ගංජා විරුවෝ වසන්ත සේන වැලිඅංග

wawula

Well-known member
  • Aug 3, 2017
    3,677
    4,353
    113
    මහාචාර්ය කෙනෙක් කියන වසන්තසේන වැලිඅංග කියන පොරට දැන් track out නේද හොදටම. පොඩ්ඩක් බලපන්කො උගේ කලින් විදිහයි දැන් විදිහයි. පොරත් සුපිරි marketing වැඩක් කරේ කරන්නේ කොල්ලෝ ටිකක් ලයින් කරගෙන. ගංජා දිගු කාලීනව පාවිච්චියෙන් ඇත්තටම කෙලවෙනවා වගේ කියල දැන් හිතෙනවා මටනම්.
     
    • Like
    Reactions: gamerlk

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඒ කවුද අපි එහෙම කෙනෙක් දන්නෙවත් නෑනේ. මේකත් මාකටින් ප්ලෑන් එකේ කොටසක්ද
     
    • Haha
    Reactions: wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,677
    4,353
    113
    ඒ කවුද අපි එහෙම කෙනෙක් දන්නෙවත් නෑනේ. මේකත් මාකටින් ප්ලෑන් එකේ කොටසක්ද

    මේකත් මාකටින් ප්ලෑන් එකේ කොටසක්ද

    මම marketinng field එකේනම් නෙමෙයි. දන්නා එකෙක් එනකන් ඉමු.

    ඕක ඇත්ත බන්. පාවිච්චි කරලා නතර කරපු උන්ගේ ලොකු වෙනසක් තියෙනවා. මාස 7ක් 8ක් යනවලු කෙමිකල් එක ඇගෙන් අයින් වෙලා recover වෙන්න.
    ------ Post added on Jan 16, 2024 at 11:01 AM
     
    • Like
    Reactions: Mr Bones

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ගංජා දිගු කාලීනව පාවිච්චියෙන් ඇත්තටම කෙලවෙනවා වගේ කියල දැන් හිතෙනවා මටනම්
    ඌ ම උගේ තියරිය බිඳින සීන් එකක්‌ තියෙන්නෙ 😅😅 ගංජා කියන්නෙ හෙමින් හෙමින් මනස විකෘති කරවන දෙයක්. ඔය ගංජ ගන්ජ ගගා දගලන හෑලි ලියන උන් බලන්නකො ඒ තමන්ගෙ ට්‍රැක් අවුට් ගතිය justify කරගන්න ගන්ජ නොමලයිස් කරන්න හදන මිනිස්සු.
     
    • Like
    Reactions: lodbrok and wawula

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    Ganja dry කරන්න දාන chemical වලින් එහෙම වෙනවද දන්නේ නෑ. කොහොමත් කාළයක් ganja ගහපු උන්ගෙ track out ගිහින් දැකල තියනවා.
     
    • Like
    Reactions: wawula and gamerlk

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    Track out දායක සභාවකුත් තියෙනවා.

    මම නම් මුලින් මිනිහා ගැන පැහැදීමක් තිබ්බත්, දැන් නම් මිනිහා ට්‍රැකේ ට්‍රැක්......
     
    • Like
    Reactions: wawula and gamerlk

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,021
    113
    සේදවත්ත
    එන්ඩෝ කැනබිලොයිඩ් සිස්ටම් එක අපිට උපතින් එන එකක් . එක අර නයිට්‍රොක්සයිඩ් කාර් වලට දානව වගේ ෆයර් කරන එක තමා මලෙන් කරන්නේ .
     
    • Like
    Reactions: wawula and lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ගංජා ඉස්සර කොහොම පාවිච්චි කරාද නැද්ද නන් දන්නෙ නැහැ ඒත් දැන් දැන් ගන්න ගොඩක් උන් අන්තිමට track අවුට්
    ඇත්තට වෙන්නේ වෙන දෙයක්. ගංජා පෙන්නලා ගොඩ දෙනෙක් කරන්නේ කුඩු අයිස් ගහන එක. ගංජා බොන මනුස්සය එක මැරෙනකල් පාවිච්චි කරනවා.මොකද ඒකෙ වටිනාකම දන්නවා.මගේ කිරිඅත්ත අවුරුදු 98ක් හිටියා හොඳට කෙලින් කටින්. දැන් කට්ටිය ටිපර් වෙයි. අග්නිවේශ පඬි තුමාගේ චරකසංහිතාව ලියවෙන්නත් කලින් තමා වේදයේ ගංජා බොන විදිය උගන්වන්නේ.(චරකය කියන්නේ ආයුර්වේදයේ ආරම්බය )
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    මහාචාර්ය කෙනෙක් කියන වසන්තසේන වැලිඅංග කියන පොරට දැන් track out නේද හොදටම. පොඩ්ඩක් බලපන්කො උගේ කලින් විදිහයි දැන් විදිහයි. පොරත් සුපිරි marketing වැඩක් කරේ කරන්නේ කොල්ලෝ ටිකක් ලයින් කරගෙන. ගංජා දිගු කාලීනව පාවිච්චියෙන් ඇත්තටම කෙලවෙනවා වගේ කියල දැන් හිතෙනවා මටනම්.
    ගංජා නිතර ගහන උන්ගේ පෙනහළු වල මොලේ තාර බැඳෙනවා කියලා අහලා තියෙනවා..
    ට්‍රැක් out ගිය උන් අංගොඩ ගිහන් දාපු සීන් කීපයක් දන්නවා
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ගංජා නිතර ගහන උන්ගේ පෙනහළු වල මොලේ තාර බැඳෙනවා කියලා අහලා තියෙනවා..
    මේක ඇත්ත.thc වලින් ගර්ත වල ප්‍රමාණය 10 ගුණයකින් විතර වැඩි කරනවා.දුන්කොල කලවන් කරලා බිවුවොත් විශාල වෙච්ච ගර්තවල තාර බැඳෙනවා.නිකටින් වැඩිපුර ලේ වලට එකතුවෙනවා. දුන්කොල කියන්නේ මිනිස්සු මරවන ජරාවක්.

    ට්‍රැක් out ගිය උන් අංගොඩ ගිහන් දාපු සීන් කීපයක් දන්නවා
    මේකේ එක පැත්තක් ඇත්ත.ෆොබියා තත්වයක් එනවා thc වලින් ඉස්ට්‍රජන් එක්ක තියන නොගැලපීම නිසා.හරි පිරිමින්ට ඔහොම වෙන්නේ නෑ. ඒ කියන්නේ ගෑනුන්ට හොඳ නැද්ද ? නෑ ගැහැණුන්ගේ ජීවී පද්ඩතිය වෙනස් එක නිසා ඔවුන්ට ගැටළුවක් නෑ.ගෑනු වගේ පිරිමින්ට/චීත්ත අඳින පිරිමින්ට සුදුසු නෑ
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,677
    4,353
    113
    Ganja dry කරන්න දාන chemical වලින් එහෙම වෙනවද දන්නේ නෑ. කොහොමත් කාළයක් ganja ගහපු උන්ගෙ track out ගිහින් දැකල තියනවා.
    ගෙදර වවාගෙන ගහපු එවුන්ටත් එහෙම තමයි බන්.

    යක සභාවකුත් තියෙනවා.

    මම නම් මුලින් මිනිහා ගැන පැහැදීමක් තිබ්බත්, දැන් නම්
    මමත් මිනිහව FB follow කළා. දැන් අන්තිම කැතයි පොරගේ වැඩ. මෙලෝ තර්කයක් නැහැ. අර සංජීවනී ගුලිය විකුණගන්න පිරිස හදාගන්න කරපු උප්පරවට්ටිද මන්ද බන් ඔය ඔක්කොම.
    ඇත්තට වෙන්නේ වෙන දෙයක්. ගංජා පෙන්නලා ගොඩ දෙනෙක් කරන්නේ කුඩු අයිස් ගහන එක. ගංජා බොන මනුස්සය එක මැරෙනකල් පාවිච්චි කරනවා.මොකද ඒකෙ වටිනාකම දන්නවා.මගේ කිරිඅත්ත අවුරුදු 98ක් හිටියා හොඳට කෙලින් කටින්. දැන් කට්ටිය ටිපර් වෙයි. අග්නිවේශ පඬි තුමාගේ චරකසංහිතාව ලියවෙන්නත් කලින් තමා වේදයේ ගංජා බොන විදිය උගන්වන්නේ.(චරකය කියන්නේ ආයුර්වේදයේ ආරම්බය )

    මොන හේතුවක් නිසා හරි දැන් මේකේ අවුලක් තියෙනවා . මමත් දන්නා අය ඉන්නවා ගංජා බීපු හොදට හිටපු. හැබැයි ඔය පරණ කතා දැන් තියන රටාව සාධාරණීකරණය කරන්න ගන්න බැහැ. ගංජා පට්ට අතල්. මම එක හොදටම දන්නවා. නියම vibe එකක් ගන්න පුළුවන්. ඔය ඔක්කොම හරි. ඒ උනාට ඒ vibe එක ඇතුලේ ලොකු අවුලක් හැදෙනවා දිගු කාලීනව. ඕක තේරෙන්න කාලයක් එක දිගට ගහල නොගහ ඉන්න ඕන. ගහන්න ගත්තම ඕකෙන් අයින් වෙන්නය් අමාරු. ඊට පස්සේ කුෂ්, හෑෂ්, මොරොක්කෝ, කීෆ් ඔය එකී මෙකී නොකී සියල්ල ඕන වෙනවා වගේම පාවිච්චි වෙනවා. එතකොට සෙල්ලම ඉවරයි. එක හින්ද ඉස්සර එහෙමයි කියල අපිට ඒවම දැන් කරන එක ප්‍රයෝගිකව අමාරුයි.
     
    • Like
    Reactions: lankalk

    ඔබේ කතාව බැහැර කරන්නේ නැ. හැමෝටම හරි දේ කරන්න ඉගෙන ගන්න ලැබෙන්නේ නෑ. බෝක්කු උඩ ගංජා බොන ළමයි kg කියල ගොඩක් බොන්නේ ඇස්තරින්. ගොඩක් උන් කුඩු අයිස් වලට හුරු වෙනවා. මගේ අප්පච්චිත් ගස් වවාගෙනම බොනවා. දැන් 65ක්. හොඳට මටත් වඩා හයියට ලස්සනට ඉන්නවා.කිසි දවසක ලෙඩක් කියනවා දැකල නෑ. මාත් එහෙම තමා. සුපිරි කයක් පවත්වාගෙන යනවා.

    මමත් මිනිහව FB follow කළා. දැන් අන්තිම කැතයි පොරගේ වැඩ. මෙලෝ තර්කයක් නැහැ. අර සංජීවනී ගුලිය විකුණගන්න පිරිස හදාගන්න කරපු උප්පරවට්ටිද මන්ද බන් ඔය ඔක්කොම.
    මේක ඇත්ත.කෙනෙක් යමක් කියනවනම් ඒ වෙනුවෙන් පෙනී හිටිනවා නම් ඇත්ත කැපවීමක් තියෙන්න ඕනා. තමන්ගේ මතය පාවල දෙන හොරෙක් කියල දැනගත්ත.
    ------ Post added on Jan 16, 2024 at 12:35 PM
     
    • Like
    Reactions: wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,677
    4,353
    113
    ඔබේ කතාව බැහැර කරන්නේ නැ. හැමෝටම හරි දේ කරන්න ඉගෙන ගන්න ලැබෙන්නේ නෑ. බෝක්කු උඩ ගංජා බොන ළමයි kg කියල ගොඩක් බොන්නේ ඇස්තරින්. ගොඩක් උන් කුඩු අයිස් වලට හුරු වෙනවා. මගේ අප්පච්චිත් ගස් වවාගෙනම බොනවා. දැන් 65ක්. හොඳට මටත් වඩා හයියට ලස්සනට ඉන්නවා.කිසි දවසක ලෙඩක් කියනවා දැකල නෑ. මාත් එහෙම තමා. සුපිරි කයක් පවත්වාගෙන යනවා.

    මේක ඇත්ත.කෙනෙක් යමක් කියනවනම් ඒ වෙනුවෙන් පෙනී හිටිනවා නම් ඇත්ත කැපවීමක් තියෙන්න ඕනා. තමන්ගේ මතය පාවල දෙන හොරෙක් කියල දැනගත්ත.
    ------ Post added on Jan 16, 2024 at 12:35 PM

    කොහොමඩ් වේලලා දුමද බොන්නේ නැත්තම් වෙන විදිහක් ද?
    දවසකට කී පාරක් වගේ පාවිච්චි කරනවද?
    සිගරට් දාන්නේ නැතුව ඇති නේද?
    ඔතන්න පාවිච්චි කරන්නේ මොනවද? papers ආවේ ලගදිනේ.
     
    • Like
    Reactions: lankalk

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    කොහොමඩ් වේලලා දුමද බොන්නේ නැත්තම් වෙන විදිහක් ද?
    වේලන විදියක් තියනවා,මෙතන කියල දෙන්න බෑ.
    දවසකට කී පාරක් වගේ පාවිච්චි කරනවද?
    අද තාම නෑ. වැඩ අඩුයි. වැඩ අදික දවස් වලට හැමතිස්සෙම වගේ online
    සිගරට් දාන්නේ නැතුව ඇති නේද?
    වැරදිලාවත් සිගරට් /දුන්කොල බොන්නේ නෑ
    ඔතන්න පාවිච්චි කරන්නේ මොනවද? papers ආවේ ලගදිනේ.
    පාවට්ට කොළ වේලලා තියාගෙන ඉන්නේ.කෙහෙල් දල්ලත් හොඳා(ගුණයක් නෑ පාවට්ට වගේ )
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,677
    4,353
    113
    වේලන විදියක් තියනවා,මෙතන කියල දෙන්න බෑ.
    ගහ කපල කබඩ් එකේ එල්ලනවද? එහෙම නැත්තම් මෙට්ටේ යට දානවද? කොහොම හරි කරුවල තැනක සති 3ක් වගේ හුළගේ වේලෙන්න දීල කළු පොලිතින් වලින් ඔතල. සතියකට සැරයක් පොලිතින් එකෙන් එලියට අරන් ඇරලා දවසක් වේලෙන්න තියල බෝතල් කරාම හරි කියල තමයි මට එකෙක් කිවුවේ. කිවුවේ කියන්නේ මම process එක දැකල තියෙනවා. පොරත් pure බඩු ගැහුවා කිලෝ 3 4 ක් උගේම පාවිච්චියට තියන් හිටියේ. දැන් ගහන්නේම නැහැ. කියන විදිහටනම් මානසිකව සැහැල්ලුවක් තියෙනවලු කලින්ට වඩා. උගේ තර්කෙ තමයි පියවි සිහියෙන් ගංජා වල තියෙන වින්දනීය vibe එක ගන්න එකලු වටින්නේ. මම හිතුව පොරගේ ට්‍රැක් අවුට් එකක් නිසා තව මගුලක් කියනවා කියල. හැබැයි එක ඇත්ත කියල මටත් හිතෙනවා දැන්නම්.

    අද තාම නෑ. වැඩ අඩුයි. වැඩ අදික දවස් වලට හැමතිස්සෙම වගේ online
    :baffled::baffled::baffled: සිරාවට. උබේ වයස කීයක් වගේ ද?
    වැරදිලාවත් සිගරට් /දුන්කොල බොන්නේ නෑ
    (y)(y)
    පාවට්ට කොළ වේලලා තියාගෙන ඉන්නේ.කෙහෙල් දල්ලත් හොඳා(ගුණයක් නෑ පාවට්ට වගේ )
    (y)(y)
     
    • Like
    Reactions: JohnWatson99