ඔටුවෝ දැකලා නෑ කියනා හොර දෙටුවා
කවුරුත් දනී මේකා මහ වල් ඔටුවා
කුවෙට් රටේ තෙල් අදිනා තෙල් ඔටුවා
ඔටු කිරි බොන්න ආසයි මේ රට ඔටුවා![]()
තුක් විතරක් නොදකින් වල් අලියා
පූසියන්ට පැණි පෙරනා බොල් අලියා

ගයියට කියවනවා දැන් මහ වන්සෙන්
රා බිල උඹත් ගියා මතකද දවසක් හොම්බෙන්?






