ගංතෙර

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඊයේ හවස සිට මම නැත ඔන්ලයින් වෙලා
    මගේ කොනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වෙලා
    බිල් ගෙවන්න දැන් සල්ලි නැතුව එපා වෙලා
    මගුලද හැම රෙද්දටම දැන් සල්ලි ඕනි වෙලා

    සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලී....
    ලෝකෙම උන් හෙල්ලෙන සල්ලී....
    අනුන් අතට යන සල්ලී.. යලිත් අතට එන සල්ලී...
    හැම දේටම ඕනෑ සල්ලී... :oo::oo:
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඊයේ හවස සිට මම නැත ඔන්ලයින් වෙලා
    මගේ කොනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වෙලා
    බිල් ගෙවන්න දැන් සල්ලි නැතුව එපා වෙලා
    මගුලද හැම රෙද්දටම දැන් සල්ලි ඕනි වෙලා

    :eek::eek:අඩෝ කුමාරයෝ උබෙයි මොසිලිගෙයි හනිමූන් වීඩිඔ ක්ලිප් එක තියනවා දාන්නද??:baffled::P:P:rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රෑ වෙන කං මවමි කවි රස සත් සිත්තෙන්....
    යකුන් ගසින් බසිනව යන විට මේසෙන්.....
    තනි යහනේ සැතපෙන පුර සද කිරනෙන්....
    බිරිද ගහනවා අද මට පොල් පිත්තෙන්........
    :shocked::shocked::shocked::shocked::(:(
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    තරග කලේ නෑ හැමෝම තරහ වෙලා...
    ඒ කියවලා ඇයි ඇස්දෙක රතු කරලා..
    නාඩන් අයියෙ නාඩන් මම විහිළු කලා....
    එන්නද ගොසින් බොරුකී කොල්ලන්ට තලා ?? :rofl::rofl::rofl:
    තරඟයමයි අද නැත කිසිවක් රජවී ඇත්තේ
    මම අකමැතිය එය මෙහි කෙරුමට මුත්තේ
    ඇඬුව වගේ පෙනුනත් නෑ මම හිතකට ගත්තේ
    බොරුවෙන් ජය ගැනුම බෑ එයනම් දැන් සත්තේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රෑ වෙන කං මවමි කවි රස සත් සිත්තෙන්....
    යකුන් ගසින් බසිනව යන විට මේසෙන්.....
    තනි යහනේ සැතපෙන පුර සද කිරනෙන්....
    බිරිද ගහනවා අද මට පොල් පිත්තෙන්........
    :shocked::shocked::shocked::shocked::(:(

    හැමවිට දරනූ බෑ නොවැ ඔය ඉල්ලීම...
    පිට යනු නොදී රැක ගැනුමයි වගකීම....
    උඹෙ මෙහි කවි කියා නොගියොත් පෙරසේම...
    බලාගෙන මචං කරදර වෙයි බෝම...
    :shocked::shocked::shocked:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තරඟයමයි අද නැත කිසිවක් රජවී ඇත්තේ
    මම අකමැතිය එය මෙහි කෙරුමට මුත්තේ
    ඇඬුව වගේ පෙනුනත් නෑ මම හිතකට ගත්තේ
    බොරුවෙන් ජය ගැනුම බෑ එයනම් දැන් සත්තේ

    තරගයකින් ජය පැරදුම වින්දෙමි...
    ජය පැරදුම උරුමයි සිත ගත්තෙමි..
    ඒ යුතුකම හොද හැටි දැනගත්තෙමි...
    ආයුබොවන් එම් එස් මම යන්නෙමි...
    :):)
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    අටලෝ දහම හැම දේටම පොදු වෙනවා...
    කුසගිනි නොසගවා අපහට පවසනවා....
    නෑ මේ මමත් උදයටවත් තව කනවා...
    ලොග් වූවොතින් එරළකිරියට නොම යනවා...
    අටලෝ නෙමෙයි මෙය ඇටලෝ දමක්ද
    වාහනයකට උනත් ඉංධන අවැසිය දන්නේද
    අප හිත දරන් ඉන්නා මේප්ංචස්කන්ද
    ඇවැසියි රැක ගැනුම නොකරම මහ සද්ද
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek::eek:අඩෝ කුමාරයෝ උබෙයි මොසිලිගෙයි හනිමූන් වීඩිඔ ක්ලිප් එක තියනවා දාන්නද??:baffled::P:P:rofl:

    වරදක් කළත් තුන් සිතකවත් නොම ඒවා
    එම වීඩියෝ එක නිසා අපිටත් කෙළ වූවා
    කියනා දෙයක් කරන්නම් කිසි අවුලක් නැතුවා
    මොසිලා සල්ලි වලට වීඩියෝ එක පිට කෙරැවා..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අටලෝ නෙමෙයි මෙය ඇටලෝ දමක්ද
    වාහනයකට උනත් ඉංධන අවැසිය දන්නේද
    අප හිත දරන් ඉන්නා මේප්ංචස්කන්ද
    ඇවැසියි රැක ගැනුම නොකරම මහ සද්ද

    බඩ ගිනි නං බඩකට හොද හැටි කනවා...
    තවත් මෙතන කල් ඇරුමෙන් වැඩි වෙනවා...
    පන්චස්කන්දයට හොද හැටි සැප දෙනවා...
    බයිලා නොගහ ගොස් දැංවත් කා එනවා...
    :rofl::rofl::P
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    තරගයකින් ජය පැරදුම වින්දෙමි...
    ජය පැරදුම උරුමයි සිත ගත්තෙමි..
    ඒ යුතුකම හොද හැටි දැනගත්තෙමි...
    ආයුබොවන් එම් එස් මම යන්නෙමි...
    :):)
    කවි කිව්වට මාහට නාගත යුතුය
    ආයුබොවන් වේවා දනුෂය දැන් මා පැතුය
    ජය පැරදුම එකසේ විදගත යුතුය
    ඔබ කියු දේටනම් මසුරන් දිය යුතුය
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    වරදක් කළත් තුන් සිතකවත් නොම ඒවා
    එම වීඩියෝ එක නිසා අපිටත් කෙළ වූවා
    කියනා දෙයක් කරන්නම් කිසි අවුලක් නැතුවා
    මොසිලා සල්ලි වලට වීඩියෝ එක පිට කෙරැවා..

    :eek::baffled::rofl::rofl::P:yes::yes::yes::lol::lol::lol:මට දාන්නමයි හිතෙන්නේ:sorry::sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කවි කිව්වට මාහට නාගත යුතුය
    ආයුබොවන් වේවා දනුෂය දැන් මා පැතුය
    ජය පැරදුම එකසේ විදගත යුතුය
    ඔබ කියු දේටනම් මසුරන් දිය යුතුය

    ඔබ නානව කිව්වම අපටත් සතුටුයි.
    ඒක තමයි අද වහින්නෙ හරි පුදුමයි
    ගගට පැනල නාගත්තානම් ඉවරයි.
    ඇදගෙන නානවද ගිලිලා නානවද මටනම් සැකයි..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවි කිව්වට මාහට නාගත යුතුය
    ආයුබොවන් වේවා දනුෂය දැන් මා පැතුය
    ජය පැරදුම එකසේ විදගත යුතුය
    ඔබ කියු දේටනම් මසුරන් දිය යුතුය

    නෑමට නං ගංතෙර පංකාදුයි...
    මේ වෙලාව නං නියමෙට සෙට් වෙයි..
    කිඹුල් පූස් හටනද දැං නැවතෙයි...
    විගහට නාලා ගොඩට එනු හොදයි..
    . :lol::lol:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    බඩ ගිනි නං බඩකට හොද හැටි කනවා...
    තවත් මෙතන කල් ඇරුමෙන් වැඩි වෙනවා...
    පන්චස්කන්දයට හොද හැටි සැප දෙනවා...
    බයිලා නොගහ ගොස් දැංවත් කා එනවා...
    :rofl::rofl::P
    යනවා කිව් එකා දැන් මෙහි ලත වෙනවා
    නාගත් ගමන් මම දැන් කොහොමත් කනවා
    ටිකිරි නගා නා ගැනුමට මෙහි එනවා
    බඩ ගිනි මොටද හදෙ පෙම් ගිනි මතු වෙනවා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek::baffled::rofl::rofl::P:yes::yes::yes::lol::lol::lol:මට දාන්නමයි හිතෙන්නේ:sorry::sorry:

    ෆ්ලැටා එන පොටනම් මට අල්ලන්නෑ
    මේකට කිව්වට කිසිදෙයක් අහන්නෙනෑ
    මට මලපනිනවා දැන්නම් ඉවසන්නෙම නෑ
    අම්මප කෙළිනවා තොට ආයිත් අහන්නෙම නෑ
    :growl::growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යනවා කිව් එකා දැන් මෙහි ලත වෙනවා
    නාගත් ගමන් මම දැන් කොහොමත් කනවා
    ටිකිරි නගා නෑ ගැනුමට මෙහි එනවා
    බඩ ගිනි මොටද හදෙ පෙම් ගිනි මතු වෙනවා

    ඉවුර දිගේ දුව පැනලා ඈත එන...
    ටිකිරි ලියා නෙව ඔබ ඔය හැටි කියන...
    කබර ගොයා සිටියත් ලිද වට කරන...
    දිය බරියා කකුල කාපි උඹේ පණ...


    පස්ස ගස්සා ගස්සාලා ඈ එනවා....
    නනා ඉන්න උන්ගේ වැඩ කෙරවෙනවා...
    දියට යටින් ඈ ගින්දර ගෙන යනවා...
    එම් එස් මචං තව පොඩ්ඩක් ඉවසනවා....
    :rofl::rofl:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔබ නානව කිව්වම අපටත් සතුටුයි.
    ඒක තමයි අද වහින්නෙ හරි පුදුමයි
    ගගට පැනල නාගත්තානම් ඉවරයි.
    ඇදගෙන නානවද ගිලිලා නානවද මටනම් සැකයි..
    කුමාරයගෙ දැන් මාරය ළං වෙනවා
    මට කිව් එකා හත් අවුරුද්දක් නා නැතුවා
    උඹ නෑවොතින් නම් මහ කුසළක් වෙනවා
    ගඳයි යකෝ වර ගඟ වෙත විත් නානවා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කුමාරයගෙ දැන් මාරය ළං වෙනවා
    මට කිව් එකා හත් අවුරුද්දක් නා නැතුවා
    උඹ නෑවොතින් නම් මහ කුසළක් වෙනවා
    ගඳයි යකෝ වර ගඟ වෙත විත් නානවා

    උස් තැන් දැක හැකිලෙන්නේ...
    මිටි තැන් දැක පුප්පන්නේ...
    නිවටුන් බව සිතමින්නේ...
    එම් එස් උඹ නාගන්නේ...