ගංජා_හාමුදුරුවෝ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113

    This comment is acceptable to any society. :yes:

    With this mindset, you should reject RANJAN, because he commented "almost" :dull:
    වැදගත්ම දේ රංජන් ඕක කිව්වෙ බුද්ධ ශාසනයට තියෙන ආදරයකට හෝ දරුවොන්ට තියෙන ආදරයකට නෙවේ. රංජන්ගෙ බලාපොරොත්තුව පොලිටිකල් වාසියක් ගන්න. ඒකනේ ලමා අපචාර චෝදනා කරලා ගංජා ගහන වීඩියෝ රිලීස් කරන්නෙ. අනිත් එක තමයි රංජන් මෙතන පාවිච්චි කරන කෑගහන හෝ ඒ වගේ වෙන වචනයක විශේෂන පදයක් දාලා ඒ අයගෙන් 90% කියලා. මම නම් කියන්නෙ එහෙම නෙවේ, කෑගහන කෑනොගහන ඕන කෙනෙක් අතරේ මේ වගේ දුස්සීල සිවුරු හොරු ඉන්න පුළුවන්. මොකද අපි එහෙම කියන්නෙ, අපි ශාසනය රකින්න ඕන නිසයි. එතනින්ම තේරෙනව රංජන්ට දරුවො ගැන ඇති සෙනහසක් නෑ. මොනා හරි දේකට විරුද්ධ වෙලා පාරට බහින හාමුදුරුවරුන්ට කරපු පර්සනල් ඇටෑක් එකක් තමයි මේ.
     
    • Like
    Reactions: euler

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528

    :yes::(
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අනේ හැබෑටම UNP 50kg කියන තම්බියගෙ කථා අපේ එලකිරි ගොං හැතිකරේ ඉහ මුදුනීන් අනුමත කරනවනේ ...
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    Mama nam pansalakata goda wenna wat kamati na ban
    Hoda pansal natuwa newey
    Mama dannama siddi kochchara tiyeda

    Ekek pansale ganiyek tiyan innawa uge lamaya ekka sasthara kiyanawa
    Tawa ekek school ugannanawa cigarette eka ganja tika ona
    Tawa ekek pradeshiya saba mantri watema ganu tikata kelinawa chandiya wage inne
    Tawa ekek sastara kiyanawa watema ganu tikata kelinawa dawasata 50k wage income uge family eke unta gewal gahala wahana aran denawa

    Oya pansal 4 mama danna pansale lokko
    Darmasangayanawak tiyala sudda karanna ona

    Mulu lankawama sudda karanna ona ban

    Ou bn kolu kara hamuduruwo hama thanama
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    Mama nam pansalakata goda wenna wat kamati na ban
    Hoda pansal natuwa newey
    Mama dannama siddi kochchara tiyeda

    Ekek pansale ganiyek tiyan innawa uge lamaya ekka sasthara kiyanawa
    Tawa ekek school ugannanawa cigarette eka ganja tika ona
    Tawa ekek pradeshiya saba mantri watema ganu tikata kelinawa chandiya wage inne
    Tawa ekek sastara kiyanawa watema ganu tikata kelinawa dawasata 50k wage income uge family eke unta gewal gahala wahana aran denawa

    Oya pansal 4 mama danna pansale lokko
    Darmasangayanawak tiyala sudda karanna ona

    Mulu lankawama sudda karanna ona ban

    මම දන්න ගනයොත් බහුතරය ඔහොමයි. නියම ස්වාමීන් වහන්සේලා ඉන්නේ අතලොස්සයි. ලංකාවේ දූෂිතම ආයතනවලින් එකක් තමයි සංඝ සමාජය කියන්නේ. අනිවාර්යෙන්ම ධර්ම සංගායනාවක් තියන්න ඕනේ. අඩි ගහන, මල් ගහන, බඩු ගහන බිස්නස් කරන උන්ගේ භික්ෂුභාවය අහෝසි කරලා හිරේ දාන්න ඕනේ.

    තව ඔය කතාවක් තියෙනවනේ භික්ෂූන්ව විවේචනය කිරීම ගිහියන්ට සුදුසු නෑ කියලා. ඕක හොර ගනයෝ තමන්ගේ වාසියට හදාගත්ත එකක්. සිවුරක් දාගෙන ඕනෙම බලු වැඩක් කුපාඩි වැඩක් කරන්න පුලුවන් වෙලා තියෙන්නේ ඔය මෝඩ මතය සමාජගත වෙලා තියෙන නිසා තමයි.

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    සිවුර අදින කෙනාට නෙමෙයි සිවුරට වැදුම් පිදුම් කළා නම් ඔහොම ප්‍රශ්න එන්නේ නැ
    ඇත්තට ඔහොම නොකරන අය හිතෙන පව් කරනවා ඇද්ද කොච්චර
    නිවන් දැකල නැ කවුර්ත්
    මේ කරන දේ අනුමත කරනවා නෙමෙයි මේක සම්පුර්ණ වැරදි
    ඒ උනාට මේවා බලල මුළු සංග සාසනේ දිහාම එහෙම බලන එක වැරදි

    :yes::yes::yes:

    100 % True
     
    sena078

    Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    සිවුර අදින කෙනාට නෙමෙයි සිවුරට වැදුම් පිදුම් කළා නම් ඔහොම ප්‍රශ්න එන්නේ නැ
    ඇත්තට ඔහොම නොකරන අය හිතෙන පව් කරනවා ඇද්ද කොච්චර
    නිවන් දැකල නැ කවුර්ත්
    මේ කරන දේ අනුමත කරනවා නෙමෙයි මේක සම්පුර්ණ වැරදි
    ඒ උනාට මේවා බලල මුළු සංග සාසනේ දිහාම එහෙම බලන එක වැරදි

    සිවුරට වැඳුම් පිඳුම් කරලා තේරුමක් නැහැ බං. සිවුර අඳින කෙනාටයි වැඳුම් පිඳුම් කරන්න ඕනෙ. බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ සිවුරු පරණ වුණහම අත පිහදාන්න, පාපිසි වලට වගේ පාවිච්චි කරලා ඊටත් වඩා පරණ වුණහම මැටි එක්ක මිශ්‍ර කරලා වරිච්චි බිත්ති බඳින්න ගන්න කියලා. ඒකෙන් තේරෙන්නේ සිවුර කියන්නේ පූජනීය දෙයක් නොව නිකම්ම විළි වහගන්න ඇඳුමක් විතරයි කියලා. සිවුරක් පූජනීය වෙන්නේ ඒක අඳින කෙනා සිල්වත් වුණොත් විතරයි.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    වැදගත්ම දේ රංජන් ඕක කිව්වෙ බුද්ධ ශාසනයට තියෙන ආදරයකට හෝ දරුවොන්ට තියෙන ආදරයකට නෙවේ. රංජන්ගෙ බලාපොරොත්තුව පොලිටිකල් වාසියක් ගන්න. ඒකනේ ලමා අපචාර චෝදනා කරලා ගංජා ගහන වීඩියෝ රිලීස් කරන්නෙ. අනිත් එක තමයි රංජන් මෙතන පාවිච්චි කරන කෑගහන හෝ ඒ වගේ වෙන වචනයක විශේෂන පදයක් දාලා ඒ අයගෙන් 90% කියලා. මම නම් කියන්නෙ එහෙම නෙවේ, කෑගහන කෑනොගහන ඕන කෙනෙක් අතරේ මේ වගේ දුස්සීල සිවුරු හොරු ඉන්න පුළුවන්. මොකද අපි එහෙම කියන්නෙ, අපි ශාසනය රකින්න ඕන නිසයි. එතනින්ම තේරෙනව රංජන්ට දරුවො ගැන ඇති සෙනහසක් නෑ. මොනා හරි දේකට විරුද්ධ වෙලා පාරට බහින හාමුදුරුවරුන්ට කරපු පර්සනල් ඇටෑක් එකක් තමයි මේ.

    :yes::yes::yes::yes:

    ඔව් මේ කතාව ඇත්ත...

    මේ ත්‍රෙඩ් එක දාපු 50KG කියන්නේ කව්ද කියලා මන් හිතන්නේ එළකිරි එකේ ගොඩක් උන් දන්නවා...ගොන්ජා ඇතුළු ගූ ඇන්ඩ් පී එකේ ගූ කන හිවලෙක් මේ වගේ ත්‍රෙඩ් එකක් දාපු එක උට කරන ගෙවීම් වලට හිලව් වෙන්න කරපු දෙයක්...
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    රන්ජන් කිව්වේ,කෑ ගහන ලේ ඉල්ලන,සමහර භික්ෂුවන් 90% ක්,කියලයි,මෙන්න සාක්ෂි අනුරාධපුරයේ,ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇති විහාරස්ථානයේ,සීලරතන,ඥානසිරි හාමුදුරුවෝ,ගංජා ඔතලා බොන,බූරු කුට්ටම,ගෞරවණීය සිවුර උඩ තබා,ඕමි ගහන එක,ඔබ අනුමත කරනවාද,බනින්නෙ නැතුව,බුද්ධිමත් ව බලන්න,

    මේකේ ඥානසිරි හාමුදුරුවෝ ඉන්නේ කොහෙද
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    පැහැදිලි ගේමක් යන්නේ... නියෙම්ට ප්ලෑන් කරන ගහගෙන යනවා... රන්ජන් කොහොමත් මාසෙට සැරයක් සමාජේ අවධානය ගන්න කැමති පොරක්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සිවුරට වැඳුම් පිඳුම් කරලා තේරුමක් නැහැ බං. සිවුර අඳින කෙනාටයි වැඳුම් පිඳුම් කරන්න ඕනෙ. බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ සිවුරු පරණ වුණහම අත පිහදාන්න, පාපිසි වලට වගේ පාවිච්චි කරලා ඊටත් වඩා පරණ වුණහම මැටි එක්ක මිශ්‍ර කරලා වරිච්චි බිත්ති බඳින්න ගන්න කියලා. ඒකෙන් තේරෙන්නේ සිවුර කියන්නේ පූජනීය දෙයක් නොව නිකම්ම විළි වහගන්න ඇඳුමක් විතරයි කියලා. සිවුරක් පූජනීය වෙන්නේ ඒක අඳින කෙනා සිල්වත් වුණොත් විතරයි.

    හරියට හරි. මේ ටික තමයි මිනිස්සුන්ට තේරෙන්නෙ නැත්තෙ :yes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගොන්ජට මේක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවේ. මේක කවුරුත් දන්න දෙයක්. ප්‍රතිශත කියන්නෙ මූ සමීක්ශන කරලද? මේ වගේ සිවුරු හොරුන්ව අපි කොහොමත් ප්‍රතික්ශේප කරනවා. මුන්ට ගහන්න ඕනේ එල්ලලා.

    :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්

    :yes::yes::yes::yes:

    ඔව් මේ කතාව ඇත්ත...

    මේ ත්‍රෙඩ් එක දාපු 50KG කියන්නේ කව්ද කියලා මන් හිතන්නේ එළකිරි එකේ ගොඩක් උන් දන්නවා...ගොන්ජා ඇතුළු ගූ ඇන්ඩ් පී එකේ ගූ කන හිවලෙක් මේ වගේ ත්‍රෙඩ් එකක් දාපු එක උට කරන ගෙවීම් වලට හිලව් වෙන්න කරපු දෙයක්...

    apple lapak ganna hewwa lagadi UNP eken hodata gewanawa wage,,,
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    මම දන්න ගනයොත් බහුතරය ඔහොමයි. නියම ස්වාමීන් වහන්සේලා ඉන්නේ අතලොස්සයි. ලංකාවේ දූෂිතම ආයතනවලින් එකක් තමයි සංඝ සමාජය කියන්නේ. අනිවාර්යෙන්ම ධර්ම සංගායනාවක් තියන්න ඕනේ. අඩි ගහන, මල් ගහන, බඩු ගහන බිස්නස් කරන උන්ගේ භික්ෂුභාවය අහෝසි කරලා හිරේ දාන්න ඕනේ.

    තව ඔය කතාවක් තියෙනවනේ භික්ෂූන්ව විවේචනය කිරීම ගිහියන්ට සුදුසු නෑ කියලා. ඕක හොර ගනයෝ තමන්ගේ වාසියට හදාගත්ත එකක්. සිවුරක් දාගෙන ඕනෙම බලු වැඩක් කුපාඩි වැඩක් කරන්න පුලුවන් වෙලා තියෙන්නේ ඔය මෝඩ මතය සමාජගත වෙලා තියෙන නිසා තමයි.

    හරියටම හරි...අපේ ගමේ පන්සලෙ එකා බනට දානෙට වඩින්න දහදාහක් ගන්නව බන් ...පවු බන් දුප්පත් අහිංසක මනුස්සයොන්ගෙන් පවා ගන්නව..නොදුන්නොත් ගමේ හැම තැනම කියනව ...මට නම් හරිම පිලිකුල් කැරි සිවුරැ පකාල ...පින් බත් කකා වාහන පැද පැද ඉන්නව මම නම් ගෙදරට වද්ද ගන්නේ නෑ...ඉස්සර ආරණ්‍ය හාමුදුරැ නමක් වැඩිය දැන් ඒ හාමුදුරුවෝ වඩින්නේ නෑ බන්..මාර පින් පාටයි...ඒ හාමුදුරුවෝ දානෙට වලදන්නේ කෙසෙල් බඩ ඔය වගේ දේශීය ආහාර ...සල්ලි ගන්නේ නෑ...පයින් වඩින්නේ ...වාහන වල යන්නේ නෑ...දැක්කත් හිත නිවෙනව බන් මාරම ශාන්තබාවයක්...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland

    ඉස්සර ඔහොම උනාම සිංහලු ගනයොන්ට ගහල පන්නලා තියෙන්නේ. පස්සේ එන පොට හොඳ නෑ කියල දැනගත්ත නාමික ගනයෝ ටික ගිහියන්ට උන්ව විවේචනය කරන්න බෑ කියල අලුත් වර්ෂන් එකක් ගෙනාවේ.

    කිසිම සිල්වත් හාමුදුරුනමක් ඕක කියන්නේ නෑ
     
    onna puthilata man kiwwe oka thamay…..

    ඉස්සර ආරණ්‍ය හාමුදුරැ නමක් වැඩිය දැන් ඒ හාමුදුරුවෝ වඩින්නේ නෑ බන්..මාර පින් පාටයි...ඒ හාමුදුරුවෝ දානෙට වලදන්නේ කෙසෙල් බඩ ඔය වගේ දේශීය ආහාර ...සල්ලි ගන්නේ නෑ...පයින් වඩින්නේ ...වාහන වල යන්නේ නෑ...දැක්කත් හිත නිවෙනව බන් මාරම ශාන්තබාවයක්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉස්සර ඔහොම උනාම සිංහලු ගනයොන්ට ගහල පන්නලා තියෙන්නේ. පස්සේ එන පොට හොඳ නෑ කියල දැනගත්ත නාමික ගනයෝ ටික ගිහියන්ට උන්ව විවේචනය කරන්න බෑ කියල අලුත් වර්ෂන් එකක් ගෙනාවේ.

    කිසිම සිල්වත් හාමුදුරුනමක් ඕක කියන්නේ නෑ

    enna saho oyata chocolate kallak kawanna

    Issara siura galawala gahala elawanne passe siurata garu karanna salakanna kiwwa

    siura perawan kari wada karanawa yako mata ugannapu hamduruwek teaching kare siuru arala daham pasal kellek banda ape amma pons ta sudu redi elala dane dunne ,

    kata karala wadak na ban