ඊයේ මහ රෑ පුදුම කවි තොගයක් කිව්වේ...........ඊයේ මහ රෑ වෙනකල් කවි කියල කවිකාරයෝ ඔක්කොම දොයිද කොහෙද...


ඊයේ මහ රෑ පුදුම කවි තොගයක් කිව්වේ...........ඊයේ මහ රෑ වෙනකල් කවි කියල කවිකාරයෝ ඔක්කොම දොයිද කොහෙද...




patta ban. matath ahuna ra venakanma kavi kiyanawa. dan kattiyama doida koheda????ගඟ අසබඩ මට ඇහුනා කව් හඬ බෝම
වලියක් වත්ද කියලායි මෙහි ආවේම
ප්රමාදයත් වී ඇත මා බෝ සේම
කවිකාරයෝ නැත දැන් මෙහි පෙර සේම![]()
ගඟ අසබඩ මට ඇහුනා කව් හඬ බෝම
වලියක් වත්ද කියලායි මෙහි ආවේම
ප්රමාදයත් වී ඇත මා බෝ සේම
කවිකාරයෝ නැත දැන් මෙහි පෙර සේම![]()


අපරාදේ ෆන් එක මිස් උනානේpatta ban. matath ahuna ra venakanma kavi kiyanawa. dan kattiyama doida koheda????


ඇයි මලයෝ කියන්නෙ ඔබ මේ ලෙසටඊයෙ රෑ ඇවිත් මා මෙහි කවි කීවා....
නාන ගමන් උන් මාගේ කවි බැළුවා....
පූසා ඇවිත් රිප්ලයි පාරක් කෙරුවා...
අනිත් උන්ට අප අමතක වී ඇතුවා....
ඇයි මලයෝ කියන්නෙ ඔබ මේ ලෙසට
අකුණු සමග වැසි හින්දයි මිස් උනේ මට ෆන්ට
දුටුවා මම දුටුවා පූසාගේ කවියට උපන් කට
ඒකයි මේ දුවගෙන ආවේ මම කවි කියන්නට

තරඟ මොටද අප හට කව් ගැයුමටනෑ නෑ අයියෙ මම එනවිට ගොඩට වෙලා ...
මේකෙ ඉන්න උන් සීපද තරග කලා....
මමත් සිව්පදය ගලපා තරග කලා....
නමුත් කිසිම ප්රතිථලයක් නැත ලබලා...![]()
තරඟ මොටද අප හට කව් ගැයුමට
මමනම් කවි කියන්නේ ආතල් එකට
තරඟයට වඩා වැඩිය ඉන් එන සතුට
ප්රතිපලය නම් එය මැයි දැන ගන් හොඳට



ලූලා නැති වලට කණයෝ පණ්ඩිත වෙලා ලු
කුමාර නැති ගගට වණ්ඩියො වැඩි වෙලා ලු.
අපි යනකල් ඉදල උන් සද්දේ දානව ලු.
ඔන්න ආවා කුමාර දැන් වටේටම නෙළනව ලු..
නෑ නෑ අයියෙ මම එනවිට ගොඩට වෙලා ...
මේකෙ ඉන්න උන් සීපද තරග කලා....
මමත් සිව්පදය ගලපා තරග කලා....
නමුත් කිසිම ප්රතිථලයක් නැත ලබලා...![]()
ඊයේ රෑත් උඹ ඉන්නවා මා දුටුවා...
දත් කිඹුලත් සුදු පූසත් කවි ගැයුවා...
බීසී ඩිලුම් කවි ගැයුමට හඩ තැළුවා...
නෙලුමට ඉඩක් නෑ නෑමට ඉඩ ඇතුවා..
ඇම් එස් ලොක්කා කිවු දේ ඇත්තම ඇත්තයි
කවියන් අතර වාදේ ආතල් එකටයි
තරඟ මොටද යාලුවනේ අපි එකටයි
අරන් වරෙන් හුළු අත්තයි,පොල් කට්ටයි
චන්ඩිත් දැක ඇත මේ නොන්ඩිය නොවෙදලූලා නැති වලට කණයෝ පණ්ඩිත වෙලා ලු
කුමාර නැති ගගට වණ්ඩියො වැඩි වෙලා ලු.
අපි යනකල් ඉදල උන් සද්දේ දානව ලු.
ඔන්න ආවා කුමාර දැන් වටේටම නෙළනව ලු..

රෑවෙනකොට වහිනවානෙ විදුලිය සමග
ඒකයි මම ආවෙ කවි කියුමට ඔබ සමග
පුලුවන් උනොත් අනිවා එමි නොයැමුට නොමග
බඩගින්නකුත් දැන් ඇත ඉන්නට බෑ නොසඟ