අර එකෙක් ඇවිල්ලා පොදු වැසිකිළියක් කරන්න හැදුවා.......ජීනියස් මැතුරුවා විතරයි යකා අතුරුදන්.......!!!!!![]()

අද වතුර පාර සැර වැඩි වගේ නේද????

මෙන්න උපදෙස් ගන්නවා නම් මිනිස්සු.............අනේ ඇත්තමය් කුමාරයෝගගේ සැර බලන්නෙ නැතුව පැනපන් එකපාර. පනින්න පෙර සිතා නොබලන්න![]()
කම්මැලියි බන්.. එකෙක්වත් ගග පැත්තෙ නැහැ. මමත් යනවා..හෙට සෙට් වෙමු හරියැ...
පරිස්සමින්.....කිඹුල්ලු ඉන්නවා.![]()

හපෝ... මොකෝ බන් පොඩ්ඩක් ? උබ හැමදාම පොඩ්ඩ පොඩ්ඩ ද නාන්නේ...?පොඩ්ඩක් නාන්න තමය් බැලුවේ මේ............

ගෙදරින් නැව බන්.......ආයේ පාරක් පොඩ්ඩක් නාන්න බැලුවේ ඒක හින්දහපෝ... මොකෝ බන් පොඩ්ඩක් ? උබ හැමදාම පොඩ්ඩ පොඩ්ඩ ද නාන්නේ...?![]()
එතකොට තමය් කරටියට වදින්නේ.......පොඩ්ඩක් නාලා ගොඩක් බොන්න වගේ කල්පනාව මෙයාගේ..![]()

ඔන්න මේ මාත් ආවා හොදේ....
ගගට බහින්නේ බලාගෙන අද වතුර පාර සැරය්.......කුමාරයව ගහගෙන ගිහිල්ල ඇදුම් මොනවත් නැතුව ගොඩට ගත්තේ...........ඔන්න මං ආවෝ... බයික් එක සර්විස් කරලා, Ground ගිහින් එක්සයිස් පාරක් එහෙම දාල ආවේ ගගට බහින්න.. නාගන්නත් ඕන