ගංතෙර

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ගඟ අසබඩ මට ඇහුනා කව් හඬ බෝම
    වලියක් වත්ද කියලායි මෙහි ආවේම
    ප්‍රමාදයත් වී ඇත මා බෝ සේම
    කවිකාරයෝ නැත දැන් මෙහි පෙර සේම:(:(
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ගඟ අසබඩ මට ඇහුනා කව් හඬ බෝම
    වලියක් වත්ද කියලායි මෙහි ආවේම
    ප්‍රමාදයත් වී ඇත මා බෝ සේම
    කවිකාරයෝ නැත දැන් මෙහි පෙර සේම:(:(
    patta ban. matath ahuna ra venakanma kavi kiyanawa. dan kattiyama doida koheda????
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගඟ අසබඩ මට ඇහුනා කව් හඬ බෝම
    වලියක් වත්ද කියලායි මෙහි ආවේම
    ප්‍රමාදයත් වී ඇත මා බෝ සේම
    කවිකාරයෝ නැත දැන් මෙහි පෙර සේම:(:(

    ඊයෙ රෑ ඇවිත් මා මෙහි කවි කීවා....
    නාන ගමන් උන් මාගේ කවි බැළුවා....
    පූසා ඇවිත් රිප්ලයි පාරක් කෙරුවා...
    අනිත් උන්ට අප අමතක වී ඇතුවා.... :(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යන්න හිතං වැඩපලට කල් තියා.....
    පාන්දරින් නාගන්න මම ගියා.....
    ගග පාලුයි ‍උන් නිදියි කිය කියා...
    ඔන්න බලන් මම නාලා ගොඩ ගියා...

    සීතල වතුරේ පීනා නාලා.....
    ඇත පොඩි හිරියක් ඇගටම වීලා....
    දත ටිකි ටිකයක් සද්දෙට දාලා....
    රත්වෙන අවුසද මතකෙට දීලා....

    නෑවට පස්සෙයි මතකෙට ආවේ...
    අද නිවාඩු යයි ඊයේ කීවේ.....
    එහෙනං මගුලට දෝ මං නෑවේ...
    ගහමි රා ටිකක් ගොස් බරබාගේ
    :rofl::rofl:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඊයෙ රෑ ඇවිත් මා මෙහි කවි කීවා....
    නාන ගමන් උන් මාගේ කවි බැළුවා....
    පූසා ඇවිත් රිප්ලයි පාරක් කෙරුවා...
    අනිත් උන්ට අප අමතක වී ඇතුවා.... :(:(
    ඇයි මලයෝ කියන්නෙ ඔබ මේ ලෙසට
    අකුණු සමග වැසි හින්දයි මිස් උනේ මට ෆන්ට
    දුටුවා මම දුටුවා පූසාගේ කවියට උපන් කට
    ඒකයි මේ දුවගෙන ආවේ මම කවි කියන්නට
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි මලයෝ කියන්නෙ ඔබ මේ ලෙසට
    අකුණු සමග වැසි හින්දයි මිස් උනේ මට ෆන්ට
    දුටුවා මම දුටුවා පූසාගේ කවියට උපන් කට
    ඒකයි මේ දුවගෙන ආවේ මම කවි කියන්නට

    නෑ නෑ අයියෙ මම එනවිට ගොඩට වෙලා ...
    මේකෙ ඉන්න උන් සීපද තරග කලා....
    මමත් සිව්පදය ගලපා තරග කලා....
    නමුත් කිසිම ප්රතිථලයක් නැත ලබලා...
    :(
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    නෑ නෑ අයියෙ මම එනවිට ගොඩට වෙලා ...
    මේකෙ ඉන්න උන් සීපද තරග කලා....
    මමත් සිව්පදය ගලපා තරග කලා....
    නමුත් කිසිම ප්රතිථලයක් නැත ලබලා...
    :(
    තරඟ මොටද අප හට කව් ගැයුමට
    මමනම් කවි කියන්නේ ආතල් එකට
    තරඟයට වඩා වැඩිය ඉන් එන සතුට
    ප්‍රතිපලය නම් එය මැයි දැන ගන් හොඳට
     

    obsidian

    Member
    May 24, 2011
    140
    2
    0
    අහසේ
    කවි කියලා නිදියනකොට රෑ වීලා
    නිදිමත තවම ඇත ඇස් දෙක පියවීලා
    හදිසියෙ ආවෙ උඹල ඉන්නව දැකලා
    ගං තෙරෙ සෙට් වෙමුකො කට්ටිය රෑ වීලා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලූලා නැති වලට කණයෝ පණ්ඩිත වෙලා ලු
    කුමාර නැති ගගට වණ්ඩියො වැඩි වෙලා ලු.
    අපි යනකල් ඉදල උන් සද්දේ දානව ලු.
    ඔන්න ආවා කුමාර දැන් වටේටම නෙළනව ලු.. :lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තරඟ මොටද අප හට කව් ගැයුමට
    මමනම් කවි කියන්නේ ආතල් එකට
    තරඟයට වඩා වැඩිය ඉන් එන සතුට
    ප්‍රතිපලය නම් එය මැයි දැන ගන් හොඳට

    තරග කලේ නෑ හැමෝම තරහ වෙලා...
    ඒ කියවලා ඇයි ඇස්දෙක රතු කරලා..
    නාඩන් අයියෙ නාඩන් මම විහිළු කලා....
    එන්නද ගොසින් බොරුකී කොල්ලන්ට තලා ?? :rofl::rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලූලා නැති වලට කණයෝ පණ්ඩිත වෙලා ලු
    කුමාර නැති ගගට වණ්ඩියො වැඩි වෙලා ලු.
    අපි යනකල් ඉදල උන් සද්දේ දානව ලු.
    ඔන්න ආවා කුමාර දැන් වටේටම නෙළනව ලු.. :lol::lol::lol:

    ඊයේ රෑත් උඹ ඉන්නවා මා දුටුවා...
    දත් කිඹුලත් සුදු පූසත් කවි ගැයුවා...
    බීසී ඩිලුම් කවි ගැයුමට හඩ තැළුවා...
    නෙලුමට ඉඩක් නෑ නෑමට ඉඩ ඇතුවා..
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    රෑවෙනකොට වහිනවානෙ විදුලිය සමග
    ඒකයි මම ආවෙ කවි කියුමට ඔබ සමග
    පුලුවන් උනොත් අනිවා එමි නොයැමුට නොමග
    බඩගින්නකුත් දැන් ඇත ඉන්නට බෑ නොසඟ
     

    obsidian

    Member
    May 24, 2011
    140
    2
    0
    අහසේ
    නෑ නෑ අයියෙ මම එනවිට ගොඩට වෙලා ...
    මේකෙ ඉන්න උන් සීපද තරග කලා....
    මමත් සිව්පදය ගලපා තරග කලා....
    නමුත් කිසිම ප්රතිථලයක් නැත ලබලා...
    :(

    ඇම් එස් ලොක්කා කිවු දේ ඇත්තම ඇත්තයි
    කවියන් අතර වාදේ ආතල් එකටයි
    තරඟ මොටද යාලුවනේ අපි එකටයි
    අරන් වරෙන් හුළු අත්තයි,පොල් කට්ටයි
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊයේ රෑත් උඹ ඉන්නවා මා දුටුවා...
    දත් කිඹුලත් සුදු පූසත් කවි ගැයුවා...
    බීසී ඩිලුම් කවි ගැයුමට හඩ තැළුවා...
    නෙලුමට ඉඩක් නෑ නෑමට ඉඩ ඇතුවා..

    ඊයේ හවස සිට මම නැත ඔන්ලයින් වෙලා
    මගේ කොනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වෙලා
    බිල් ගෙවන්න දැන් සල්ලි නැතුව එපා වෙලා
    මගුලද හැම රෙද්දටම දැන් සල්ලි ඕනි වෙලා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇම් එස් ලොක්කා කිවු දේ ඇත්තම ඇත්තයි
    කවියන් අතර වාදේ ආතල් එකටයි
    තරඟ මොටද යාලුවනේ අපි එකටයි
    අරන් වරෙන් හුළු අත්තයි,පොල් කට්ටයි

    හා හා මචං විහිළුවටයි කවි කීවේ.....
    නෑ කිසි‍විටෙක කවි තරගෙට මම ආවේ....
    ෆන් එක උපරිමයි කියලයි මෙහි ආවෙ...
    දෙන්නම් අදත් රෑ වීලා කවි රාවේ...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොම්බ දැම්ම ඉඩ ලැබෙනා වෙලාවේ.......
    තාමත් ඇහෙනවා කවි රස කලාවේ......
    රෑ වෙල එන්නෙමිය එතකන් මුලාවේ...
    නොවැටී ඉදිල්ලා -කෙල වේ ඉලව්වේ....

    යකෙක් එහෙම ආවෙත් ගනනකට නොගන්න....
    උගෙ ආතල් අරං යන්න ඉඩ දී ඉන්න......
    මෙතනට විත් පඩ අරිනව - බෑ ඉවසන්න......
    ජීනියස් ගුරා කිව් දේ මෙනෙහි කරන්න.......
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ලූලා නැති වලට කණයෝ පණ්ඩිත වෙලා ලු
    කුමාර නැති ගගට වණ්ඩියො වැඩි වෙලා ලු.
    අපි යනකල් ඉදල උන් සද්දේ දානව ලු.
    ඔන්න ආවා කුමාර දැන් වටේටම නෙළනව ලු.. :lol::lol::lol:
    චන්ඩිත් දැක ඇත මේ නොන්ඩිය නොවෙද
    බුරන සුනක රැල නොසපන බව දන්නවද
    ලූලා කියා කිව්වට උඹ ලූලමද
    එහෙම බලන කල මම ලේ හුංඟෙක් නොවෙද
    :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රෑවෙනකොට වහිනවානෙ විදුලිය සමග
    ඒකයි මම ආවෙ කවි කියුමට ඔබ සමග
    පුලුවන් උනොත් අනිවා එමි නොයැමුට නොමග
    බඩගින්නකුත් දැන් ඇත ඉන්නට බෑ නොසඟ

    අටලෝ දහම හැම දේටම පොදු වෙනවා...
    කුසගිනි නොසගවා අපහට පවසනවා....
    නෑ මේ මමත් උදයටවත් තව කනවා...
    ලොග් වූවොතින් එරළකිරියට නොම යනවා...