අහනම හින්ද, වැරදි දෙයකුත් නොවන නිසා කියන්නං - කියල තියන විදිය තරමක් දුරට හරි. හැබැයි මීපැණි සාන්ද්‍රණය අඩු කරලා ඒ වතුරේ බස්සල හිරු වරුවක් තියන්න ඕන (අඩුම පැය 4ක් )දෙවනුව මදපවනේ දවසක් තියල හොදට වියලි ලුණු මිදෙල්ල ලෑලි දෙකකක් අස්සේ දාල තෙරපෙන්න තියන්න ඕනා. දවස් දෙකෙන් පාවිච්චි කරන්න පුළුවන්.ගහ කපල කබඩ් එකේ එල්ලනවද? එහෙම නැත්තම් මෙට්ටේ යට දානවද? කොහොම හරි කරුවල තැනක සති 3ක් වගේ හුළගේ වේලෙන්න දීල කළු පොලිතින් වලින් ඔතල. සතියකට සැරයක් පොලිතින් එකෙන් එලියට අරන් ඇරලා දවසක් වේලෙන්න තියල බෝතල් කරාම හරි කියල තමයි මට එකෙක් කිවුවේ. කිවුවේ කියන්නේ මම process එක දැකල තියෙනවා. පොරත් pure බඩු ගැහුවා කිලෝ 3 4 ක් උගේම පාවිච්චියට තියන් හිටියේ. දැන් ගහන්නේම නැහැ. කියන විදිහටනම් මානසිකව සැහැල්ලුවක් තියෙනවලු කලින්ට වඩා. උගේ තර්කෙ තමයි පියවි සිහියෙන් ගංජා වල තියෙන වින්දනීය vibe එක ගන්න එකලු වටින්නේ. මම හිතුව පොරගේ ට්‍රැක් අවුට් එකක් නිසා තව මගුලක් කියනවා කියල. හැබැයි එක ඇත්ත කියල මටත් හිතෙනවා දැන්නම්.
සිරාවට. උබේ වයස කීයක් වගේ ද?
1987
