ගංජා විරුවෝ වසන්ත සේන වැලිඅංග

lankalk

Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ගහ කපල කබඩ් එකේ එල්ලනවද? එහෙම නැත්තම් මෙට්ටේ යට දානවද? කොහොම හරි කරුවල තැනක සති 3ක් වගේ හුළගේ වේලෙන්න දීල කළු පොලිතින් වලින් ඔතල. සතියකට සැරයක් පොලිතින් එකෙන් එලියට අරන් ඇරලා දවසක් වේලෙන්න තියල බෝතල් කරාම හරි කියල තමයි මට එකෙක් කිවුවේ. කිවුවේ කියන්නේ මම process එක දැකල තියෙනවා. පොරත් pure බඩු ගැහුවා කිලෝ 3 4 ක් උගේම පාවිච්චියට තියන් හිටියේ. දැන් ගහන්නේම නැහැ. කියන විදිහටනම් මානසිකව සැහැල්ලුවක් තියෙනවලු කලින්ට වඩා. උගේ තර්කෙ තමයි පියවි සිහියෙන් ගංජා වල තියෙන වින්දනීය vibe එක ගන්න එකලු වටින්නේ. මම හිතුව පොරගේ ට්‍රැක් අවුට් එකක් නිසා තව මගුලක් කියනවා කියල. හැබැයි එක ඇත්ත කියල මටත් හිතෙනවා දැන්නම්.
    අහනම හින්ද, වැරදි දෙයකුත් නොවන නිසා කියන්නං - කියල තියන විදිය තරමක් දුරට හරි. හැබැයි මීපැණි සාන්ද්‍රණය අඩු කරලා ඒ වතුරේ බස්සල හිරු වරුවක් තියන්න ඕන (අඩුම පැය 4ක් )දෙවනුව මදපවනේ දවසක් තියල හොදට වියලි ලුණු මිදෙල්ල ලෑලි දෙකකක් අස්සේ දාල තෙරපෙන්න තියන්න ඕනා. දවස් දෙකෙන් පාවිච්චි කරන්න පුළුවන්.
    :baffled::baffled::baffled: සිරාවට. උබේ වයස කීයක් වගේ ද?
    :lol: :lol: 1987
     
    • Love
    • Like
    Reactions: Any.key and wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,676
    4,345
    113
    අහනම හින්ද, වැරදි දෙයකුත් නොවන නිසා කියන්නං - කියල තියන විදිය තරමක් දුරට හරි. හැබැයි මීපැණි සාන්ද්‍රණය අඩු කරලා ඒ වතුරේ බස්සල හිරු වරුවක් තියන්න ඕන (අඩුම පැය 4ක් )දෙවනුව මදපවනේ දවසක් තියල හොදට වියලි ලුණු මිදෙල්ල ලෑලි දෙකකක් අස්සේ දාල තෙරපෙන්න තියන්න ඕනා. දවස් දෙකෙන් පාවිච්චි කරන්න පුළුවන්.

    ඒකනම් ඇහුවේ අද. පට්ට රස ඇති නේ. උබලගේ පැත්තේ උන්ට සිරාවටම පෙනහළු පිළිකාවක් උගුරේ පිළිකා එහෙම ඇවිත් නැද්ද?
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ඒකනම් ඇහුවේ අද. පට්ට රස ඇති නේ.
    රස ගන්න නෙමේ ටෙට්‍රා ගතිය මකන්න . මීපැණි නැතිනම් සීනි පැණි පාවිච්චි කරන්න.හැබැයි තාම සීනි දාල ලැබ් ටෙස්ට් එකක් කලේ නෑ.
    උබලගේ පැත්තේ උන්ට සිරාවටම පෙනහළු පිළිකාවක් උගුරේ පිළිකා එහෙම ඇවිත් නැද්ද?
    නෑ මෙහෙම පාවිච්චිකරන්නේ අපි කීපදෙනෙක් විතරයි.මාව ලගින් ඇසුරු කරන්න අමාරුයිලු. එක මගේ ආත්මයට සහනයක්.හැබැයි තරහකාරයෝ නෑ.
     
    • Like
    Reactions: wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,676
    4,345
    113
    රස ගන්න නෙමේ ටෙට්‍රා ගතිය මකන්න . මීපැණි නැතිනම් සීනි පැණි පාවිච්චි කරන්න.හැබැයි තාම සීනි දාල ලැබ් ටෙස්ට් එකක් කලේ නෑ.

    නෑ මෙහෙම පාවිච්චිකරන්නේ අපි කීපදෙනෙක් විතරයි.මාව ලගින් ඇසුරු කරන්න අමාරුයිලු. එක මගේ ආත්මයට සහනයක්.හැබැයි තරහකාරයෝ නෑ.

    මම දැන් පාවිච්චියක් නැහැ බන්
     
    • Like
    Reactions: lankalk

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Onima deyak oniwata Wada hoda na. Lankawe ganja kiala gahnne chemical dapu KG nathnum local kiala gahnne kolai dadui.
    Kush and hash thibbath ekath gahnne tobacco godak dala kisima filtering wkak nathuwa. Papuwa ithin ganna deyak na
     
    • Like
    Reactions: wawula

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    අහනම හින්ද, වැරදි දෙයකුත් නොවන නිසා කියන්නං - කියල තියන විදිය තරමක් දුරට හරි. හැබැයි මීපැණි සාන්ද්‍රණය අඩු කරලා ඒ වතුරේ බස්සල හිරු වරුවක් තියන්න ඕන (අඩුම පැය 4ක් )දෙවනුව මදපවනේ දවසක් තියල හොදට වියලි ලුණු මිදෙල්ල ලෑලි දෙකකක් අස්සේ දාල තෙරපෙන්න තියන්න ඕනා. දවස් දෙකෙන් පාවිච්චි කරන්න පුළුවන්.

    :lol: :lol: 1987
    ක්‍රමේ 100% ඕකද
    නැත්නම් ඕකෙත් ගුරුමුස්ටියක් තියනවද.
    @pitiye.appu ?
     
    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    ඔබේ කතාව බැහැර කරන්නේ නැ. හැමෝටම හරි දේ කරන්න ඉගෙන ගන්න ලැබෙන්නේ නෑ. බෝක්කු උඩ ගංජා බොන ළමයි kg කියල ගොඩක් බොන්නේ ඇස්තරින්. ගොඩක් උන් කුඩු අයිස් වලට හුරු වෙනවා. මගේ අප්පච්චිත් ගස් වවාගෙනම බොනවා. දැන් 65ක්. හොඳට මටත් වඩා හයියට ලස්සනට ඉන්නවා.කිසි දවසක ලෙඩක් කියනවා දැකල නෑ. මාත් එහෙම තමා. සුපිරි කයක් පවත්වාගෙන යනවා.

    මේක ඇත්ත.කෙනෙක් යමක් කියනවනම් ඒ වෙනුවෙන් පෙනී හිටිනවා නම් ඇත්ත කැපවීමක් තියෙන්න ඕනා. තමන්ගේ මතය පාවල දෙන හොරෙක් කියල දැනගත්ත.
    ------ Post added on Jan 16, 2024 at 12:35 PM
    Dan godakma un gahanne kg thama. Mortine anan manan dala hadanne kiyanawa. Kg gahala track out giya ewa ahala tiyenawa.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මමත් try කරන්න අයිස් කුඩු හැර අනික්වා ඔක්කොම ගහලා තියෙනවා. ඒත් ගංජා ash මනාලි kush මොරොක්කෝ ඔවා long term හොඳ දේවල් නෙවෙයි. මම හිතන්නේ නෑ කිසිම දුමක් සෞඛ්‍යයට හිතකර ඇති කියලා.
     
    • Like
    Reactions: wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,676
    4,345
    113
    මමත් try කරන්න අයිස් කුඩු හැර අනික්වා ඔක්කොම ගහලා තියෙනවා. ඒත් ගංජා ash මනාලි kush මොරොක්කෝ ඔවා long term හොඳ දේවල් නෙවෙයි. මම හිතන්නේ නෑ කිසිම දුමක් සෞඛ්‍යයට හිතකර ඇති කියලා.

    මමත් ගැහුවා. long term බොහෝ දුරට ශාරීරිකව මානසිකව අවුල් වෙන්න තියන ඉඩ කඩ වැඩියි කියල තේරෙනවා දැන්.