලි හොයන්න ඕනේ 🤣🤣🤣


    salli thiyanam karanna kiyapanko, ehenam ai ara PB jayasundara salli ne kiyala government staff eke salary eka denna kiyala ilala higa kewe.
    port eka wikunapu ekekgen aha ganin , hariyata mama wikka wage uba ahanne
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    salli thiyanam karanna kiyapanko, ehenam ai ara PB jayasundara salli ne kiyala government staff eke salary eka denna kiyala ilala higa kewe.
    port eka wikunapu ekekgen aha ganin , hariyata mama wikka wage uba ahanne
    මුලින්ම කියපන් උබ ගංජා ගහලද එළකිරි එන්නේ කියලා🤣
    ගංජා දවසෙන් පැල වෙන්නේ නැහැ යකෝ😛