ගංතෙර

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔටුවෝ දැකලා නෑ කියනා හොර දෙටුවා
    කවුරුත් දනී මේකා මහ වල් ඔටුවා
    කුවෙට් රටේ තෙල් අදිනා
    තෙල් ඔටුවා
    ඔටු කිරි බොන්න ආසයි මේ රට ඔටුවා
    :P:P:P


    තුක්‌ විතරක් නොදකින් වල් අලියා
    පූසියන්ට පැණි පෙරනා බොල් අලියා :eek:
    ගයියට කියවනවා දැන් මහ වන්සෙන්
    රා බිල උඹත් ගියා මතකද දවසක් හොම්බෙන්? :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සුදු පුසා දුටු තැන මන් වූ පන්නන්නේ
    වල් අලියාගේ හෝඩ වැල් ගලවන්නේ
    දෙන්නගෙම පැණි සිතල කොල්ල විකුනන්නේ
    අම්මප කෙල්ලනේ පුසා ගේ පැණි වහ වෙන්නේ
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    සුදු පුසා දුටු තැන මන් වූ පන්නන්නේ
    වල් අලියාගේ හෝඩ වැල් ගලවන්නේ
    දෙන්නගෙම පැණි සිතල කොල්ල විකුනන්නේ
    අම්මප කෙල්ලනේ පුසා ගේ පැණි වහ වෙන්නේ
    ලොක්කා කවි කියනව වගේ :rofl:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    තුක්‌ විතරක් නොදකින් වල් අලියා
    පූසියන්ට පැණි පෙරනා බොල් අලියා :eek:
    ගයියට කියවනවා දැන් මහ වන්සෙන්
    රා බිල උඹත් ගියා මතකද දවසක් හොම්බෙන්? :rofl:
    පව් කියලයි අපි හිතුවේ වල් කූලා
    ඒක නිසා ෆෝම් වෙලා පැණි කූලා
    කෙල්ලෙක් නැහැ කියා අඬනා ලුලා
    පූසෙක් උනේ කොහොමද මූ වල් මෝලා:lol::P:rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කියන කිසි දෙයක් නාහන සුදු වල් පුසා
    අලි නාමේත් කන බලු වල් අලියා
    මේවා දකින උන් හට හෙන ජෝලියා
    රා ටිකක් බොන්නට කිතුලුත් නැති කෙරුව
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පව් කියලයි අපි හිතුවේ වල් කූලා
    ඒක නිසා ෆෝම් වෙලා පැණි කූලා
    කෙල්ලෙක් නැහැ කියා අඬනා ලුලා
    පූසෙක් උනේ කොහොමද මූ වල් මෝලා:lol::P:rofl::rofl:

    මං කොටියෙක් යකෝ :angry:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුදු පුසා දුටු තැන මන් වූ පන්නන්නේ
    වල් අලියාගේ හෝඩ වැල් ගලවන්නේ
    දෙන්නගෙම පැණි සිතල කොල්ල විකුනන්නේ
    අම්මප කෙල්ලනේ පුසා ගේ පැණි වහ වෙන්නේ
    කෙල්ලන් නොබොති පූස් පැණිය කිසිදාක
    පිස්සුද ඔටුවෝ පෙන්නන්ට බැරි අපිව
    වැඩක් බලාගන් ගිහිල්ලා උඔ වෙනම
    ආවා මෙතන පැණි බිස්නස් කරන්නට
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කියන කිසි දෙයක් නාහන සුදු වල් පුසා
    අලි නාමේත් කන බලු වල් අලියා
    මේවා දකින උන් හට හෙන ජෝලියා
    රා ටිකක් බොන්නට කිතුලුත් නැති කෙරුව
    මොන මගුලටද කිතුලක් මෙහි ඇදගන්නේ?
    උඔටත් ඉතින් රා කිව්වොත් ඒ ඇතිනේ
    අපි එහෙමයි හොද පූසන් අලින් වගේ
    පඩයන් කියන ඒවා නොඅසයි දැන් හරිනේ
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අඩෝ මං මේකේ සයිඩ් එකෙන් බයිලා මඩුවක් දාගන්නද?
    කක්කි දාන ළමයි මෙතන ලොක්ක වෙන්න හදයි......
    මෙතන ලොක්කො වෙන්න හදන්නේ අනේ කක්කි දාන ළමයි........:P:P:P:rofl::rofl::rofl: