ඇයි බං කොල්ලෝ වේලාසන බුදියන්නේ?
තව හවසනේ රෑ වෙනකල් ඉදපන්නේ
ඔහොම බුදියලා කාටද හරියන්නේ
චික් බං උඹේ කම්මැලිකම නොදකින්නේ
එහෙම කියන එක හොඳයිද ශේක් මට...
ඉතුරැව ඇත ලොකු වැඩ කොටසක් හෙටට...
ඒකයි යන්නෙ මම වේලාසනින් අද...
නැගිටිය යුතුය හෙට හතරට අනිව මම...
ඇයි බං කොල්ලෝ වේලාසන බුදියන්නේ?
තව හවසනේ රෑ වෙනකල් ඉදපන්නේ
ඔහොම බුදියලා කාටද හරියන්නේ
චික් බං උඹේ කම්මැලිකම නොදකින්නේ
කවුරුදෝ කව්රුදෝ දැන් ලොක්කෝ මෝසිල්ලමයි මොසිල්ලමයි දැන් ලොක්කා..
සිංහළයා;10228362 said:උඹල කවි කියනවා මං බලමින් ඉන්නා
උඹල කවි ලියනවා මං බලමින් ඉන්නා
උඹල කවි හදනවා මං බලමින් ඉන්නා
අනේ අම්මප කවි ලියන්න බැරි හන්දා..![]()


එල එල කොල්ලා උඔ පලයන් නිදන්නටඑහෙම කියන එක හොඳයිද ශේක් මට...
ඉතුරැව ඇත ලොකු වැඩ කොටසක් හෙටට...
ඒකයි යන්නෙ මම වේලාසනින් අද...
නැගිටිය යුතුය හෙට හතරට අනිව මම...
කවුරුදෝ කව්රුදෝ දැන් ලොක්කෝ මෝසිල්ලමයි මොසිල්ලමයි දැන් ලොක්කා..


කන් දෙක දිගයි කොට නාසය විසිල්ලා.....
නොනානා නිසා දුගදයි කිසිල්ලා......
කෙල්ලන් දුටුව විට මතු වෙයි කැසිල්ලා......
අයියෝ මොසිල්ලා..අයියෝ මොසිල්ලා......![]()
dath tika galo yanna thama tho hadanne dan...
ඕවා බොරු බණයි මූ සැමදා කියනා
අම්මපා කියලා කිව්වේ බොරුමයි ඕකා
නාකි හුරතලේ මේකගේ හොර පූසා
පූසි නැති නිසා මනමාලයි ඕකා.......![]()


අනේ සොරි මචන් එදා මං ලේට් උනා
අම්මප එහෙම නැතිනම් මං එනවා තමා
සුදු පූසා කියන්නේ හුරතලේට තමා
සුදු සිංහයෙක් ඇයි අකමැති එයට ඉතා?
අවුලක් නෑ උඹ නැතුවත් අපි ෆන් ගත්තා..
වැව් ඉවුරේ සිටි නිසා අද මෙය ගංතෙර වුවා
චාටර් පුසෙක් වුවත් මඩ නාගන්නා
හදවතතේ සිංහ ලීලා ඇති බව පේනා



අනේ හුකේ නන්නානේ කියන කවීසිනා සිසී කීවත් පැනි පෙරෙන කතා...
හැඩවැඩ දමා ෆුන් ෆ්රෙන්ඩ්ශිප් එකෙන් ගොතා...
හොර වැඩකරයි පිස්සු ඩබල් වෙලා ඉතා...
ඔය පූසා තමයි හදුනා ගත නොහැකි සතා....
කිඹුලා අරං එනවා කිව් ගල් බාගේ...
ගහලා නිදිලු උ හන්දියෙ මහ බාගේ...
නෝනා අඩයි පැටවුන් ඉල්ලති බෝගේ...
ඉවර වෙන්න යනවද කිඹුලගෙ දීගේ...
බැස සීතල ජලයේ පීන පීන නමුකෝ නගෝ......
හදපානේ.... ඒ... ඒ........
හදපානේ..... එ....... ඒ......
බැස සීතල ජලයේ පීන පීන නමුකෝ නගෝ......![]()
අපි ඔක්කොම කවි වැඩ්ඩන් නොවන නිසා....
මේ කවි කියන්නෙත් එළිවැට යටින් ගසා...
ඇයි උඹ බය වෙලා සිංහල රටේ බොසා...
බය සැක එපා කියුමට සිව් පද සරසා...![]()
ෆන් එක කරේනම් මට ආතල්ම වෙතීඅවුලක් නෑ උඹ නැතුවත් අපි ෆන් ගත්තා..
වැව් ඉවුරේ සිටි නිසා අද මෙය ගංතෙර වුවා
චාටර් පුසෙක් වුවත් මඩ නාගන්නා
හදවතතේ සිංහ ලීලා ඇති බව පේනා
අම්මටසිරි මෙන්න සුදු වනචර කුකුලාමෙන්න යකෝ ඔක්කොම දැං වැඩ්ඩො වෙලා.........
කවි ලියනවා හරි හරියට යසට ගොතා...........
අපි නැති තැනක් තියේද මෙහෙ කවි කියනා......
කවි කියන්න පූසෝ හංසත් ආවා.........
අම්මප අහන්නේ ඌගේ තට්ටයද?තරුණ වුනත් කොණ්ඩය ඇත ගිලිහීලා....
පුන් සද පරාදයි කිරණින් දිලීලා.......
ජීන්යස් ගෙ තට්ටය දෙස බලපල්ලා.....
තට්ටය පෑදුනේ නෝනා අත ගාලා........![]()