ගංතෙර

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පව් බං මට මොස්සිලා ගැන දැන් දුක හිතුනා
    ඌට පද දෙකක් ගලපා ගනු බැරිවා
    මෝඩකමට අලි අලි පඬි ටෝක් දෙනා
    හිවලෙක් උනත් ගොන් වස්සේක් නෙව මේකා
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    පව් බං මට මොස්සිලා ගැන දැන් දුක හිතුනා
    ඌට පද දෙකක් ගලපා ගනු බැරිවා
    මෝඩකමට අලි අලි පඬි ටෝක් දෙනා
    හිවලෙක් උනත් ගොන් වස්සේක් නෙව මේකා
    :lol::lol::lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඔලා වැඩක් නෑ බං නොකියන හින්දා කවී
    මට මකබෑවෙමී මෙතනින් කෝමහරි
    ආවොත් කිඹුලා මට දන්වා එවනු මැනී
    එහෙනම් මං ගියා සැමටම සුභාසිරි
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ගල්වල රෙනා බලලුන් ගැන කුමට කථා
    උඔත් කරයි ඒ වාගේ නොකර කථා
    බොරුවට මෙතන එක එකාට මඩ ගහලා
    එනවා සුදනා වෙන්නට මේ ගොන් වස්සා

    බලලා ගැන කතා කලොත් උඹ හට මල පනිනා
    බල්ලෙකු උනත් සිංහයෙකුගේ අවතාර දමා
    ගමනක් ගොසින් කුරුණෑගල එමියි කියා
    කි පුසා වෙන කවුරුන්දෝ මන්ද...
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අනේ පොඩි මල්ලි ඇයි මේ ජංගි කථා
    උඔ දන්නවානෙ මං ආතල් පූස් රජා
    පූසියෝ හැටක් ආවත් මං කෙලින් තමා
    ගෙදර පූසි දැක්කමනම් බයයි තමා

    පූසිට බයයි රජ වූවත් මේ පූසා
    ගෙදරින් එලි බහින්නවත් මුට නැත වීසා
    කුරුනෑගල යන්නවත් මුට ලැබුනේ නැහැ වීසා
    පැය බාගෙකට ලොල් වී ඇතිකරගත් ආසා
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    පව් බං මට මොස්සිලා ගැන දැන් දුක හිතුනා
    ඌට පද දෙකක් ගලපා ගනු බැරිවා
    මෝඩකමට අලි අලි පඬි ටෝක් දෙනා
    හිවලෙක් උනත් ගොන් වස්සේක් නෙව මේකා


    මොනව උනත් ඌ බොක්කෙන් අපෙ යාලූ....
    මෙහෙම කියන එක හොඳයිද මේ යාලූ...
    පද ගලපන්නට බැරි මේ අපෙ යාලූ...
    බොක්කෙ ෆිටක් හැම දේටම මේ යාලූ...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බලලා ගැන කතා කලොත් උඹ හට මල පනිනා
    බල්ලෙකු උනත් සිංහයෙකුගේ අවතාර දමා
    ගමනක් ගොසින් කුරුණෑගල එමියි කියා
    කි පුසා වෙන කවුරුන්දෝ මන්ද...
    අනේ සොරි මචන් එදා මං ලේට් උනා
    අම්මප එහෙම නැතිනම් මං එනවා තමා
    සුදු පූසා කියන්නේ හුරතලේට තමා
    සුදු සිංහයෙක් ඇයි අකමැති එයට ඉතා?
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පූසිට බයයි රජ වූවත් මේ පූසා
    ගෙදරින් එලි බහින්නවත් මුට නැත වීසා
    කුරුනෑගල යන්නවත් මුට ලැබුනේ නැහැ වීසා
    පැය බාගෙකට ලොල් වී ඇතිකරගත් ආසා
    මොන මගුලක්ද මේකා මේ දොඩවන්නේ?
    පැය බාගෙකට ලොල් වෙන්නේ ඇයිද මෙසේ?
    උඔලා හිතන්නේ මං ඒ උදේ යමේ
    පූසි බලන්නට ගියායි කියලානේ

    පිස්සුද මචන් ඒ ගියේ වෙන වැඩකටෙනේ
    පූසියෝ නෑ මචන් ඒ ආතල් එකකටනේ
    සත්තයි කියන්නේ මං තව තනියෙන්නේ
    ඉන්නට වෙනවා මුළු ජීවිත කාලේ මගේ
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    මොනව උනත් ඌ බොක්කෙන් අපෙ යාලූ....
    මෙහෙම කියන එක හොඳයිද මේ යාලූ...
    පද ගලපන්නට බැරි මේ අපෙ යාලූ...
    බොක්කෙ ෆිටක් හැම දේටම මේ යාලූ...
    ඕකා ගැන මං දන්නව හොදටෝම
    මඩ ගැහුවත් තරහක් නෑ තුන් හිතක
    ඕනි මගුලකට මං ඇති නිතරෝම
    හැම එකා ලගින්ම එලකිරි සේම
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අනේ සොරි මචන් එදා මං ලේට් උනා
    අම්මප එහෙම නැතිනම් මං එනවා තමා
    සුදු පූසා කියන්නේ හුරතලේට තමා
    සුදු සිංහයෙක් ඇයි අකමැති එයට ඉතා?

    ඕවා බොරු බණයි මූ සැමදා කියනා
    අම්මපා කියලා කිව්වේ බොරුමයි ඕකා
    නාකි හුරතලේ මේකගේ හොර පූසා
    පූසි නැති නිසා මනමාලයි ඕකා.......:lol::lol::lol:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    දැන් නම් ඇති හොඳටම මම කවි කීවා...
    එලියෙත් කලුවරයි දැන් රෑ බෝ වීලා...
    ලොගෝෆ් වෙන්නයි හදන්නෙ සෙට් වීලා...
    මම යමි නින්දට හැමහට ජයවීලා....


    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දැන් නම් ඇති හොඳටම මම කවි කීවා...
    එලියෙත් කලුවරයි දැන් රෑ බෝ වීලා...
    ලොගෝෆ් වෙන්නයි හදන්නෙ සෙට් වීලා...
    මම යමි නින්දට හැමහට ජයවීලා....


    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    ඇයි බං කොල්ලෝ වේලාසන බුදියන්නේ?
    තව හවසනේ රෑ වෙනකල් ඉදපන්නේ
    ඔහොම බුදියලා කාටද හරියන්නේ
    චික් බං උඹේ කම්මැලිකම නොදකින්නේ
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඕවා බොරු බණයි මූ සැමදා කියනා
    අම්මපා කියලා කිව්වේ බොරුමයි ඕකා
    නාකි හුරතලේ මේකගේ හොර පූසා
    පූසි නැති නිසා මනමාලයි ඕකා.......:lol::lol::lol:
    අනේ අපි නොදනීද අලියගේ කෙන් ගෙඩිය
    හතර වටේ පැණි විතරයි මුගේ හැටිය
    ඉපදෙන්නට කලින් ඉදන්ම බඩ ගෙඩිය
    සීන් කරා කියනව මූ කෙලි අලිය......