ගංතෙර

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ඔන්න එහෙනම් මං යනවා මගේ යානාව (බයික් එක) සර්විස් කරගන්න.. කිලෝමීටර 3200 ක් දිවුවා..
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කම්මැලි කියල ගගට පැනල හරි යනවද බන්?????:rofl::rofl::rofl:

    කව්ද බන් පනින්න හැදුවෙ..මම මේ ගොඩට වෙලා ඉන්නව කම්මැලි කමේ..:lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්න එහෙනම් මං යනවා මගේ යානාව (බයික් එක) සර්විස් කරගන්න.. කිලෝමීටර 3200 ක් දිවුවා..

    කීවෙනි සර්විස් එකද?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    oivmn7.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes::yes: නැත්නම් මේක පොදු වැසිකිලියක් වෙයි :yes::yes:

    අර එකෙක් ඇවිල්ලා පොදු වැසිකිළියක් කරන්න හැදුවා.......ජීනියස් මැතුරුවා විතරයි යකා අතුරුදන්.......!!!!!:lol::lol: