ගංතෙර

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඇයි බං කොල්ලෝ වේලාසන බුදියන්නේ?
    තව හවසනේ රෑ වෙනකල් ඉදපන්නේ
    ඔහොම බුදියලා කාටද හරියන්නේ
    චික් බං උඹේ කම්මැලිකම නොදකින්නේ

    එහෙම කියන එක හොඳයිද ශේක් මට...
    ඉතුරැව ඇත ලොකු වැඩ කොටසක් හෙටට...
    ඒකයි යන්නෙ මම වේලාසනින් අද...
    නැගිටිය යුතුය හෙට හතරට අනිව මම...
     
    Apr 19, 2011
    5,700
    210
    0
    උඹල කවි කියනවා මං බලමින් ඉන්නා
    උඹල කවි ලියනවා මං බලමින් ඉන්නා
    උඹල කවි හදනවා මං බලමින් ඉන්නා
    අනේ අම්මප කවි ලියන්න බැරි හන්දා..
    :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිනා සිසී කීවත් ‍පැනි පෙරෙන කතා...
    හැඩවැඩ දමා ෆුන් ෆ්රෙන්ඩ්ශිප් එකෙන් ගොතා...
    හොර වැඩකරයි පිස්සු ඩබල් වෙලා ඉතා...
    ඔය පූසා තමයි හදුනා ගත නොහැකි සතා....

    කිඹුලා අරං එනවා කිව් ගල් බාගේ...

    ගහලා නිදිලු උ හන්දියෙ මහ බාගේ...
    නෝනා අඩයි පැටවුන් ඉල්ලති බෝගේ...
    ඉවර වෙන්න යනවද කිඹුලගෙ දීගේ...

    බැස සීතල ජලයේ පීන පීන නමුකෝ නගෝ......
    හදපානේ.... ‍ඒ... ඒ........
    හදපානේ..... එ....... ඒ......
    බැස සීතල ජලයේ පීන පීන නමුකෝ නගෝ......
    9.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිංහළයා;10228362 said:
    උඹල කවි කියනවා මං බලමින් ඉන්නා
    උඹල කවි ලියනවා මං බලමින් ඉන්නා
    උඹල කවි හදනවා මං බලමින් ඉන්නා
    අනේ අම්මප කවි ලියන්න බැරි හන්දා..
    :(

    අපි ඔක්කොම කවි වැඩ්ඩන් නොවන නිසා....
    මේ කවි කියන්නෙත් එළිවැට යටින් ගසා...
    ඇයි උඹ බය වෙලා සිංහල රටේ බොසා...
    බය සැක එපා කියුමට සිව් පද සරසා...
    :):)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එහෙම කියන එක හොඳයිද ශේක් මට...
    ඉතුරැව ඇත ලොකු වැඩ කොටසක් හෙටට...
    ඒකයි යන්නෙ මම වේලාසනින් අද...
    නැගිටිය යුතුය හෙට හතරට අනිව මම...
    එල එල කොල්ලා උඔ පලයන් නිදන්නට
    මටත් නිදිමතයි වාගේ හොදටෝම
    එපා වෙලා පූසිගේ මේ අඩවැඩිය
    අම්මප රිංගනවා කාලා වහ කැලය
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුරුදෝ කව්රුදෝ දැන් ලොක්කෝ මෝසිල්ලමයි මොසිල්ලමයි දැන් ලොක්කා..:P

    කන් දෙක දිගයි කොට නාසය විසිල්ලා.....
    නොනානා නිසා දුගදයි කිසිල්ලා......
    කෙල්ලන් දුටුව විට මතු වෙයි කැසිල්ලා......
    අයියෝ මොසිල්ලා..අයියෝ මොසිල්ලා......
    :lol::lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මෙන්න යකෝ ඔක්කොම දැං වැඩ්ඩො වෙලා.........
    කවි ලියනවා හරි හරියට යසට ගොතා...........
    අපි නැති තැනක් තියේද මෙහෙ කවි කියනා......
    කවි කියන්න පූසෝ හංසත් ආවා.........
     
    • Like
    Reactions: genius89

    Mozilla

    Well-known member
  • කන් දෙක දිගයි කොට නාසය විසිල්ලා.....
    නොනානා නිසා දුගදයි කිසිල්ලා......
    කෙල්ලන් දුටුව විට මතු වෙයි කැසිල්ලා......
    අයියෝ මොසිල්ලා..අයියෝ මොසිල්ලා......
    :lol::lol:

    :lol: dath tika galo yanna thama tho hadanne dan...:oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕවා බොරු බණයි මූ සැමදා කියනා
    අම්මපා කියලා කිව්වේ බොරුමයි ඕකා
    නාකි හුරතලේ මේකගේ හොර පූසා
    පූසි නැති නිසා මනමාලයි ඕකා.......:lol::lol::lol:

    හිටියන කවි කියන්නට ආ මේ අලියා.......
    මද වැගිරී වැනි වැනි කෙළිමින් සිටියා.......
    ඒ උනා ට මේකා මහ කම්මැලියා.......
    කෙල්ලන් දුටුව විට පෙරනව පැණි හැලියා........
    :lol::lol:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අනේ සොරි මචන් එදා මං ලේට් උනා
    අම්මප එහෙම නැතිනම් මං එනවා තමා
    සුදු පූසා කියන්නේ හුරතලේට තමා
    සුදු සිංහයෙක් ඇයි අකමැති එයට ඉතා?

    අවුලක් නෑ උඹ නැතුවත් අපි ෆන් ගත්තා..
    වැව් ඉවුරේ සිටි නිසා අද මෙය ගංතෙර වුවා
    චාටර් පුසෙක් වුවත් මඩ නාගන්නා
    හදවතතේ සිංහ ලීලා ඇති බව පේනා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවුලක් නෑ උඹ නැතුවත් අපි ෆන් ගත්තා..
    වැව් ඉවුරේ සිටි නිසා අද මෙය ගංතෙර වුවා
    චාටර් පුසෙක් වුවත් මඩ නාගන්නා
    හදවතතේ සිංහ ලීලා ඇති බව පේනා

    තරුණ වුනත් කොණ්ඩය ඇත ගිලිහීලා....
    පුන් සද පරාදයි කිරණින් දිලීලා.......
    ජීන්යස් ගෙ තට්ටය දෙස බලපල්ලා.....
    තට්ටය පෑදුනේ නෝනා අත ගාලා........
    :lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රන් කෙන්ඩියේ තිබුනාලූ සිංහ තෙලේ....
    ඒ වාගේ බැබලේලූ මිනිස් බලේ....
    සිංහ වෙසක් ගත්තත් අර පූස් මලේ...
    නෑ වෙනසක් තේරීලා තවම කුලේ...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිනා සිසී කීවත් ‍පැනි පෙරෙන කතා...
    හැඩවැඩ දමා ෆුන් ෆ්රෙන්ඩ්ශිප් එකෙන් ගොතා...
    හොර වැඩකරයි පිස්සු ඩබල් වෙලා ඉතා...
    ඔය පූසා තමයි හදුනා ගත නොහැකි සතා....

    කිඹුලා අරං එනවා කිව් ගල් බාගේ...

    ගහලා නිදිලු උ හන්දියෙ මහ බාගේ...
    නෝනා අඩයි පැටවුන් ඉල්ලති බෝගේ...
    ඉවර වෙන්න යනවද කිඹුලගෙ දීගේ...

    බැස සීතල ජලයේ පීන පීන නමුකෝ නගෝ......
    හදපානේ.... ‍ඒ... ඒ........
    හදපානේ..... එ....... ඒ......
    බැස සීතල ජලයේ පීන පීන නමුකෝ නගෝ......
    9.gif
    අනේ හුකේ නන්නානේ කියන කවී
    මොනවද බොලා මේ කියනා හරුප කවි
    පූසා නරකයිලු දෙනවලු ඩබල් කවී
    ලහනවා අම්මපා කවියෙන් උඔට හරී

    ඇවිත් මෙතන ගොන් කවි ගෙන ඇදගන්න
    නානවා අපේ පාලයා අදනම් ඔන්න
    බලාගනිල්ලා පූසගේ වැඩ මෙන්න
    ගොන්කම පෙනෙයි කාගෙත් හොදහැටි ඔන්න
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    අපි ඔක්කොම කවි වැඩ්ඩන් නොවන නිසා....
    මේ කවි කියන්නෙත් එළිවැට යටින් ගසා...
    ඇයි උඹ බය වෙලා සිංහල රටේ බොසා...
    බය සැක එපා කියුමට සිව් පද සරසා...
    :):)

    එලිවැට යටින් ගැසුවත් අවුලක් නැහැළු..........
    කවියක එලිවැටේ දැන් කිසි ගතියක් නැහැළු..........
    යටිං ගසන අයියලා හැම තැනකමළු..........
    ඉතිං මොටද කවියේ එලිවැට යාළු..........
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මේ කස්ටිය.. මාත් මේ බැරි බැරි ගාතේ වචන අමාරුවෙන් අමුණලා කවි කෑලි 2 ක් 3 ක් කිව.. ඒ ඉතින් මහන්සි වෙලා කවි කියන අපේ කස්ටියට සප් එකක් දෙන්නත් එක්ක.. එහෙම කියල ගංතෙරේ හැමෝම කවි කියන්න ඕන කියල නියමයක් නෑ...

    පුළුවන් අය කවි කියපල්ලා
    අනිත් උන් ඒවා අහපල්ලා...
    වෙනදා වගේ මොකක් හරි අල්ලගනත් කියවපල්ලා
    ඔක්කොම ෆන් එකේ ඉඳපල්ලා...

    වලි නෑ.. කල්ලි නෑ.. එලකිරි වගේ කස්ටියකගේ ෆන් එක විතරයි..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අවුලක් නෑ උඹ නැතුවත් අපි ෆන් ගත්තා..
    වැව් ඉවුරේ සිටි නිසා අද මෙය ගංතෙර වුවා
    චාටර් පුසෙක් වුවත් මඩ නාගන්නා
    හදවතතේ සිංහ ලීලා ඇති බව පේනා
    ෆන් එක කරේනම් මට ආතල්ම වෙතී
    යාළුවෝ සතුටින් සිටීනම් එය යසට ඇතී
    අම්මප මචන් තිබ්බොත් එකක් ආය ගතී
    එනවා කැන්සල් කරන් සේරම උලවු පටී
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මෙන්න යකෝ ඔක්කොම දැං වැඩ්ඩො වෙලා.........
    කවි ලියනවා හරි හරියට යසට ගොතා...........
    අපි නැති තැනක් තියේද මෙහෙ කවි කියනා......
    කවි කියන්න පූසෝ හංසත් ආවා.........
    අම්මටසිරි මෙන්න සුදු වනචර කුකුලා
    මෙතනත් ඇවිත් කවි දෙන්නට අර අදිනා
    ආතල් මචන් සබයට අපි පිලිගන්නා
    මොනවා උනත් හිත හොද හුරතල් කොල්ලා
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තරුණ වුනත් කොණ්ඩය ඇත ගිලිහීලා....
    පුන් සද පරාදයි කිරණින් දිලීලා.......
    ජීන්යස් ගෙ තට්ටය දෙස බලපල්ලා.....
    තට්ටය පෑදුනේ නෝනා අත ගාලා........
    :lol::lol::lol:
    අම්මප අහන්නේ ඌගේ තට්ටයද?
    එය පෑදුනේ නෝනා අතගාලාද?
    මටත් හිතෙනවා කියලා පූසීට
    ආතල් එකේ හිස මගෙ පිරිමැදගන්න