ගංජා හොඳ ඇයි....?

LuckyMe

Member
Aug 24, 2014
288
10
0
මිනිස්සු බීව්වම මොකද වෙන්නෙ... තැන තැන චූ කරල වටේම උන් එක්ක රන්ඩු වෙලා, ගෙදර ගිහින් ගෑනිව මරාගෙන කනවා, ගෙදර බඩු පොලේ ගහනවා රන්ඩු වෙලා... ඒත් ගංජා බීපු එකා කාටවත් කරදරයක් නැහැ, පාඩුවෙ ඉන්නවා මනෝ පාරක් ගහගෙන කොහෙ හරි වාඩි වෙලා, නැත්තම් අහස දිහා බලාගෙන ඉදීවි පාඩුවෙ... තැත්තම් ඇස් වහගෙන සිංදුවක් අහයි තනියම අඩාගෙන.. කාටවත් කරදරයක් නැහැ..
ඒත් නීතියෙන් වැරදිකරු කවුද :?
:love::love::love:
attha kathawa ban
11.gif
 

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :oo:
    දැන් ඔය තියන kg කියන එකෙයි සාමාන්‍ය ගංජා වලයි වෙනස මොකක්ද බන්
    අරක කේරල වල වැවෙන එක විතරමද ...

    KG walata anan manan huyannawal gahala enne dan :dull: deshiya eka hodaaa :love:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    non addictive kiyana eka nam piliganna bari thathwayak thiyenne

    තාම ගංජ සුරුට්‍ටු තියා අඩියක් වත් ගහපු නැති අය මේක බලනවනං කියන්න තියෙන්නෙ අරක්කු,සිගා,කුඩු,ගංජ කෝකත් නරකයි.ඒ නිසා මෙන්න වැන්ද මේක දැකල අත්හදා බලන්න නම් යන්න එපා.ඕනමනං අවුරුදු 50 පනිනකං හි‍ටු.

    දැන් ඔය තියන kg කියන එකෙයි සාමාන්‍ය ගංජා වලයි වෙනස මොකක්ද බන්
    අරක කේරල වල වැවෙන එක විතරමද ...

    මරුජුවානා කියන්නෙ ගංජවලට ද බං

    සෙරම ප්‍රශ්න වලට පොඩ් උත්තරයක් දෙන්නම් ගන්ජා එහෙම නැතිනම් කන්සා ලන්කාවේ ගොඩක් වෙලාවට ගන්න තියෙන්නේ ජාති 2 එකක් ලන්කාවේ වැවෙන ගන්ජා සහ ඉන්දියාවේ කෙරල නම් පලාතේ ඉදන් එන kg ගන්ජා 2 කේ වෙනස ලන්කාවේ ගන්ජා ගොඩක් එනවා පැකට් එකේ ගාන පොඩ්ඩක් අඩුයි වදින්න ඔනේ නම් කටේ පොඩ්ඩක් තියා ගන්න ඔනේ ඉන්දියන් ගන්ජා kg පැකට් එකේ පොඩ්ඩයි එන්නේ ගාන පොඩ්ඩක් වැඩ් එක ගහද්දි පොඩ්ඩක් වත් තියා ගන්න බැ ඉක්මනට උගුරෙන් යවන්න ඔනේ පැකට් එකේ බඩු පොඩ්ඩයි එන්නේ මර්ජුවානා කියන්නේ ගන්ජා වලට කියන ලතින් නම්යි

    ගන්ජා ගැහුවා කියලා ඇබ්බැහි වෙන්නේ නැ හොදටම සුවර් හැබැයි කවදාවත් ප්‍රශ්න වලට මත් වෙලා පැනලා යන්න ට්‍රයි කරන්න එපා එතකොටනම් එතන ප්‍රශ්නයක් තියනවා සිගරට් අරක්කු කඩ වල තියෙන්නේ අරගෙන බොන්න තහනම් නම් එවා කඩ වල ව්කුනන්නේ නැනේ එක නිසා තරුන කාලේ මොනාවහරි ෆන් එකක් ගන්න ආයේ නාකි වෙලා මෙවා කරන්න අමාරුයි හැබැයි මොන ජාති බ්වුවත් කුඩු නම් ගහන්න එපා ගහන දවසේදි හිතා ගනින් උබ මැරුනා වගේ ගැලවෙන්න ලොවෙත් බැ කුඩු නම් බොන්න එපා :angry: