


ඔන්න මම අද ඔයාලට ගොඩාක් වටින ත්‍රේඩ් එකක් දාන්න තමයි යන්නේ,![]()
ඒ තමයි ගංජා නමැති මත්ද්‍රව්‍ය ගැන
මේක සුද්දා හදුන්වන්නේ ''marijuana'' කියලා, මෙහි විද්‍යාත්මක නාමය නම් ''cannabis'' කියලා තමයි දැන ගන්න ලැබෙන්නේ(අපි නම් ව්‍යවහාරයේ කියන්නේ 'ගංජා, ජොයින්ට්, මල්' ඕවා තමයි)
දැන් කියන්න ඕනෙ කරුනක් තමයි ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේ සෑම රටකම පාහේ මේ ගංජා (marijuana) මත් ද්‍රව්‍යක් ලෙස නම් කරලා තහනම් කරලා තියෙනවා
හරි හරි වැල් වටාරම් නැතුව මම කෙලින්ම වැඩේට බහින්නම්![]()
![]()
ඕක ගහන්න පුරුදු උනොත් විනාසයිම තමයි![]()
මම මේ කියන්න යන්නේ මගේ, ඒ වගේම එලකිරි යාලුවන්ගේ අත්දැකීමක්,මම මේදී කියන්නේ ඔයාලට හැදෙන්න,, ,
![]()
ඔයාලා කවුරුත් දන්නවා ඇති එලකිරි එකේ ඉන්න ''මල් බබා''
Mal Baba
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
(මූන දැක්කම ගංජා පාට පේනවා නේද)
මම මේ කියන්න යන්නේ මේ නරක පුරුද්දට පුරුදු උන මේ අපේ යාලූවා ගැන, ..
මෙයා ඇත්තම කිව්වොත් ඉස්කෝලෙ ගියේ ''Carey College'' එකට, මෙයා ඉස්කෝලෙ 6 වසරේ ඉදන් මේ නරක පුරුද්දර ඇබ්බැහි වෙලා, දැන් මෙයාට මේක නවත්ත ගන්නම බැරි තත්වයකට පත් වෙලා![]()
(මේ තියෙන්නේ Facebook එකේ මෙයාගේ profile picture එක)
මේකෙ තියෙන බරපතල කම තමයි මෙයා විවාහක තිදරු පියෙක්![]()
(උප්පැන්නේ පියාගේ නම යන තැන නම සදහන් නිසා) ඒ කියන්නේ මෙයාගේ මේ නරක පුරුද්ද නිසා මෙයාගේ ජීවිතය පමනක් නෙමෙයි, තවත් ජීවිත 4 ක් අනතුරේ, ,
නමුත් ආරංචියේ හැටියට මේ ක්‍රියාව නිසා මෙයාගේ ලිංගික අවයව පවා අකාර්යශම වී ඇති බව Doctors ලා කියනවා ...![]()
![]()
![]()
එලකිරි.කොම් එකේ වැදගත් මෙහෙයක් ඉටුකරන පුද්ගලයෙ වගෙයෙන් ( පෝස්ට් 31,000 පමන දමා ඇති) මෙම පුද්ගලයා කෙතරම් සේවයක් කලද අපට ඉන් පලක් නැත, මන්ද මේ ක්‍රියාව සියල්ලටම වඩා අහිතකර බැවිනි,
අවසාන ලෙස මේ ලොකු බබා, ගංජා බබා, ජොයින්ට් බබා, වද බබා යන අනුවර්ත නාමයෙන් හදුවන අපේ මල් බබාට ඔහුගේ 31,000 වන post එකට සුභපැතුම් එක් කරන අතර, මෙම නරක පුරුදු අතහැර යහපත් පුරවැඩියෙකු ලෙස රටට, එලකිරියට, මුහුනු පොතට, වඩාත් සේවයක් කිරිමට හැකි වේවායි පතමු....!!!
![]()
(නොනගින වැඩේට කල හැක්කක් නොමැත)![]()
ප.ලි. - අවසාන වශයෙන් මට මේ ත්‍රේඩ් එක්දී දෙන්න ඕන වුන අදහස නම්, ඔයාලා මේවගේ නරක පුරුදු වලට ඇබ්බැහි නොවී, යහපත් පුරවැසියෙකු ලෙස රටට තමාගේ සේවය නිසි ලෙස ඉටු කරන්න
he he...congratz kiwwa...![]()
Mal Baba newei okaa.....Mathak karanna epaa....
![]()
![]()
![]()
maru mada paara![]()
Ha. Ha
rep+++
drug is treatment .hw ever but we should use for treatment
congrats joint baba
![]()
පැටියා;9434348 said:
ඇත්තටම දුකයි මචන්.. මොනවා කරන්න ද
ඒ ගැන දුක් වෙනවා මිසක් අපිට කරන්න දෙයක් නෑ.
ජිවිතයේ හැටි එහෙම තමයි කියලා කියන්නයි තියෙන්නේ..
හි.හි..
කොහොම වුනත් සුභ පතන්නම්..
තවත් ඉදිරියටම යන්න ලැබෙන්න කියලා..
ඕය වගේ තත්වයක් මත ඉදගෙන..


ganja kiyanne marijuana newei ban
onna baba ta congratz kiwwa
හුටා මූ තිදරු පියෙක් දඅහවල් එකත් අකර්මන්‍යයි ලු නෙ
උබලා දෙන්නම ජොයින්ට් වෙලා ජොයින්ට් ගහන එක නවත්වලා දැන්වත් හැදෙන්න බලපන්
කොන්ග්‍රැට්ස් මචන්
ජයවේවා![]()
ඔන්න මගෙනුත් 31000 congratz... පාරක්..![]()
Profile Pic ekanam ela....
Congratzzzz Mal ayiya...
![]()
Keep up your good work bro!![]()
pata mada pahara oiela lea congratz baba
( oka baba unata wadema akkala langa thama
)
apoi menna Samantha gen thawath hoda mada parak.......
Baba unata kisima baba parak na wage Mal Baba ge......
any way.......
Congratz lokka.......
Congratz
Mekanan patta
නමුත් ආරංචියේ හැටියට මේ ක්‍රියාව නිසා මෙයාගේ ලිංගික අවයව පවා අකාර්යශම වී ඇති බව Doctors ලා කියනවා ...![]()
![]()
![]()
congratz machan!!!
![]()
Congrtz bro..!![]()
![]()
Congratz wewa![]()
ඔන්න මගෙන් සුභ පැතුම්......
![]()
සමන්ත මඩ රජුගෙන් තවත් ප්‍රහාරයක්.......
මල් බබෝ...
![]()
කොන්ග්‍රෑට්ස් ලොක්කා............!!!
අහ්....ලොක්කා ගියෙත් කේරි කොලීජියටද..අපිත් එහේ තමයි ඉතින්...
ටොමියගෙ ක්ලාස් එකේද හිටියේ.....??!!!
elaz
MY CONGTAAAAAAAAAAAAAAATZ MACHOO
![]()
KEEP POSTING
hahah,,,,congrats
Apio Mal mama iwari neda
Ela Ela 50k gahamu ikmanata
Pissu Kora a........Congratzzz
![]()
Congratz......
Congratz
සුභපැතුම් මල් බබා
congratzz mal baba
congratz babamalak gahagena hitapan
![]()
haffaaaaaaaaaaa..mada eketh hodama mada
welldone sama
![]()
BTW CongratZ Baba
Keep posting![]()
අනේ මල් බබෝ දැන්වත් ඕව නවත්තලා හැදියන්කෝ
congratz මචන්![]()
congratz mal baba![]()
Congratzzzz..................
Hikzzz uuth ewaraii
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ගංජා ගගහ හරි මූ පොස්ට් 31000 දාලා තියෙනව නෙ.අන්න එකනෙ වැඩේ....මචන් දිගටම හොන්ද පොස්ට් දාන්න මගෙන් සුබ පැතුම්.....![]()
ela ela
haha... congratzzz
congratzz.....