පව් බං මට මොස්සිලා ගැන දැන් දුක හිතුනා
ඌට පද දෙකක් ගලපා ගනු බැරිවා
මෝඩකමට අලි අලි පඬි ටෝක් දෙනා
හිවලෙක් උනත් ගොන් වස්සේක් නෙව මේකා
ඌට පද දෙකක් ගලපා ගනු බැරිවා
මෝඩකමට අලි අලි පඬි ටෝක් දෙනා
හිවලෙක් උනත් ගොන් වස්සේක් නෙව මේකා
පව් බං මට මොස්සිලා ගැන දැන් දුක හිතුනා
ඌට පද දෙකක් ගලපා ගනු බැරිවා
මෝඩකමට අලි අලි පඬි ටෝක් දෙනා
හිවලෙක් උනත් ගොන් වස්සේක් නෙව මේකා



ගල්වල රෙනා බලලුන් ගැන කුමට කථා
උඔත් කරයි ඒ වාගේ නොකර කථා
බොරුවට මෙතන එක එකාට මඩ ගහලා
එනවා සුදනා වෙන්නට මේ ගොන් වස්සා
අනේ පොඩි මල්ලි ඇයි මේ ජංගි කථා
උඔ දන්නවානෙ මං ආතල් පූස් රජා
පූසියෝ හැටක් ආවත් මං කෙලින් තමා
ගෙදර පූසි දැක්කමනම් බයයි තමා
පව් බං මට මොස්සිලා ගැන දැන් දුක හිතුනා
ඌට පද දෙකක් ගලපා ගනු බැරිවා
මෝඩකමට අලි අලි පඬි ටෝක් දෙනා
හිවලෙක් උනත් ගොන් වස්සේක් නෙව මේකා
අනේ සොරි මචන් එදා මං ලේට් උනාබලලා ගැන කතා කලොත් උඹ හට මල පනිනා
බල්ලෙකු උනත් සිංහයෙකුගේ අවතාර දමා
ගමනක් ගොසින් කුරුණෑගල එමියි කියා
කි පුසා වෙන කවුරුන්දෝ මන්ද...
මොන මගුලක්ද මේකා මේ දොඩවන්නේ?පූසිට බයයි රජ වූවත් මේ පූසා
ගෙදරින් එලි බහින්නවත් මුට නැත වීසා
කුරුනෑගල යන්නවත් මුට ලැබුනේ නැහැ වීසා
පැය බාගෙකට ලොල් වී ඇතිකරගත් ආසා
ඕකා ගැන මං දන්නව හොදටෝම
මොනව උනත් ඌ බොක්කෙන් අපෙ යාලූ....
මෙහෙම කියන එක හොඳයිද මේ යාලූ...
පද ගලපන්නට බැරි මේ අපෙ යාලූ...
බොක්කෙ ෆිටක් හැම දේටම මේ යාලූ...
අනේ සොරි මචන් එදා මං ලේට් උනා
අම්මප එහෙම නැතිනම් මං එනවා තමා
සුදු පූසා කියන්නේ හුරතලේට තමා
සුදු සිංහයෙක් ඇයි අකමැති එයට ඉතා?


ඇයි බං කොල්ලෝ වේලාසන බුදියන්නේ?දැන් නම් ඇති හොඳටම මම කවි කීවා...
එලියෙත් කලුවරයි දැන් රෑ බෝ වීලා...
ලොගෝෆ් වෙන්නයි හදන්නෙ සෙට් වීලා...
මම යමි නින්දට හැමහට ජයවීලා....
![]()
![]()
![]()
![]()
![]()
![]()
අනේ අපි නොදනීද අලියගේ කෙන් ගෙඩියඕවා බොරු බණයි මූ සැමදා කියනා
අම්මපා කියලා කිව්වේ බොරුමයි ඕකා
නාකි හුරතලේ මේකගේ හොර පූසා
පූසි නැති නිසා මනමාලයි ඕකා.......![]()